Mr. Tom වෙනුවෙන්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    @rider89

    tom EK wadak karapuu bokka hondaa kollek kiyalaa api dannawaaa..

    100 honda kiyanakota 1 kenek banna kiyalaaa okkoma daala yanna tharam kondak nati buwek una ekaa ganaai pudumeee...:baffled: eyataa eka kiyalaa dendaaa :P andalaaa thread daala wadak naaa...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)

    කිඹුල් මාම ගාව ඇති නේද?:)...

    ඔයා ගියපු වෙලෙත් ටොම් දිග පෝස්ට් එකක් දැම්ම කටු ත්‍රෙඩ් එකේ බඩා ආපහු ගෙන්වමු කියලා:dull:

    :yes: නම්බර් එක නම් ලැබුනා..... කොහෙද මේකා ෆෝන් ඕෆ් නෙව...... :growl: බලමු ආයේ හවස් අතේ ට්‍රයි කරලා..... :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,923
    1
    9,720
    113
    Gampaha
    :yes: නම්බර් එක නම් ලැබුනා..... කොහෙද මේකා ෆෝන් ඕෆ් නෙව...... :growl: බලමු ආයේ හවස් අතේ ට්‍රයි කරලා..... :yes:
    අතේ ට්‍රයි කරන්න එපාහ්. :lol:

    ඒක නෙමේ වැඩේ මොකද? අපි පැලෑන් එකක් හදන් යනව වාරික 11න් ගෙවන්න. ඕනෙ නම් එහෙම උනත් ගොඩ දාල දෙන්න පුලුවන්.

    කලෙක්ට්න් එන්න වෙන නිසා පොඩි ගානක් වැඩි වෙයි. හෙට දිහාට කෝල් එකක් දෙන්නම්.. මගේ ලැපේ esc, alt key එකයි සමහර f keys වැඩ නෑ. keyboard replace කරන්නෙ නැතුව ගොඩ දාගන්නත් ඕනෙ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: නම්බර් එක නම් ලැබුනා..... කොහෙද මේකා ෆෝන් ඕෆ් නෙව...... :growl: බලමු ආයේ හවස් අතේ ට්‍රයි කරලා..... :yes:

    :lol::lol::lol::lol::baffled::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    අපි කිරියට ඇවිල්ලා ගොඩක් ලොකු කාලයක් නැති උනාට මේකේ ඉන්න සීනියර් මෙම්බර්ස්ලාට කිරිය කියන්නේ හරියට තමන්ගේ ගෙදර වගේ..ඇයි බන් උබලා ගෙදර දාල යන්න හදන්නේ..:(:(:(:(:(

    :dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමයි ඉතින් ලැජ්ජාවක් ආත්ම ගරුත්වයක් තියෙන උන්ට තමා ලැජ්ජාවක් ඇති වෙන්නේ

    උදේ ඉදන් කාලකන්නියා.. පවුල් පාලුවා... පව්ලේ පට්ටි ගොනා.. "සාගර අනාතයා".. සල්ලි කාපු එක.. මැට්ටා.. කියල ගුන ආමන්ත්‍රන අම්ම තාත්තගෙන් ලබාගෙන ඒකෙන් මිදෙන්න කාමරේට රිංහලා කාපුවා දිරෝගන්න ඔන්ලයින් එන උන්ටනම් අව්ලක් නෑ තමා...මෝකෝ ඉතින් මේකෙන් ලොග් අවුට් වෙලා සාලෙට ගියත් ඔයටිකමනේ... උන් ඉතින් කියනවා බලහන් අපිට මෙහෙම වෙලත් මෙහෙම ඉන්නවනේ,එන එවුන් එනවා,යන එවුන් යනවා කියලා:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :lol: අනේ පැත්තකට වෙලා හිටපොඅන් පණ්ඩිතය නොව:lol::lol:

    උබලා කියන ඒවා පණ්ඩිත නැ අපි අපේ අදහස් ප්‍රකාශ කරොත් අපි පණ්ඩිතයි
    බැ මේක කරන්න :dull::dull::no:
    එලකිරියෙන් යනවා ගිහින් වෙන නමකින් එනවා :baffled::baffled::baffled::P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබලා කියන ඒවා පණ්ඩිත නැ අපි අපේ අදහස් ප්‍රකාශ කරොත් අපි පණ්ඩිතයි
    බැ මේක කරන්න :dull::dull::no:
    එලකිරියෙන් යනවා ගිහින් වෙන නමකින් එනවා :baffled::baffled::baffled::P

    :lol: රිදිලා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :lol: රිදිලා
    ඔව් දනිස් දෙක තුවාලයි :P:P

    නැ බ්‍රෝ සිරා අපේ ඇඩ්මින් අයියා කිව්වා වගේ
    මේකේ ඉන්න සමහර අය හිතන් ඉන්නේ එයාලා කියනදේ හරි අනිත් උන් වැරදි එහෙම මෙහෙම දෙයක් උනා එකෙන් ගොඩක් අය තේරුම් ගනී
    ඔක්කොමලා එක විදිහට හිතන්නේ නැති බව :dull::dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තත්වේ හුටු හුටු
    අර පොත් ටික මම ගන්නේ කොහොමද උබෙන්

    තත්වේ හුටු හුටු නම් පරිස්සමින්.
    මේ පැත්තේ එන වෙලාවක් කියහන්.මම පොත් ටික දෙන්නම්.එන්න දවස් තුනකටවත් කලින් කියහන්.පොත් ටික වටේ ගිහින් තියෙන්නේ.
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේක දැන් අවුට් ඔෆ් ටොපික් යන හන්ද ක්ලෝස් කරලා දැම්මොත් නරකද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;19532259 said:
    මෙහෙමයි ඉතින් ලැජ්ජාවක් ආත්ම ගරුත්වයක් තියෙන උන්ට තමා ලැජ්ජාවක් ඇති වෙන්නේ

    උදේ ඉදන් කාලකන්නියා.. පවුල් පාලුවා... පව්ලේ පට්ටි ගොනා.. "සාගර අනාතයා".. සල්ලි කාපු එක.. මැට්ටා.. කියල ගුන ආමන්ත්‍රන අම්ම තාත්තගෙන් ලබාගෙන ඒකෙන් මිදෙන්න කාමරේට රිංහලා කාපුවා දිරෝගන්න ඔන්ලයින් එන උන්ටනම් අව්ලක් නෑ තමා...මෝකෝ ඉතින් මේකෙන් ලොග් අවුට් වෙලා සාලෙට ගියත් ඔයටිකමනේ... උන් ඉතින් කියනවා බලහන් අපිට මෙහෙම වෙලත් මෙහෙම ඉන්නවනේ,එන එවුන් එනවා,යන එවුන් යනවා කියලා:lol::lol::lol::lol::lol::lol:

    අනිවා බන්. . ඔහොම බැනුම් අහන එවුන් තමයි මෙතන වලි දාගෙන අනිත් මිනිහගේ පවුලේ මිනිස්සුන්ට කුනුහරුපෙන් බනින්නෙ. .
    උන්ගේ පවුලේ මිනිස්සු එක්ක තියෙන තරහ අනිත් එවුන්ගේ පවුල්වල මිනිස්සුන්ගෙන් පිරිමහන පට්ට කාලකන්නි ටිකකුත් කිරියේ ඉන්නවා. .
    උන් දැන් උබටත් අමතයිද දන්නේ නෑ. . :baffled:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනිවා බන්. . ඔහොම බැනුම් අහන එවුන් තමයි මෙතන වලි දාගෙන අනිත් මිනිහගේ පවුලේ මිනිස්සුන්ට කුනුහරුපෙන් බනින්නෙ. .
    උන්ගේ පවුලේ මිනිස්සු එක්ක තියෙන තරහ අනිත් එවුන්ගේ පවුල්වල මිනිස්සුන්ගෙන් පිරිමහන පට්ට කාලකන්නි ටිකකුත් කිරියේ ඉන්නවා. .
    උන් දැන් උබටත් අමතයිද දන්නේ නෑ. . :baffled:

    ඌට විතරද බන් මිනිස්සු බනින්නේ? අපිට කොච්චර නම් බනිනවද, එක පාරක් මම දාපු රිප්ලයි එකකට රෙප් 300+ එකට එහා කැපුනා, තඩි කුණු හරුප ගොඩකුත් එක්ක. තව නිතරම වගේ රෙප් කැපෙනවා කුණු හරුප වලින්. කෝ අපි ඉන්නේ ගාණක් වත් නෑ. එළකිරි එනවා නම් සංවේදි වෙලා බෑ. ෆ්බි, යූටියුබ් ,ගූගුල් ප්ලස් වලත් මේ ජාතියේ උන් හිටියත් උන්ව බ්ලොග් කරන්න පුලුවන් එළකිරියේ එහෙම බ්ලොග් කරාට වැඩක් නෑ ඌ අපේ ඒවා දකිනවා, අපි ඌගේ ඒවා දකින්නේ නැති එක විතරයි වෙන්නේ, ඌට ඕනේ නම් අපේ රෙප් කපන්නත් පුලුවන්. ඇඩ්මින් මේවා හදන පාටක් නෑ, ඉතින් වයිල්ඩ් වෙස්ට් වල වගේ ඉන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: maxboysl