එහෙනං...

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක ශින්හලය මේකෙත් බෙදිලා අපිලට තම වාශීය
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    oyath tika dawasakin mehema thread danna epa onna denma kiuwa ! :frown::dull:
    :(:(:(
    යනවා නම් නොකියාම යන්නම් ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1215129
    මේ වගේ ත්‍රෙඩ් දාලා බබා පචවුන හැටි දැක්කානම්
    ආයේ කවුරුවත් යනකොට ත්‍රෙඩ් දාලා යන්නේ නැහැ :rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :(:(:(
    යනවා නම් නොකියාම යන්නම් ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1215129
    මේ වගේ ත්‍රෙඩ් දාලා බබා පචවුන හැටි දැක්කානම්
    ආයේ කවුරුවත් යනකොට ත්‍රෙඩ් දාලා යන්නේ නැහැ :rofl:
    :lol::lol::lol::rofl:
    ane oyath ohoma ekak dala yanna honde.. api thawa awrudu 2-3kin owa balala hina wemu :P :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol::lol::rofl:
    ane oyath ohoma ekak dala yanna honde.. api thawa awrudu 2-3kin owa balala hina wemu :P :lol:
    :(
    මම යනවයි කිව්වාට දුක්වෙන අය මෙතන නැතුව ඇති නගා
    ඒ නිසා ත්‍රෙඩ් දදා ඉන්න ඕනි නැහැ
    ඕනි වෙලාවක යන්න පුළුවන් ......:)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ආ.. උඹ මේ 2-3 දෙනෙක් නිසා ද මේකට වෙලා මේ හිටියේ?
    උඹ මෙච්චර කල් threads දැම්මේ මේ 2-3 කට බලන්නද?
    අයියෝ බං කලින් කියන්න එපැයි.
    එහෙනං උඹ threads වලට bump එකක් වත් දාන්නේ නෑ. අපරාදේ.
    ලොල් තමා.
    අපරාදේ නේ therads දාන්නේ! බාගෙට ලියපු ටික උන්ට PM කරන්න එපැයි! :rofl:

    එහෙනං පලයන්. ගුඩ් ලක්.
    උන් ආ දාක වරෙන්. :rofl:

    මගේ එළකිරි ආගමන විගමනය ඔය එක එකාට ඕන විදිහට වෙන්නේ නෑ නේ!
    කාටවත් ඕන විදිහට මන් නං ආවෙත් නෑ.
    කාටවත් ඕන විදිහට යන්නෙත් නෑ. (GT කිවුවොත් ඇරෙන්න. :dull:)
    මට ඕන නං ඉන්නවා.
    එපා නං යනවා.

    හැබැයි threads ද දා බැනර් දදා යන්නේ නෑ! :rofl:

    so wish you all the best! Good luck! :rofl:
    තොගේ එක කමෙන්ට් එකක් කොපි පේස්ට් කරල රෙප් කැපෙනව හෝ ගාල.. මට හිතා ගත්තහැකි උබේ රෙප් කැපෙන තරම්.. :lol:

    අපේ කොල්ලෙක් මචන් පෙරේර කියන්නෙ. :) ඒත් ඉතින් උබේ කතාව ඇත්ත.. :(

    ඇයි බන් තව එකෙක් අර බැලැක්මේල් කරලත් කමෙන්ට් දාල තියෙන්නෙ. එකෙක් ආවෙ නැත්නම් ඌත් යනවලු. කොහොම හරි ගිය එවුන් ගෙන්න ගන්නලු නැත්නම් ඌත් දාල යනවලු.. හොදම හරිය ඒක නෙමේ අනිත් උන්ටත් කියනව ඌව අනුගමනය කරන්නලු. පට්ට චීත්ත ගෑනු තමා පොරවල් වෙන්නෙ ඉතිං. :rofl::baffled:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක නම් site එකත් එක්ක තරහට කතාවෙලා කරනවා වගේ. :(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :(
    මම යනවයි කිව්වාට දුක්වෙන අය මෙතන නැතුව ඇති නගා
    ඒ නිසා ත්‍රෙඩ් දදා ඉන්න ඕනි නැහැ
    ඕනි වෙලාවක යන්න පුළුවන් ......:)

    ehema kiyanna epa aiye..
    oyath EK eke honda member kenek ne.
    honda aya okoma gihama eka denenne nedda?
    kohoma unath nokiyawath, kiyalawath yanna epa oya nam echarai :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ehema kiyanna epa aiye..
    oyath EK eke honda member kenek ne.
    honda aya okoma gihama eka denenne nedda?
    kohoma unath nokiyawath, kiyalawath yanna epa oya nam echarai :D
    :)
    අළුත් avatar එක ලස්සනයි ,,
    අර ඉන්න ගැහැණු ළමයා වෙනුවට ඔයාව දැම්මා නම් හරි නංගි ...
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තොගේ එක කමෙන්ට් එකක් කොපි පේස්ට් කරල රෙප් කැපෙනව හෝ ගාල.. මට හිතා ගත්තහැකි උබේ රෙප් කැපෙන තරම්.. :lol:

    :lol: :lol:
    ඒ වුනාට තාම කවුරුත් මගේ කපලා නෑ. :D
    දැන් කැපෙයි! :sorry:
    මම දැක්කා එකෙක් බැනලා පොස්ට් එකක් දාලා මන් හිතුවේ මට කියලා බැලින්නන් උඹට :lol: :lol:


    අපේ කොල්ලෙක් මචන් පෙරේර කියන්නෙ. :) ඒත් ඉතින් උබේ කතාව ඇත්ත.. :(

    ඇයි බන් තව එකෙක් අර බැලැක්මේල් කරලත් කමෙන්ට් දාල තියෙන්නෙ. එකෙක් ආවෙ නැත්නම් ඌත් යනවලු. කොහොම හරි ගිය එවුන් ගෙන්න ගන්නලු නැත්නම් ඌත් දාල යනවලු.. හොදම හරිය ඒක නෙමේ අනිත් උන්ටත් කියනව ඌව අනුගමනය කරන්නලු. පට්ට චීත්ත ගෑනු තමා පොරවල් වෙන්නෙ ඉතිං. :rofl::baffled:

    නැහැ මේකයි බං.
    උඹට තේරෙනවා ඇතිනේ මොකද්ද මේ කෙහෙල් මල් වැඩේ තේරුම කියලා.
    අනික මම නං අද ආපු එකාගේ වගේම පරණ ඉන්න එවුන්ගෙත් threads වල ඕනෑ තරම් comment කරලා ඇති.
    මම මට අදාළ නැති threads වලට නොයන එක වෙනම කතාවක්.
    එත්, "මම පොස්ට් දාන්නේ මේ මේ threads වල විතරයි, මෙ මෙ මෙම්බර්ස් ලගේ ඒවගේ විතරයි කියලා නෑ නේ."
    මට හිතෙන ඕනෑම එකක මට ඕනේ නං මම ඉන්නවා. එපා නං යනවා.
    අවුලක් නෑ තමන්ට ඕන දේ නේ තමන් කරන්න ඕන.
    මට තියන ප්‍රශ්නේ බං මේ online forum එකක post එකක් දරා ගන්න බැරි මිනිස්සු කොහොමද බං සාමාන්‍ය ජිවිතේ සමාජෙට බැහැලා වැඩක් කරන්නේ? :oo: :dull:
    මේ මිනිස්සු ගැන අපි තියන් ඉන්න reputation එක එහෙන් පිටින් ම කුඩු නේ!
    අර දෙක වසරේ නංගි බබාලා වගේ.
    මොකෙක් හරි ඇවිත් "දෙන්නේ නෑ බනිස්!" කියපු ගමන් පොඩි කෙල්ලෝ නේ! හොටු පෙරාන අඬාගෙන දුවනවා.
    එතකොට ඒකිගේ කොන්ඩේ ගොතන්න ඉන්න යාලු පිට් එකට ඉන්න අනිත් එකී?
    ඒකිත් එත් එක්කම අඬාගෙන දුවනවා. (එතකං ඒකිට හේතුවකුත් නෑ අඬන් දුවන්න)
    මුන් යකෝ මැදිවයස් එවුන් වෙලත් මුන්ට තියෙන්නේත් ලොලිපොප් පිරිච්ච වනාන්තර තියන සමනලයෝ ඇවිත් ඔලුවේ වහන රෝස පාට අතල් නේ! :dull:

    අර වසරේ කළු චරිතේ ද මොකද්ද රෙද්දේ ඒවා සිරා අරන් නටලා තියන නාඩගමක්!
    අනේ අපොයි!

    බොහොම කණගාටුයි එළකිරියේ කෙරෙන වැඩ දැක්කම. :no:
    දානවද ඇයි කියලා?
    මම ලොග් වෙනකොට ඔක්කොම ඉවර වෙලා! :(
    ඉන්න එවුනුත් ගිහිල්ලා! :(
    threads ත් මකලා! :(
    මට ඒ වලියට සහබාගි වෙන්න බැරි වුනා! :sorry:
    එකයි දුක! :(


    හතර විලි ලැජ්ජාවේ පණ ගිහින් මේ කොටන්නේ! :dull: :baffled:
     
    Last edited:
    • Like
    Reactions: MNV