තිසරණ සරණයි පෙරා .........
oyath tika dawasakin mehema thread danna epa onna denma kiuwa !


තිසරණ සරණයි පෙරා .........


HA ! GOOD BYE !![]()
yanawa nam palayan thin oka kiya kiya inna deyak ehburuwa!
![]()
oyath tika dawasakin mehema thread danna epa onna denma kiuwa !![]()



යනවා නම් නොකියාම යන්නම් ..
http://www.elakiri.com/forum/showthread.php?t=1215129
මේ වගේ ත්රෙඩ් දාලා බබා පචවුන හැටි දැක්කානම්
ආයේ කවුරුවත් යනකොට ත්රෙඩ් දාලා යන්නේ නැහැ![]()

යනවා නම් නොකියාම යන්නම් ..
http://www.elakiri.com/forum/showthread.php?t=1215129
මේ වගේ ත්රෙඩ් දාලා බබා පචවුන හැටි දැක්කානම්
ආයේ කවුරුවත් යනකොට ත්රෙඩ් දාලා යන්නේ නැහැ![]()





ane oyath ohoma ekak dala yanna honde.. api thawa awrudu 2-3kin owa balala hina wemu![]()
![]()

ane oyath ohoma ekak dala yanna honde.. api thawa awrudu 2-3kin owa balala hina wemu![]()
![]()


තොගේ එක කමෙන්ට් එකක් කොපි පේස්ට් කරල රෙප් කැපෙනව හෝ ගාල.. මට හිතා ගත්තහැකි උබේ රෙප් කැපෙන තරම්..ආ.. උඹ මේ 2-3 දෙනෙක් නිසා ද මේකට වෙලා මේ හිටියේ?
උඹ මෙච්චර කල් threads දැම්මේ මේ 2-3 කට බලන්නද?
අයියෝ බං කලින් කියන්න එපැයි.
එහෙනං උඹ threads වලට bump එකක් වත් දාන්නේ නෑ. අපරාදේ.
ලොල් තමා.
අපරාදේ නේ therads දාන්නේ! බාගෙට ලියපු ටික උන්ට PM කරන්න එපැයි!
එහෙනං පලයන්. ගුඩ් ලක්.
උන් ආ දාක වරෙන්.
මගේ එළකිරි ආගමන විගමනය ඔය එක එකාට ඕන විදිහට වෙන්නේ නෑ නේ!
කාටවත් ඕන විදිහට මන් නං ආවෙත් නෑ.
කාටවත් ඕන විදිහට යන්නෙත් නෑ. (GT කිවුවොත් ඇරෙන්න.)
මට ඕන නං ඉන්නවා.
එපා නං යනවා.
හැබැයි threads ද දා බැනර් දදා යන්නේ නෑ!
so wish you all the best! Good luck!![]()

ඒත් ඉතින් උබේ කතාව ඇත්ත.. 


මම යනවයි කිව්වාට දුක්වෙන අය මෙතන නැතුව ඇති නගා
ඒ නිසා ත්රෙඩ් දදා ඉන්න ඕනි නැහැ
ඕනි වෙලාවක යන්න පුළුවන් ......![]()
ehema kiyanna epa aiye..
oyath EK eke honda member kenek ne.
honda aya okoma gihama eka denenne nedda?
kohoma unath nokiyawath, kiyalawath yanna epa oya nam echarai![]()

අළුත් avatar එක ලස්සනයි ,,
අර ඉන්න ගැහැණු ළමයා වෙනුවට ඔයාව දැම්මා නම් හරි නංගි ...

hehe mawa denma nam eiffel eka wehei aiye pic eke![]()
![]()
thanku aiye![]()

තොගේ එක කමෙන්ට් එකක් කොපි පේස්ට් කරල රෙප් කැපෙනව හෝ ගාල.. මට හිතා ගත්තහැකි උබේ රෙප් කැපෙන තරම්..![]()



අපේ කොල්ලෙක් මචන් පෙරේර කියන්නෙ.ඒත් ඉතින් උබේ කතාව ඇත්ත..
ඇයි බන් තව එකෙක් අර බැලැක්මේල් කරලත් කමෙන්ට් දාල තියෙන්නෙ. එකෙක් ආවෙ නැත්නම් ඌත් යනවලු. කොහොම හරි ගිය එවුන් ගෙන්න ගන්නලු නැත්නම් ඌත් දාල යනවලු.. හොදම හරිය ඒක නෙමේ අනිත් උන්ටත් කියනව ඌව අනුගමනය කරන්නලු. පට්ට චීත්ත ගෑනු තමා පොරවල් වෙන්නෙ ඉතිං.








