IDM HELP

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    IDM, proxy හරහා වැඩකරන් නැ

    වෙන download manager එකක් නැද්ද හරියන ?
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    be more specific bro. then we can help.
    what is the question again ?

    IDM alternatives නම් ඉතින්
    JDownloader,DAP, Flashget ,Orbit Downloader

    ඕවා මන් use කරලා තියෙන ඒවා. එත් IDM තරම් මොකක්වත් සෙට් වුනේ නැහැ :dull:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    hi guys plz give me a link for latest version of Internet download manager with crack....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    වැඩ කරනවා බ0 හරියට සෙටින්ග්ස් හදපන් සොකට් ප්‍රොක්සිද එච් ටි ටි පි එවද කියලා
    හරියට සිලෙක්ට් කරපන් ප්‍රොක්සියේ සොකට් ටයිප් එකහ් 4 ද 5 දහ් කියලා නැත්තම් වැඩ කරන්නෙහ් නැහ්
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    වැඩ කරනවා බ0 හරියට සෙටින්ග්ස් හදපන් සොකට් ප්‍රොක්සිද එච් ටි ටි පි එවද කියලා
    හරියට සිලෙක්ට් කරපන් ප්‍රොක්සියේ සොකට් ටයිප් එකහ් 4 ද 5 දහ් කියලා නැත්තම් වැඩ කරන්නෙහ් නැහ්

    thank kattiyatama

    hi guys plz give me a link for latest version of Internet download manager with crack....?????????????
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    වැඩ කරනවා බ0 හරියට සෙටින්ග්ස් හදපන් සොකට් ප්‍රොක්සිද එච් ටි ටි පි එවද කියලා
    හරියට සිලෙක්ට් කරපන් ප්‍රොක්සියේ සොකට් ටයිප් එකහ් 4 ද 5 දහ් කියලා නැත්තම් වැඩ කරන්නෙහ් නැහ්

    ටයිප් එකහ් 4 ද 5 දහ් :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    ටයිප් එකහ් 4 ද 5 දහ් :baffled:
    සොක්ස් ප්‍රොක්සි වලට ටයිප්ස් දෙකක් තියෙනවා බ0 සොක්ස්4 & සොකස්5 කියලා :dull:
    ඔය දෙකෙන්ම ඔපන් ප්‍රොක්සිස් තියෙනවා
    සොක්ස් ප්‍රොක්සි කියන්නේ ඇනොනිමිටි ලෙවල් එක වැඩිම ප්‍රොක්සි
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සොක්ස් ප්‍රොක්සි වලට ටයිප්ස් දෙකක් තියෙනවා බ0 සොක්ස්4 & සොකස්5 කියලා :dull:
    ඔය දෙකෙන්ම ඔපන් ප්‍රොක්සිස් තියෙනවා
    සොක්ස් ප්‍රොක්සි කියන්නේ ඇනොනිමිටි ලෙවල් එක වැඩිම ප්‍රොක්සි

    :dull: mata theruna ban... ube sinhala aul neh.... :baffled: :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,416
    113
    :dull: mata theruna ban... ube sinhala aul neh.... :baffled: :rofl:
    කි0ඩියට නෙමෙහ් නේ අහන්නේ ? :rofl:
    Proxy වලහ් ප්‍රධානවහ් ටයිප් 2ක් තියෙනවා බ0 එකක් Http & Sock
    Http වල ලෙවල් තියෙනවා ට්‍රාන්ස්පෙරන්ට් ලෙවෙල් 1,2,3 ලෙවෙල් 1 කියන්නේහ් ඇනොනිමිටි එක වැඩි එව්වා එ ප්‍රොක්සි දාලා ආවට රියල් අයිපි එක හොයන්නහ් බැහ්
    ට්‍රාන්ස්පෙරන්ට් කියන්නෙහ් රියල් අයිපි එක නිකම්ම බලාගන්න පුලුවන් ප්‍රොක්සියක් දානවටහ් වඩා හොදයි නොදා ඉන්නවා
    ලෙවල් 2,3 එවයේ පොඩි පොඩු අඩු පාඩු තියෙනවාහ් හෙඩර් එකෙහ් එහෙම

    Socks කියන්නේ ප්‍රොක්සි වලින් ඇනොනිමිටි ලෙවල් එක වැඩි වගෙහ්ම ස්ටෙබල් ප්‍රොක්සියයි
    අපි අයි ඩි එම් එකට ප්‍රොක්සි යක් දානකොටහ් දාන ප්‍රොක්සිය මොන ටයිප්ද කියලා අදුනගෙන දාන්නහ් ඔනි නැත්තම් වැඩ කරලන්නේහ් නැහ් කියලා තමා ත්‍රිඩ් එක දාලා තියෙනහ් එකාට සි0හලෙන් කිව්වේ :dull:
    මෙහ් තියෙන්නේ
    iVRylQ5.jpg
     
    • Like
    Reactions: heshana

    sukai dala... :baffled:

    kalinma oka damma nam iwaraine.... ela ela... :baffled:

    8+ :)