චාටර්ම Daihatsu terios

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔෆිස් එකේ හාල් වෙන ගමන් ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා, බලහං :P:P

    ජපන් වාහන වලත් ජපනා හදපු මෙලෝ රහකට නැති වට්ටක්කා එමටයි. පෙජරෝ අයිඕ, මොන්ටේරෝ අයිඕ, නිසාන් න...(එක්කෝ ඕනේ නෑ ), එතකොට ඉසුසු ජෙමිනි ඔහොම ඔහොම කියන්න කියොත් මරන හුගක් තියෙනවා. ඕවා ගැන දාන්න ගන්නකොට මුලින්ම අලුතෙන් එක මෙලෝ රහකට නැති ජරාවක් ගැන දාන්න හිතුවා

    ඩයිහට්සු ටෙරියොස්

    Daihatsu_Bego_J210G_6.jpg

    ඉස්සෙල්ලම වාහනේ ස්පෙක්ස් ටිකක් බලලම මොකෝ මේක අප්සෙට් කියන්නේ කියන එක බලමු..

    මේකේ එන්නේ 1500cc 3SZ-VE කියන ඇන්ජිම. ඇත්තටම මේක ටොයොටා ඇන්ජිමක්. රශ් ඇවන්සා ඇතුලු වාහන බර ගානක මේ ඇන්ජිම එනවා. ඒ වාගේම ගියර් 4රේ මෙලෝ රහකට නැති ඔටෝ මැටික් ගියර් බොක්ස් එකකුත් එනවා

    Wheelbase 2,580 mm (101.6 in)
    Length 4,055 mm (159.6 in)
    Width 1,695 mm (66.7 in)
    Height 1,690 mm (66.5 in)
    Curb weight 1,170 kg (2,579 lb)
    (from Wikipedia)

    ඇයි මේ වාහනේ අප්සෙට් කියන්නේ? ලෙඩ දෙනවද? කොලිටි එක අප්සෙට්ද ? අපි බලමු

    පෆොර්මන්ස්...

    කිලෝ 1170ක් බර ෆයු සීටර් අගල් 17 වීල් එන මේ වාහනේට තියෙන්නේ 107hp 1500cc ඇන්ජිමක් +4A gearbox.. හරියට නිකන් ගොන් කරත්තේ එලුවෙක් දාලා අදිනවා වගේ කුජීත ඩ්‍රයිවින් ෆීලින් එකක් තියෙන්නේ(හොන්ඩා විසෙල් එකත් මීට චූට්ටක් හොදයි). වාහනයක් ඉස්සරකරගන්න ඕනේනම් දොර ඇරලා කකුලෙන් තල්ලු කරන එක ලේසියි ඇන්ජිමෙන් ඉස්සර කරනවට වඩා. පිකප් එක නිල්:lol:

    තෙල් කෙරුවාව..

    තෙල් කෙරුවාව අන්තිම නිල්.. ඇවරේජ් 7.2-7.5kmplක් දෙන අවස්තා තමයි හුගාක් තියෙන්නේ.:sorry::sorry: බරට සාපේක්ශව ඇන්ජිම සපයන බලය අඩු නිසා යාන්තම් ත්‍රීවිල් එකක් ඉස්සර කලත් ඉරාගෙන පාගන්න ඕනේ. එතකොට තෙල් පිච්චෙනවා බලන් ඉද්දි

    හැන්ඩ්ලින්

    Wheelbase 2,580 mm (101.6 in)
    Length 4,055 mm (159.6 in)
    Width 1,695 mm (66.7 in)
    Height 1,690 mm (66.5 in)

    ඔය ටික දැක්කහම තේරෙනවනේ. බොරු කකුල් කාරයෙක් වගේ ෆීලින් එකක් එන්නේ. සාමාන්‍යයෙන් 60කට වඩා වේගෙන් නම් හයිවේ එකේ ඔය කර්ව් එක එක්ක තියෙන කිසිම එක්සිට් එකක වංගුවක් නම් ගන්න බෑ. පෙරලෙයිම කියලා හිතෙනවා

    එතකොට මේකේ හොදක් ඇත්තෙම නැද්ද?
    තියෙනවා
    1.ඔරිජිනල් ජපන් නිසා කැබින් එකේ කෑලි එහෙම හොද කොලිටි:)
    2. වාහනේ ලෙඩ දෙන්නේ නෑ.. ගොලුබෙල්ලා පිටේ යනවා වගේ කාලයක් ගිහෑකි:baffled:
    3. ඩ්‍රිෆ්ට් ලොක් එක දාගත්තහම ගහක් දිගේ හරි යනවා. හැබැයි බඩ ගගා තමයි යන්නේ:nerd:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,070
    16,811
    113
    උඹ සල්ලි නැති මිනිස්සුන්ව කිච කරලා කථා කරනවා නේද..:oo:
     
    • Like
    Reactions: eksudda

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    යාන්තම් කීයක් හරි ගැටගහගෙන සල්ලි තියෙන බව පෙන්නන ඕනේ අමාරුවට, ඇන්ජින් කැපෑසිටි එක 1500ට වැඩි උනොත් ටැක්ස් ගෙවාගන්න බැරි කමට. පස්සේ දොරේ රෝදයක් ගහපු එකක් පදින්න තියෙන උනට නාකි පප්පලා පර්මිට් වලට ගන්න එකක් තමයි මේක

    mehema condemn karanna epa machan. kochchara unath me wahane engineering ekak thiyanawa. engineers la thamange kalaya, mahansiya sahena wiyadam karala wahanayak design and develop karanne.
    anith eka thamangema kiyala wahanayak laksha 5k deela unath manussayek ganne kochchara hithe asawakinda ?
    negative feedback ekak thiyenna puluwan, but product ekak condemn karanna epa.
     
    • Like
    Reactions: eksudda and binoj

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,070
    16,811
    113
    mehema condemn karanna epa machan. kochchara unath me wahane engineering ekak thiyanawa. engineers la thamange kalaya, mahansiya sahena wiyadam karala wahanayak design and develop karanne.
    anith eka thamangema kiyala wahanayak laksha 5k deela unath manussayek ganne kochchara hithe asawakinda ?
    negative feedback ekak thiyenna puluwan, but product ekak condemn karanna epa.

    ඒක තමා මාත් කිව්වේ.සල්ලි නැති මිනිස්සුන්ව පහත් කරලා කථා කරන ඵක හරි නෑ.
     
    • Like
    Reactions: eksudda and binoj

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒක තමා මාත් කිව්වේ.සල්ලි නැති මිනිස්සුන්ව පහත් කරලා කථා කරන ඵක හරි නෑ.

    තමන්ගෙ අතේ ඇති ගානට වටින වාහනයක් ගන්න අයට මොකුත් කියල නෑනෙ..
    නෝන්ඩි දාල තියෙන්නෙ සල්ලි නැතත් සල්ලි තියෙනව වගේ පෙන්නන්න යන බොරු සෝබන කාරයන් ගැන
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    Machan uba Daihatsu Terios eka condemn karanney ayi? Mey ratey Alto ekkawath ganna bari keedahak minissu inna ratakda? Ehew rataka ipadila nidahas adyapanayen igena gena mehema katakarana ekea sampurna waradiyi.. Uba ahala thiyenawada danney naha mey parana kiyamana "Pirunu Kaley Diya Noseley". Try karapan igenimata sapekshawa thamangey budhimattamath usas kara ganimata Ewagema thamayi ubata gocharay nowena dey an siyalu denatath esemayi nosithanna.
     
    • Like
    Reactions: eksudda

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    mehema condemn karanna epa machan. kochchara unath me wahane engineering ekak thiyanawa. engineers la thamange kalaya, mahansiya sahena wiyadam karala wahanayak design and develop karanne.
    anith eka thamangema kiyala wahanayak laksha 5k deela unath manussayek ganne kochchara hithe asawakinda ?
    negative feedback ekak thiyenna puluwan, but product ekak condemn karanna epa.

    ඒක නම් ටිකක් ඇත්ත මචං.අඩුපාඩුවක් තියෙනවනම් ගන්න ඉන්න එකෙක් එකෙන් බේරනවා ඇර ගත්තු උන් මෝඩයෝ බුරුවො ගානට දාල කතාකරන එකෙන් කියල දුන්න දේත් අගේ නැතිවෙනවා. :)
     
    • Like
    Reactions: eksudda