ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි බන් මෙච්චර රිදිලා. ඇත්තටම කිවුවොත් ගොටභය කියන්නේ අමුම අමු මිනි මරුවෙක්. රටට කරපු සෙතක් නැහැ. අනුන්ගේ නයට අරන් මගුල් කාපු වගේ වැඩක් තමයි ඔය තිරිසනා කලේ. මමනම් හිතන්නේ ගොතබයගේ පින්තුර තියන කොළ වලින් පුක පිහදාන එක.

    සුදු වැන් දැක්කම තාම කලිසම තෙත් වෙනවද සුදූ? :lol::lol:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    සුදු වැන් දැක්කම තාම කලිසම තෙත් වෙනවද සුදූ? :lol::lol:

    මචෝ මම චූ කරලා ප*ය පිහ දාන්නේ ගෝඨාබය කැරියගේ ෆොටෝ තියන කඩදාසි වලින්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි බන් මෙච්චර රිදිලා. ඇත්තටම කිවුවොත් ගොටභය කියන්නේ අමුම අමු මිනි මරුවෙක්. රටට කරපු සෙතක් නැහැ. අනුන්ගේ නයට අරන් මගුල් කාපු වගේ වැඩක් තමයි ඔය තිරිසනා කලේ. මමනම් හිතන්නේ ගොතබයගේ පින්තුර තියන කොළ වලින් පුක පිහදාන එක.

    උබේ යාළුවො, නෑදෑයෝ ගොඩක් මැරෙන්න ඇති නේද ගෝටා නිසා? 2005 දී මිනිස්සු චන්දෙ දීල මහින්දව පත් කලේ උබේ නෑදෑයන්ව අපායට යවන්න තමයි.. මහින්ද ඒ කරපු දේ අදත් මේ රටේ බහුතරයක් අනුමත කරනවා... හැබැයි උබට ඔච්චරම දුක නම් අර සන්නස්ගලයා වගේ එකෙක්ගෙන් පොඩ්ඩක් අහල බලපන්.., උබට ප්‍රභාකරන්ගේ ශුක්රානුවක් හොයා ගන්න පුළුවන් වෙයි...
     
    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:

    බොල මෝඩ උලමෝ... නායකත්වය සහ උපදෙස් දීම මිසක් ගෝඨා Architect වැඩ කරන්නෑ කියල ඕන ගොං මූසලයකුට තේරෙනවනේ තෝ වගේ රට කාලකණ්නියෙක්ට නොතේරුනාට. දැං ඉන්න පගරනැට්ටන්ට අඩු ගානේ මේවා මෙහෙම කරන්න ඕන කියලවත් නිකං හීනෙං වත් හිතෙනවද? උන්ට තියන එකම ආතල් එක මහින්දට මඩ ගහ ගහ උංගෙ ගොඩ වැඩි කරගන්න එක. ඒකට තොපි වගේ පොට්ට කාලකණ්නි උස්සල දුන්න නේ පු*.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බොල මෝඩ උලමෝ... නායකත්වය සහ උපදෙස් දීම මිසක් ගෝඨා Architect වැඩ කරන්නෑ කියල ඕන ගොං මූසලයකුට තේරෙනවනේ තෝ වගේ රට කාලකණ්නියෙක්ට නොතේරුනාට. දැං ඉන්න පගරනැට්ටන්ට අඩු ගානේ මේවා මෙහෙම කරන්න ඕන කියලවත් නිකං හීනෙං වත් හිතෙනවද? උන්ට තියන එකම ආතල් එක මහින්දට මඩ ගහ ගහ උංගෙ ගොඩ වැඩි කරගන්න එක. ඒකට තොපි වගේ පොට්ට කාලකණ්නි උස්සල දුන්න නේ පු*.

    :yes::yes::sorry:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මොරටු කැම්පස් එකේ සිවිල් එන්ගිනේරින්ග් department එකෙනුයි architecture faculty එකෙනුයි කරපු concept design. ලොල් ගොටකරපුව:lol::lol::lol:

    අපේ ෆැකල්ටි එකෙන් ඔය වගේ හුඟක් concept design කරා UDA එකත් එක්ක එකතු වෙලා. UDA එකෙන් අප අවශ්‍ය Survey plans, statistics, development guidelines, regulations දෙනවා. අපේ department එකේ professorsල lecturersල ළමයි එක්ක එකතු වෙලා තමයි ඔය concept design හැදුවේ. ඒකට Urban Design අංශයේ අය මූලික වුණා.

    වල පල්ලට යනගමන් තිබ්බ නාගරික සංවර්ධන අධිකාරිය පනපිහිටුවල ඒකෙන් නියම ප්‍රයෝජනේ ගත්තේ ගෝටා කියන එක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. UDA එක ඒ කාලේ ගෝටා කෙලින්ම තමන් (නාගරික සංවර්ධන ලේකම්) යටතට අරගෙන Army එක එක්ක එකතු වෙලා කරපු ඔය වැඩ ටික සාමාන්‍ය අමාත්‍යංශ පටිපාටියේ ගියානං කවදාවත් කරන්න වෙන්නෙ නෑ. ඒක ඒ කාලේ හිටපු ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශට වගේම දැන් ඉන්න හකීම් හෝ චම්පිකටත් පොදුයි. අමාත්‍යංශ ඇතුලේ ඉන්න ලෙඩ කපුටො ටික පැද්දි පැද්දි ඕවා process කරන්නම මාස ගානක් යනවා.

    තව හොඳ උදාහරණයක් තමයි මරදානේ Expert City ව්‍යාපෘතිය. අපේ office එකෙන් තමයි Design and consulting කරන්නෙ. කඩලා දාන්න නියමිතව තිබ්බ මරදාන ස්ටේෂන් එකට අයිති සුද්දගේ කාලේ හදපු ගබඩා සංකීර්ණයක් අපි කිව්වා කඩන්නේ නැතුව restore කරලා මේ වැඩේට ගමු කියලා. මෙලෝ රහක් නැති ඇමතියෙකුට ඔය කතාව කිව්වනං පිස්සුද කියල ඔය බිල්ඩින් සේරම ෆ්ලැට් කරලා අලුතින්ම ගොබ්බ design එකක් සුදුසුකම් නැති කෙනෙක්ගෙන් අටෝගෙන තමන්ගේ හෙන්චයිකුට කොන්තරාත්තුව දීලා මහ විනාසයක් කරනවා. ඒත් අපි ආමි එකත් එක්ක එකතු වෙලා වැඩේ ලස්සනට ඉක්මනට කරන්න පුළුවන් වුනා. අපේ ඔෆිස් එකෙන් වැඩේට සල්ලි ගත්තෙත් නෑ.

    මිනිස්සු කාගේත් හොඳ නරක දේකම තියෙනවා තමයි. ගෝටට වුණත් ඒක පොදු වෙන්න පුළුවන්. ඒත් මිනිහා ඉන්න ටිකේ කරපු වැඩ වලින් කොළඹ නගරයේ අවකාශ වලින් නියම ප්‍රයෝජනේ ගත්තා. චම්පික වුණත් ඒක පිළිගන්නේ ඒ නිසයි. උදාහරණයක් විදියට අලුතින් හදපු බෙල්ලන්විල jogging track එකයි park එකයි මොනතරම් පිරිසක් දිනපතා භාවිතා කරනවද කියල ඒ පැත්තෙ ඉන්න හින්ද මම දන්නව.

    ඕවා මිනිස්සුන්ගෙ සල්ලි තමයි. මිනිහගේ පොකට් එකෙන් දාපුවා නෙවෙයි. ඒත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඇත්තටම මිනිස්සුන්ටම දෙයක් කරන්නෙ ඔතන හිටපු සහ ඉන්න අයගෙන් කියෙන් කීදෙනාද කියල අපි තේරුම් ගන්න ඕන.
     
    • Like
    Reactions: LazyLizard

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ video ටික බැලුවම මාර දුකක් වගේම මේ රට නැති කරන්න චන්දෙ දුන්න පාහරයන් ගැන පුදුම තරහක් එන්නේ... ගෝටා කොලබ නගරය දියුණු කරන්න මේ තරම් plan ගහල තිබුනා කියල මන් දැනගෙන හිටියේ නෑ... :no::no::no:

    :P:P කඩේ යන්න කලින් ගේන්නේ මොනාද කියල දැනගෙනම යන්නයි තිබ්බේ.
     
    ndp.mymail

    Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    අපේ ෆැකල්ටි එකෙන් ඔය වගේ හුඟක් concept design කරා UDA එකත් එක්ක එකතු වෙලා. UDA එකෙන් අප අවශ්‍ය Survey plans, statistics, development guidelines, regulations දෙනවා. අපේ department එකේ professorsල lecturersල ළමයි එක්ක එකතු වෙලා තමයි ඔය concept design හැදුවේ. ඒකට Urban Design අංශයේ අය මූලික වුණා.

    වල පල්ලට යනගමන් තිබ්බ නාගරික සංවර්ධන අධිකාරිය පනපිහිටුවල ඒකෙන් නියම ප්‍රයෝජනේ ගත්තේ ගෝටා කියන එක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැහැ. UDA එක ඒ කාලේ ගෝටා කෙලින්ම තමන් (නාගරික සංවර්ධන ලේකම්) යටතට අරගෙන Army එක එක්ක එකතු වෙලා කරපු ඔය වැඩ ටික සාමාන්‍ය අමාත්‍යංශ පටිපාටියේ ගියානං කවදාවත් කරන්න වෙන්නෙ නෑ. ඒක ඒ කාලේ හිටපු ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශට වගේම දැන් ඉන්න හකීම් හෝ චම්පිකටත් පොදුයි. අමාත්‍යංශ ඇතුලේ ඉන්න ලෙඩ කපුටො ටික පැද්දි පැද්දි ඕවා process කරන්නම මාස ගානක් යනවා.

    තව හොඳ උදාහරණයක් තමයි මරදානේ Expert City ව්‍යාපෘතිය. අපේ office එකෙන් තමයි Design and consulting කරන්නෙ. කඩලා දාන්න නියමිතව තිබ්බ මරදාන ස්ටේෂන් එකට අයිති සුද්දගේ කාලේ හදපු ගබඩා සංකීර්ණයක් අපි කිව්වා කඩන්නේ නැතුව restore කරලා මේ වැඩේට ගමු කියලා. මෙලෝ රහක් නැති ඇමතියෙකුට ඔය කතාව කිව්වනං පිස්සුද කියල ඔය බිල්ඩින් සේරම ෆ්ලැට් කරලා අලුතින්ම ගොබ්බ design එකක් සුදුසුකම් නැති කෙනෙක්ගෙන් අටෝගෙන තමන්ගේ හෙන්චයිකුට කොන්තරාත්තුව දීලා මහ විනාසයක් කරනවා. ඒත් අපි ආමි එකත් එක්ක එකතු වෙලා වැඩේ ලස්සනට ඉක්මනට කරන්න පුළුවන් වුනා. අපේ ඔෆිස් එකෙන් වැඩේට සල්ලි ගත්තෙත් නෑ.

    මිනිස්සු කාගේත් හොඳ නරක දේකම තියෙනවා තමයි. ගෝටට වුණත් ඒක පොදු වෙන්න පුළුවන්. ඒත් මිනිහා ඉන්න ටිකේ කරපු වැඩ වලින් කොළඹ නගරයේ අවකාශ වලින් නියම ප්‍රයෝජනේ ගත්තා. චම්පික වුණත් ඒක පිළිගන්නේ ඒ නිසයි. උදාහරණයක් විදියට අලුතින් හදපු බෙල්ලන්විල jogging track එකයි park එකයි මොනතරම් පිරිසක් දිනපතා භාවිතා කරනවද කියල ඒ පැත්තෙ ඉන්න හින්ද මම දන්නව.

    ඕවා මිනිස්සුන්ගෙ සල්ලි තමයි. මිනිහගේ පොකට් එකෙන් දාපුවා නෙවෙයි. ඒත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් ඇත්තටම මිනිස්සුන්ටම දෙයක් කරන්නෙ ඔතන හිටපු සහ ඉන්න අයගෙන් කියෙන් කීදෙනාද කියල අපි තේරුම් ගන්න ඕන.

    :yes::yes::yes::cool:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :P:P කඩේ යන්න කලින් ගේන්නේ මොනාද කියල දැනගෙනම යන්නයි තිබ්බේ.

    මේ වගේ කාලකන්නින්ට නම් රට බල්ලට ගියත් මොකද.. A/l වත් නැති තමන්ගේ එකෙක්ට රස්සාවක් හදා ගන්න ඇති.. හොර බිස්නස් එකකට ලයිසන් එකක් ගන්න ඇති.. රටට හෙණ ගැහුවත් මොකද, මේ වගේ උන්ගේ බඩ පිරෙනවා නම්...
     
    අනිවා මචන්.. අද බත්තරමුල්ල ට්‍රැෆික් එකේ ආපු කවුරු හරි ඉන්නවා නම්, එදා පාරවල් කන්නද කියල අහපු උන්ගේ අම්මලා තාත්තලට අද නින්ද යන එකක් නෑ.. 2014 අප්‍රේල් වල හදන්න ගත්ත පාර, තාමත් හදනවා.. මං හිතන්නේ කිලෝමීටරයක් වත් නෑ ඔය ටික.
    ගෝටා හිටිය නම් මේ රටේ තව මොන තරම් සංවර්ධනයක් වෙනවද? අද නගර සභාවෙන් කුණු ටික ගෙනියන්න එන්නෙවත් නෑ, තව මොන මෙගා පොලිස් ද?
    අද බස් එකේ එද්දී එක මනුස්සයෙක් බැන්නා, මයිත්රීටවත් ආණ්ඩුවටවත් නෙමෙයි, ඒ පො@නයා ජනාධිපති කරන්න, දැනුවත්ව හෝ නොදැනුවත්ව ( අවුරුදු 18 සම්පූර්ණ උනාට මන්ද බුද්ධික උන් ඉන්නවනේ) දායක උන හැම එකාගෙම අම්මලා තාත්තලට...
     
    Last edited:

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ වගේ කාලකන්නින්ට නම් රට බල්ලට ගියත් මොකද.. A/l වත් නැති තමන්ගේ එකෙක්ට රස්සාවක් හදා ගන්න ඇති.. හොර බිස්නස් එකකට ලයිසන් එකක් ගන්න ඇති.. රටට හෙණ ගැහුවත් මොකද, මේ වගේ උන්ගේ බඩ පිරෙනවා නම්...

    :P:P මම මේ බැලුවේ උම්බෑ කියන්නේ කවුද කියල.
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland

    අනිවා මචන්.. අද බත්තරමුල්ල ට්‍රැෆික් එකේ ආපු කවුරු හරි ඉන්නවා නම්, එදා පාරවල් කන්නද කියල අහපු උන්ගේ අම්මලා තාත්තලට අද නින්ද යන එකක් නෑ.. 2014 අප්‍රේල් වල හදන්න ගත්ත පාර, තාමත් හදනවා.. මං හිතන්නේ කිලෝමීටරයක් වත් නෑ ඔය ටික.
    ගෝටා හිටිය නම් මේ රටේ තව මොන තරම් සංවර්ධනයක් වෙනවද? අද නගර සභාවෙන් කුණු ටික ගෙනියන්න එන්නෙවත් නෑ, තව මොන මෙගා පොලිස් ද?
    අද බස් එකේ එද්දී එක මනුස්සයෙක් බැන්නා, මයිත්රීටවත් ආණ්ඩුවටවත් නෙමෙයි, ඒ පො@නයා ජනාධිපති කරන්න, දැනුවත්ව හෝ නොදැනුවත්ව ( අවුරුදු 18 සම්පූර්ණ උනාට මන්ද බුද්ධික උන් ඉන්නවනේ) දායක උන හැම එකාගෙම අම්මලා තාත්තලට...

    ගොටා හිටියා නම් බත්තරමුල්ලේ Traffic එකට මොනවා හරි දෙයක් කරන්න පටන් අරගෙන.

    පාරට නාස්ති වෙන කාලය ගැන තැකීමක් නැති සක්කිලි හැත්තට මේවා තෙරෙන්නේ නෑ. නමුත් උන්ට මැරෙන්න ලං වෙනකොට තමයි තත්පරයත් කොච්චර වටිනවාද කියලා දැනෙනේ.
     
    • Like
    Reactions: funkyguy89

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    owa computer animation welete sima wechcha ewa,wunath nowunath gaskam wele aduwak naha,me rate minissu palekeyo gane kathkerela wadak naha,kakuluwo wage minissunte minssu pahalete adinna thama balanne,lade deyin sathutu wenu mise,me rate hadanna thawe kochera kal balan inne weda,yathaertheye therum ganeema wadegat...!:dull:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගොටා හිටියා නම් බත්තරමුල්ලේ Traffic එකට මොනවා හරි දෙයක් කරන්න පටන් අරගෙන.

    පාරට නාස්ති වෙන කාලය ගැන තැකීමක් නැති සක්කිලි හැත්තට මේවා තෙරෙන්නේ නෑ. නමුත් උන්ට මැරෙන්න ලං වෙනකොට තමයි තත්පරයත් කොච්චර වටිනවාද කියලා දැනෙනේ.

    Sad truth.. :sorry: