චාටර්ම Daihatsu terios

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    රත්තරං;19533555 said:
    rush - EPS, 2wd, CVT, VVTI
    terios- HPS,4wd, 4A

    ochchara thama wenasa

    both have 16v dohc DVVT engines and terios can be ordered either 2wd or 4wd versions. daihatsu bego is the JDM and both rush and bego are rebadged vehicles.
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    රත්තරං;19533600 said:
    thred ekak damma. poddak balahan. mama me jangama duken log une kahanawata wage

    දැක්කේ නැනේ බන්, හොයලා දියන්කෝ
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    රත්තරන් ජපන් වාහනයක් ගැන වැරද්දක් කිව්වමද දන්නේ නෑ.... :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යනවා කිව්ව් නේද?

    ඔව් හොදට යනවා

    :lol::lol::lol:

    wAjl9Y9.gif

     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    යෙක රත්තරං මාතිය vezel එකට හොදක් කිව්වමයි මම හිතන්නේ.......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    rush එක පට්ට කියල හිතං උන්නේ

    මාත් බන්.:(:(

    එක්කෝ වාහනයක් උනාම තෙල් වැඩකරන්න ඕනේ, නැත්නම් පෆෝමන්ස් තියෙන්න ඕනේ. ඔය දෙකෙන් එකක් වත් නැත්නම් මොකක්ද ඇති ප්‍රයෝජනේ?