අටක්..? (8)ක්..?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    12417862_1293901233960703_6899784992040233028_n.jpg

    කෝටි ගානක් කොමිස් ගහන්න බලාගෙන පකිස්ථානයෙන් ජෙට් යානා
    මිලදී ගැනීමට රජය සුදානම් වෙයි .
    ත්‍රස්තවාදී කටයුතු හෝ යුද්ධ කටයුතු සදහා අවශ්‍ය ජෙට් යානා මේ අවස්ථාවේ මිලදී ගන්නේ ඇයි ?
    කොමිස් කුට්ටිය නිසාම නොවිද..?

    වයායාම මංතීරු සාදද්දී ඒවා බොරු වියදම් කිවූ රනිල්
    එවැනි දසදහස් ගුනයකටත් වැඩ
    ි මෙවැනි බොරු වියදම් ගැන කියන්නේ මොකක්ද ?
    අවුරුදු ගණනාවක් වේලි වේලි සිටි යු ඇන පි එකේ සෙට් එක මඩිය තරකර ගන්න නොවේද මේ හදන්නේ ,
    රාජ්‍ය නායකයට මෙවැනි දේවල් නොපෙනී බෙසියර් පමණක් පෙන්නේ ඇයි ?

    ගුවන් හමුදාවට යාන අඩු නම් එකක් දෙකක් නොව,අටක්...?
    ඒවාත් ප්‍රහාරක ගුවන් යානා..?

    මේ කුමන යුද්ධයකටද..?
    නිකම්ම රත්මලානේ නතර කරතබන්නද..?

    ප්‍රකෝටි ගණනක අයවැය හිඟයක් තබාගෙන මේ නිරපරාදේ මුදල් නාස්ති කරන්නේ ඇයි..?

    ශ්‍රී ලංකාව ද ග්‍රීසිය බවට පත්වන දවස වැඩි ඈතක නොවේ.....:(:(:(:(

    Maithripala-Sirisena-1.jpg

    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    sirawata , 2,3k nan kamak na, 8k mona magulatada ban me podi lankawata. aparade salli.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Owa gaththe nethnam umbalama kiyai eelagata 'Jathika Arakshawa' nethi karanawa kiyala. Owa witharak newei hamudawata kattiya ganna,thuwakku,wedi unda genawa. Udde nethath owa wenawa.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,843
    13,060
    113
    12417862_1293901233960703_6899784992040233028_n.jpg

    කෝටි ගානක් කොමිස් ගහන්න බලාගෙන පකිස්ථානයෙන් ජෙට් යානා
    මිලදී ගැනීමට රජය සුදානම් වෙයි .
    ත්‍රස්තවාදී කටයුතු හෝ යුද්ධ කටයුතු සදහා අවශ්‍ය ජෙට් යානා මේ අවස්ථාවේ මිලදී ගන්නේ ඇයි ?
    කොමිස් කුට්ටිය නිසාම නොවිද..?

    වයායාම මංතීරු සාදද්දී ඒවා බොරු වියදම් කිවූ රනිල්
    එවැනි දසදහස් ගුනයකටත් වැඩ
    ි මෙවැනි බොරු වියදම් ගැන කියන්නේ මොකක්ද ?
    අවුරුදු ගණනාවක් වේලි වේලි සිටි යු ඇන පි එකේ සෙට් එක මඩිය තරකර ගන්න නොවේද මේ හදන්නේ ,
    රාජ්‍ය නායකයට මෙවැනි දේවල් නොපෙනී බෙසියර් පමණක් පෙන්නේ ඇයි ?

    ගුවන් හමුදාවට යාන අඩු නම් එකක් දෙකක් නොව,අටක්...?
    ඒවාත් ප්‍රහාරක ගුවන් යානා..?

    මේ කුමන යුද්ධයකටද..?
    නිකම්ම රත්මලානේ නතර කරතබන්නද..?

    ප්‍රකෝටි ගණනක අයවැය හිඟයක් තබාගෙන මේ නිරපරාදේ මුදල් නාස්ති කරන්නේ ඇයි..?

    ශ්‍රී ලංකාව ද ග්‍රීසිය බවට පත්වන දවස වැඩි ඈතක නොවේ.....:(:(:(:(

    Jathika arakshawa gana apita theerana ganna ba. ube kiyana ekath hari. me paththath poddak hithapan. hama dekama pathi godak thiyenawa machan
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,788
    40,439
    113
    8ක් නෙවෙයි 16ක් ගෙන්නුවත් පාඩු නෑ. යුද්ධයක් අත ලඟ එනවා. කොටි එක්ක නම් නෙවෙයි. ISIS පිසාචයෝ එක්ක.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    12476314_1371383112887422_1673998285_n.jpg

    මෙන්න බලපන් ... MY 3 පුකේ ඇරපු සොන්නයෙක් මගේ රේප් කපලා ...... උගේ අහවල් 1ක දානවා කියලා මම මොනවා කරන්නද ???

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Dennied

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    JF17 kiyanne multirole combat aircraft ekak ban eka gaththa eka hondai MR ge kale indala ganan plan gahala thibbe okata nadaththu karanna yana wiyadama adui anek fighter jets ekka baladi indiya wen unge jara jet denna giye ape lokko tika kamathi wela ganna giye. ewa wenuwata mewa gaththa ekanam loku deyak. :)
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    8ක් නෙවෙයි 16ක් ගෙන්නුවත් පාඩු නෑ. යුද්ධයක් අත ලඟ එනවා. කොටි එක්ක නම් නෙවෙයි. ISIS පිසාචයෝ එක්ක.

    ඔව් කෝකටත් ආරක්ෂාවට හොදයි.. හැබැයි කොමිස් ගහන එක නරකායි