එහෙනං...

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha

    :lol: :lol:
    ඒ වුනාට තාම කවුරුත් මගේ කපලා නෑ. :D
    දැන් කැපෙයි! :sorry:
    මම දැක්කා එකෙක් බැනලා පොස්ට් එකක් දාලා මන් හිතුවේ මට කියලා බැලින්නන් උඹට :lol: :lol:

    නැහැ මේකයි බං.
    උඹට තේරෙනවා ඇතිනේ මොකද්ද මේ කෙහෙල් මල් වැඩේ තේරුම කියලා.
    අනික මම නං අද ආපු එකාගේ වගේම පරණ ඉන්න එවුන්ගෙත් threads වල ඕනෑ තරම් comment කරලා ඇති.
    මම මට අදාළ නැති threads වලට නොයන එක වෙනම කතාවක්.
    එත්, "මම පොස්ට් දාන්නේ මේ මේ threads වල විතරයි, මෙ මෙ මෙම්බර්ස් ලගේ ඒවගේ විතරයි කියලා නෑ නේ."
    මට හිතෙන ඕනෑම එකක මට ඕනේ නං මම ඉන්නවා. එපා නං යනවා.
    අවුලක් නෑ තමන්ට ඕන දේ නේ තමන් කරන්න ඕන.
    මට තියන ප්‍රශ්නේ බං මේ online forum එකක post එකක් දරා ගන්න බැරි මිනිස්සු කොහොමද බං සාමාන්‍ය ජිවිතේ සමාජෙට බැහැලා වැඩක් කරන්නේ? :oo: :dull:
    මේ මිනිස්සු ගැන අපි තියන් ඉන්න reputation එක එහෙන් පිටින් ම කුඩු නේ!
    අර දෙක වසරේ නංගි බබාලා වගේ.
    මොකෙක් හරි ඇවිත් "දෙන්නේ නෑ බනිස්!" කියපු ගමන් පොඩි කෙල්ලෝ නේ! හොටු පෙරාන අඬාගෙන දුවනවා.
    එතකොට ඒකිගේ කොන්ඩේ ගොතන්න ඉන්න යාලු පිට් එකට ඉන්න අනිත් එකී?
    ඒකිත් එත් එක්කම අඬාගෙන දුවනවා. (එතකං ඒකිට හේතුවකුත් නෑ අඬන් දුවන්න)
    මුන් යකෝ මැදිවයස් එවුන් වෙලත් මුන්ට තියෙන්නේත් ලොලිපොප් පිරිච්ච වනාන්තර තියන සමනලයෝ ඇවිත් ඔලුවේ වහන රෝස පාට අතල් නේ! :dull:

    අර වසරේ කළු චරිතේ ද මොකද්ද රෙද්දේ ඒවා සිරා අරන් නටලා තියන නාඩගමක්!
    අනේ අපොයි!

    බොහොම කණගාටුයි එළකිරියේ කෙරෙන වැඩ දැක්කම. :no:
    දානවද ඇයි කියලා?
    මම ලොග් වෙනකොට ඔක්කොම ඉවර වෙලා! :(
    ඉන්න එවුනුත් ගිහිල්ලා! :(
    threads ත් මකලා! :(
    මට ඒ වලියට සහබාගි වෙන්න බැරි වුනා! :sorry:
    එකයි දුක! :(

    හතර විලි ලැජ්ජාවේ පණ ගිහින් මේ කොටන්නේ! :dull: :baffled:
    පට්ට ආතල් බන් උබේ කමෙන්ට්.. රිදෙයි ඔක්කොටම නහුතෙටම.. හක්කෙ තියන් ඉදල ඇරියස් එක්කම දෙන්නෙ උබට ඔන්න බලපන්.. :lol::lol:

    පිස්සො බන්.. මේකෙ සෑහෙන්න ඉන්න නිසා මේකෙ වෙන දේවල් පට්ට සෙන්සිටව් ලු ජීවිතේට. යකෝ එහෙනම් හැමදාම දකින එකට කන බොන උනුත් ඇරල යන එකේ එහෙම එකෙක් මුන්ට මොනා හරි කිව්වොත් අම්මප බෙල්ලෙ වැල දාගනී. :baffled:

    හිත් රිදීම් වෙන්න පුලුවන්. අපිටත් කොච්චර වෙනවද.. ඒත් මන්ද ඒකට මෙහෙම හැසීරීම නම් පට්ට අවුල්.. අර වසරේ චාටර් ත්‍රෙඩ් එක ආයිත් ඕපන් කරල මේ යන උන්ටම තමා දෙන්න ඕනෙ. :lol:

    මුන් මේ පෙන්නන්න හදන්නෙ මුන් නිසා තමා කිරිය රන් උනේ. දැන් ඔක්කොම යනව එතකොට කිරිය වැටෙයි වගේ ලයින් එකක්.. පෙන්නෙ නැද්ද උන්ගෙ සගයො දාන අනිත් කමෙන්ට් උනත් එහෙමයි..

    පෙරේර අයියේ උබලට අපේ හොද ගෞරවයක් තිබ්බා. මට වචනෙකින් වත් දෙයක් මේ වෙනකම් කියල නෑ. අනිත් උන්ටත් බනිනව වලි දාගන්නව දැකලම නෑ. ඒත් උබල අනම් මනම් ගෲප් වලින් සෙට් වෙලා මේ ගහන ගේම නම් හෙන කුජීතයි බන් අයියේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    අර වසරේ කළු චරිතේ ද මොකද්ද රෙද්දේ ඒවා සිරා අරන් නටලා තියන නාඩගමක්!
    අනේ අපොයි!

    බොහොම කණගාටුයි එළකිරියේ කෙරෙන වැඩ දැක්කම. :no:
    දානවද ඇයි කියලා?
    මම ලොග් වෙනකොට ඔක්කොම ඉවර වෙලා! :(
    ඉන්න එවුනුත් ගිහිල්ලා! :(
    threads ත් මකලා! :(
    මට ඒ වලියට සහබාගි වෙන්න බැරි වුනා! :sorry:
    එකයි දුක! :(

    හතර විලි ලැජ්ජාවේ පණ ගිහින් මේ කොටන්නේ! :dull: :baffled:
    :lol::lol::rofl:
    අනේ හොදයි උබ හිටියේ නැති එක බන් .......
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ට ආතල් බන් උබේ කමෙන්ට්.. රිදෙයි ඔක්කොටම නහුතෙටම.. හක්කෙ තියන් ඉදල ඇරියස් එක්කම දෙන්නෙ උබට ඔන්න බලපන්.. :lol::lol:

    පිස්සො බන්.. මේකෙ සෑහෙන්න ඉන්න නිසා මේකෙ වෙන දේවල් පට්ට සෙන්සිටව් ලු ජීවිතේට. යකෝ එහෙනම් හැමදාම දකින එකට කන බොන උනුත් ඇරල යන එකේ එහෙම එකෙක් මුන්ට මොනා හරි කිව්වොත් අම්මප බෙල්ලෙ වැල දාගනී. :baffled:

    හිත් රිදීම් වෙන්න පුලුවන්. අපිටත් කොච්චර වෙනවද.. ඒත් මන්ද ඒකට මෙහෙම හැසීරීම නම් පට්ට අවුල්.. අර වසරේ චාටර් ත්‍රෙඩ් එක ආයිත් ඕපන් කරල මේ යන උන්ටම තමා දෙන්න ඕනෙ. :lol:

    මුන් මේ පෙන්නන්න හදන්නෙ මුන් නිසා තමා කිරිය රන් උනේ. දැන් ඔක්කොම යනව එතකොට කිරිය වැටෙයි වගේ ලයින් එකක්.. පෙන්නෙ නැද්ද උන්ගෙ සගයො දාන අනිත් කමෙන්ට් උනත් එහෙමයි..

    හක්කෙ! :sorry:

    එහෙම සින් එකක් පේන්න තියනවා.. :(
    වලිය ඉවර වෙලා නේ බං! :( චෙහ්!
    රැවුල් ගිනි අරං හිටි දවස් ටිකේ සුරුට්ටුවක් පත්තු කරගන්ට තිබ්බ චාන්ස් එක.. :(

    :lol::lol::rofl:
    අනේ හොදයි උබ හිටියේ නැති එක බන් .......

    එහෙම කියන්නෙපා සහෝ! :(
    ආයේ අප්‍රේල් නේ! :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ආ.. උඹ මේ 2-3 දෙනෙක් නිසා ද මේකට වෙලා මේ හිටියේ?
    උඹ මෙච්චර කල් threads දැම්මේ මේ 2-3 කට බලන්නද?
    අයියෝ බං කලින් කියන්න එපැයි.
    එහෙනං උඹ threads වලට bump එකක් වත් දාන්නේ නෑ. අපරාදේ.
    ලොල් තමා.
    අපරාදේ නේ therads දාන්නේ! බාගෙට ලියපු ටික උන්ට PM කරන්න එපැයි! :rofl:

    එහෙනං පලයන්. ගුඩ් ලක්.
    උන් ආ දාක වරෙන්. :rofl:

    මගේ එළකිරි ආගමන විගමනය ඔය එක එකාට ඕන විදිහට වෙන්නේ නෑ නේ!
    කාටවත් ඕන විදිහට මන් නං ආවෙත් නෑ.
    කාටවත් ඕන විදිහට යන්නෙත් නෑ. (GT කිවුවොත් ඇරෙන්න. :dull:)
    මට ඕන නං ඉන්නවා.
    එපා නං යනවා.

    හැබැයි threads ද දා බැනර් දදා යන්නේ නෑ! :rofl:

    so wish you all the best! Good luck! :rofl:

    :lol::lol: ලොල් යකෝ මේක දැක්කම කොහොමත් යන්න හිතෙනවා බන්, මෙහෙමත් නරි නාටක. යනකොටත් නාගෙන යන්නේ. කියන්න නම් ගොඩක් දෙවල්ක් හිතෙනවා.

    මු හැබැයි එල ත්‍රෙඩ් දාල තියන කොච්චි ගැන. කබලිත්ත ගැන. එත්ග්නින් එහාට නම් වැඩි කතා බහක් නැති පොරක්

    කොහොම උනත් සුබ ගමන් මචං. පරිස්සමෙන් ඉඩහන්. ජය වේවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    පට්ට ආතල් බන් උබේ කමෙන්ට්.. රිදෙයි ඔක්කොටම නහුතෙටම.. හක්කෙ තියන් ඉදල ඇරියස් එක්කම දෙන්නෙ උබට ඔන්න බලපන්.. :lol::lol:

    පිස්සො බන්.. මේකෙ සෑහෙන්න ඉන්න නිසා මේකෙ වෙන දේවල් පට්ට සෙන්සිටව් ලු ජීවිතේට. යකෝ එහෙනම් හැමදාම දකින එකට කන බොන උනුත් ඇරල යන එකේ එහෙම එකෙක් මුන්ට මොනා හරි කිව්වොත් අම්මප බෙල්ලෙ වැල දාගනී. :baffled:

    හිත් රිදීම් වෙන්න පුලුවන්. අපිටත් කොච්චර වෙනවද.. ඒත් මන්ද ඒකට මෙහෙම හැසීරීම නම් පට්ට අවුල්.. අර වසරේ චාටර් ත්‍රෙඩ් එක ආයිත් ඕපන් කරල මේ යන උන්ටම තමා දෙන්න ඕනෙ. :lol:

    මුන් මේ පෙන්නන්න හදන්නෙ මුන් නිසා තමා කිරිය රන් උනේ. දැන් ඔක්කොම යනව එතකොට කිරිය වැටෙයි වගේ ලයින් එකක්.. පෙන්නෙ නැද්ද උන්ගෙ සගයො දාන අනිත් කමෙන්ට් උනත් එහෙමයි..

    පෙරේර අයියේ උබලට අපේ හොද ගෞරවයක් තිබ්බා. මට වචනෙකින් වත් දෙයක් මේ වෙනකම් කියල නෑ. අනිත් උන්ටත් බනිනව වලි දාගන්නව දැකලම නෑ. ඒත් උබල අනම් මනම් ගෲප් වලින් සෙට් වෙලා මේ ගහන ගේම නම් හෙන කුජීතයි බන් අයියේ..

    සහෝ වෙස කටක් නේ තියෙන්නේ:

    පිස්සු නෙමයි බන් මුන් ජිවත් වෙන්නේ කිරියේ ෆැන්ටසියක. උබට මතකද xzibitz
    එළකිරි එකේ නම්බුව නැතිවෙනවා කියල කිබුලට බැනලා ත්‍රෙඩ් එකක් දැම්ම. ලොකු හෙල්ප් එකක් දීපු එකකටත් බැනලා තේර්ඩ් දැම්ම. lol::lol: මේ වගේ ලාමක ටින් ටින් ආත්ල දැක්කම හිනා යනවා බන් සිරාවටම. ඔක්කොටම හේතුව තමයි තමුන්ට සැලකිල්ලක් අවදානයක් ගැනීමේ උවමනාව. උගේ යාළුවන්ට ඇරෙන්න මලාටවත් වෙන් එකෙක් ගේ ත්‍රෙඩ් එකකට් කමන්ම්ට් එකක් වත් දන්නේ නැති එකක් යනවා කියල ත්‍රෙඩ් දාන එක විහිළුවක් නේ. යාළුවන්ට විතරක් පි එම කළා ම මදැයි

    පෙරේරා මට නම් සත 5 වැරද්දක් කරලා නැහැ. එත් මේ ටික කියන්නම් හිතුනා.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :(
    මම යනවයි කිව්වාට දුක්වෙන අය මෙතන නැතුව ඇති නගා
    ඒ නිසා ත්‍රෙඩ් දදා ඉන්න ඕනි නැහැ
    ඕනි වෙලාවක යන්න පුළුවන් ......:)

    :lol: තෝ පල කුපාඩිය. ඔය පැත්තේ එන්න ඕනි පොත් ටික අරන් යන්න
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,724
    3,327
    113
    ehema kiyanna epa aiye..
    oyath EK eke honda member kenek ne.
    honda aya okoma gihama eka denenne nedda?
    kohoma unath nokiyawath, kiyalawath yanna epa oya nam echarai :D

    :)
    අළුත් avatar එක ලස්සනයි ,,
    අර ඉන්න ගැහැණු ළමයා වෙනුවට ඔයාව දැම්මා නම් හරි නංගි ...

    :eek::love:

    tumblr_n3rmn9GDMB1s2wio8o1_500.gif