umba dewiyo budun adahanne nadda..agamak dahamk nati ekekda
budun piliganimi machn
උබ කියන්නේ දෙවියෝ කියාගෙන කරන ඒවා පිළිගන්න කියලද ??
උබ ඕනි නම් හොයල බලපන්
කඩුවෙල කොරෝත්ට හිටපු චන්ඩියෙක් පියල් කියල. උන් කරන්නේ මාස තුන හතරකට පාරක් කතරගම කබලිත්තේ යන එක. මොකද රොබරි දෙන ඒවා හරියටම හරි යන්න.
ඔන්න දෙවියෝ.
බුද්දගමත් පිළිගන්නේ ඇත්තටම හොද දේවල් ත්ගියනවා
බොරු ව හොරකම ප්‍රතික්ෂේප කරලා තියනවා
කාමය වැරදි හැසිරීම
සුරාව සුදුව
ප්‍රාණ ගාතය මේවා ප්‍රතික්ල්ෂේප කරලා තියනවා
ඒවා බුද්දාගම කියන සාදකය පැත්තකට කරත් ඉතා හොද දේවල්. ඒ නිසා තමයි බ ගරුත්වයක් තියෙන්නේ එකටත්
නැතුව ලබන ආත්මේ දිවියඅලෝකේ යන්නවත්. නිවන් යන්නවත් බලාගෙන නෙමයි. බුද්දාගමේ ඉගැන්වීම මානව යහපත් පිණිස නිසයි
මේ කතරගම දෙවියෝ කටුක දෙවියෝ කඩවර දෙවියෝ කියාගෙන මිනිසුන් කරන්නේ තනිකර මිත්‍යාව වැපිරීම

i mean ofiz ekene

