වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.
Dec 31, 2015
49
10
0
අද මම ආවේ උවමනා පීඑම් එකක් බලලා යන්න ඒත් ඔයාලා මම ගැන වැරදියට හිතයි කියලා මේ ටික කියලම යන්න හිතුවා.

මේක තනිකර මේ සිදුවීම නිසාම ගත්තු බොලද තීරණයක් නෙවෙයි. කාලයක් තිස්සේ හිතේ තිබුන දෙයක්. මේ සිදුවිමත් එක්ක ඒකට උත්තේජනයක් ලැබුනා විතරයි. මේක මේ හුදෙක්ම අවෝඩ් සිදුවීම පාදක කරගෙන යෑමනාවක් නෙවෙයි. කාලයක් තිස්සේ ටික ටික හිතේ ඇති වෙමින් තිබුනු එපාවීමක්. අවෝඩ් සිදුවිමෙන් ඒක උද්දීපනය වුන එක විතරයි වුනේ. අනිත් එක ගිය වෙන එව්න් වගේ මම මේක අතඇර දාලා යනවා කියන්නෙ නෑනේ. මම වීඑම් පීඑම් වල හරි උත්තර දෙන්න එනවා.
මම මේකේ ගත කරන මගේ කාලය මගේ අනාගතය වෙනුවෙන් යෙදෙව්වනම් හොදයිනේද. මගේ ගෙදර අය වෙනුවෙන් යමක් කරන්න, බුද්ධදර්මය තව ටිකක් ඉගෙන ගන්න කාලය යොදවන්න, ගිටාර් එකක් ගහන්න පුරුදු වෙන්න මේ කාලය යෙදෙව්වනම් ජීවිතයට යමක් එකතු කර ගන්න පුලුවන්නේද? මනුස්ස ජීවිතය බොහෝම කෙටී. දැනටම මට වයස 32 යි බාගයකට වඩා ගෙවිලා ඉවරයි. නිකරුනේ වැය වෙන විනාඩි පැය ආයි ජීවිතේට කවදාවත් ලැබෙන්නෙ නෑ. අනාගතයේ කාලයත් නාස්ති වෙන එක වලක්ව ගන්න මම මේකෙන් ඈත් වෙන්නම ඕනේ. මම මේක ගොඩක් දුර දිග හිතලා ගත්තු තීරණයක්. ඔටෝ මොබයිල් එකේ ඉන්නේ හොදම ෆිට් කොල්ලෝ ටිකක් හින්සදයි මේ ටිකවත් ගහලා යන්න ආවේ. මොවහරි දැනගන්න උවමනාවක් වුනොත් පීඑම් එකක් හරි වීඑම් එකක් හරි එවලා තියන්න. සති කීපයකට පස්සෙ හරි උත්තරයක් එවන්නම්.

හැමෝටම තෙරුවන්සරණයි.

මන් මෙතැනට ආවේ වෙන බයිලයක් ලියන්න . මේක දැක්ම අප්සෙට් ගිය .
මමත් එළකිරි එන්නේ කියවන්න විතරයි .ටොම් ගේ ත්‍රේඩ් ගොඩක් හොද වගේම වටිනවා .
ඉදලා හිටලවත් ඇවිත් යන්න .ටොම් අයියා ..:(

අද මුරුතලවා පැත්තේ ktm අනාත බුවෙක් වන් ඩේ කෙස් එකකට එලි බහින්න ඇවිත් ,
වැඩේ කරම්දෝ , නොකරම්දෝ ..
තව දවසක් දෙකක් අදිම්දෝ ..
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අද මම ආවේ උවමනා පීඑම් එකක් බලලා යන්න ඒත් ඔයාලා මම ගැන වැරදියට හිතයි කියලා මේ ටික කියලම යන්න හිතුවා.

    මේක තනිකර මේ සිදුවීම නිසාම ගත්තු බොලද තීරණයක් නෙවෙයි. කාලයක් තිස්සේ හිතේ තිබුන දෙයක්. මේ සිදුවිමත් එක්ක ඒකට උත්තේජනයක් ලැබුනා විතරයි. මේක මේ හුදෙක්ම අවෝඩ් සිදුවීම පාදක කරගෙන යෑමනාවක් නෙවෙයි. කාලයක් තිස්සේ ටික ටික හිතේ ඇති වෙමින් තිබුනු එපාවීමක්. අවෝඩ් සිදුවිමෙන් ඒක උද්දීපනය වුන එක විතරයි වුනේ. අනිත් එක ගිය වෙන එව්න් වගේ මම මේක අතඇර දාලා යනවා කියන්නෙ නෑනේ. මම වීඑම් පීඑම් වල හරි උත්තර දෙන්න එනවා.
    මම මේකේ ගත කරන මගේ කාලය මගේ අනාගතය වෙනුවෙන් යෙදෙව්වනම් හොදයිනේද. මගේ ගෙදර අය වෙනුවෙන් යමක් කරන්න, බුද්ධදර්මය තව ටිකක් ඉගෙන ගන්න කාලය යොදවන්න, ගිටාර් එකක් ගහන්න පුරුදු වෙන්න මේ කාලය යෙදෙව්වනම් ජීවිතයට යමක් එකතු කර ගන්න පුලුවන්නේද? මනුස්ස ජීවිතය බොහෝම කෙටී. දැනටම මට වයස 32 යි බාගයකට වඩා ගෙවිලා ඉවරයි. නිකරුනේ වැය වෙන විනාඩි පැය ආයි ජීවිතේට කවදාවත් ලැබෙන්නෙ නෑ. අනාගතයේ කාලයත් නාස්ති වෙන එක වලක්ව ගන්න මම මේකෙන් ඈත් වෙන්නම ඕනේ. මම මේක ගොඩක් දුර දිග හිතලා ගත්තු තීරණයක්. ඔටෝ මොබයිල් එකේ ඉන්නේ හොදම ෆිට් කොල්ලෝ ටිකක් හින්සදයි මේ ටිකවත් ගහලා යන්න ආවේ. මොවහරි දැනගන්න උවමනාවක් වුනොත් පීඑම් එකක් හරි වීඑම් එකක් හරි එවලා තියන්න. සති කීපයකට පස්සෙ හරි උත්තරයක් එවන්නම්.

    හැමෝටම තෙරුවන්සරණයි.

    තෙරුවන්සරණයි
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ ඇතිවෙච්ච ප්‍රශනය ගැන මෙතෙක් කල් නිහඩ ප්‍රතිපත්තියක්
    අනුගමනය කිරීම ගැන ටොම් සහෝදරයාගෙන් සමාව ඉල්ලනව් ඔන්න ප්‍රසිද්දියේම. එහෙම කරන්න සිද්ද උනේ කොහේදෝ තියන අවාසනාවකට මගේ නමත් මේ සම්මාන ප්‍රධානයට යෝජනා වෙච්ච නිසා.

    ඇතිවෙච්ච හිතරිදවීම ටික කාලෙකදී මගැරිලා ගියාම ටොමා ආයේ එයි කියල බලාපොරොත්තු වෙනවා කියන ඇරෙන්න වෙන දෙයක් කියන්න බැහැ. එලකිරියට එම සහ නොඑම තම තමුන් සතු පුද්ගලික තීරණයක්.

    හැමදෙනාම ධාරණය කරගතයුතු එකම සත්‍යය තමයි මේ වගේ පොදු තැන්වල ඔය වගේ වැඩ කරනකොට විවිද අදහස් , විවිද විවේචන විඳින්න වෙනවා කියල. ඊට අමතරව කූට මිනිසුන්ගේ යටි අරමුණු වෙනුවෙන් තමුන් පාවිච්චි වෙන්න පුළුවන් කියලත් දැනගෙන බොරු වලවල් වල නොවැටී තමුන්ගේ ගමන බොහොම බුද්ධිමත්ව සහ විමසිල්ලෙන් යන්න වගබලාගන්න එක තමුන් සතු වගකීමක්. එහෙම නොවුනොත් ආපසු හැරිලා බැලුවාම තේරේවි තමුන් කරන්න ආපු කාර්යභාරය නෙවෙයි වෙනත් කපටියෙකුගේ පටු අරමුණක් ඉෂ්ටසිද්ද කරලා විතරයි කියල.

    කිසිම තැනකින් තමුන් බලාපොරොත්තු වෙන පිළිගැනීම සහ ගෞරවය නොලැබෙන, තමුන්ගේ සුදුසුකම් වලට පහල පිරිසක් ඉන්න තැනකට ගිහින් එතන ලොක්ක වෙලා තමුන්ගේ රාජදානිය පිහිටුවාගෙන මනෝ රාජ්‍යයේ කිරුළු පළඳින්න උත්සහ කරන කට්ට කපටි කයිරාටික මිනිස්සු ඉන්න විෂම සමාජයක ටොම් කියන්නේ බොහොම අවංක අහිංසක සහ කිසිම කපටිකමක් නැති මනුස්සයෙක්.

    උඹේ පුද්ගලික ජීවිතේ අභිවුර්ධිය වෙනුවෙන් වැඩි කාලයක් කැපකරන අතරේ අපිව බලල යන්නත් ඉඳල හිටලා ඇවිත් යන්න වරෙන් ටොමා . මම හිතනවා උඹ ජීවිතේට වැදගත් පාඩමක් නොමිලේම ඉගෙනගත්ත කියල. :love::love::love::love:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,334
    113
    Auckland
    අර යුරාජ් මාම වගේ :(:(
    ටික දවසක්
    තරහ වෙලා ඉදල ආය එන්න ටොමෝ
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
    ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.

    දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!

    එහෙම කරන්න එපා මචං:no::no:
     
    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    කෝ මේ කටු නුලේ බුවාලා ටික....:):)
    මාස තුනකින් කිරියට අවේ මේක බලන්න...
    නුල නම් විදලා හොදටම...මුලක ඉදල කියවගෙන එන්න වෙනවා..:shocked::shocked:
    මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...:shocked::shocked:
    මොකෝ බන මේ ටොමා තරහ වෙලා ගිහින් තියෙනේ..:no::no:
    ම්ම්ම්ම් බලමු මුල ඉදල කියවගෙන ඇවිත්ම.....:oo::oo:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    කුකුලනේ..... :)

    ChickenRoastedInBeer1.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,334
    113
    Auckland
    මට පොඩි කට්ටක් සෙට් වෙලා ඉන්නෙ. FB14, presea, pulser එකක ගලවපු ගියර් බොක්ස් එකක් හොයාගන්න තියෙයිද ? මට ස්පීඩෝ මීටර් වීල් එකක් ඕනෙ. ඒ මගුල බැලුව හම්බුනේම නෑ කොහෙවත්. දැන් මාසයක් විතර. වාහනේ වැඩිය දුවන්නෙත් නෑ මීටරේ වැඩ නැති නිසා :(
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අද මරු CIA,
    ලෑන්ඩ් කූසර් අධිපති රත්තරන් මහතානෙනි, මේ ඔබගේ අවධානය පිනිසයි.

    http://ikman.lk/en/ad/land-cruiser-sahara-101-for-sale-colombo

    වටින්නෙ නැත්ද මචන් මේ ගානට. body permit අරව මෙව්ව කතන්දර තියනවද....?

    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සෑහෙන්න කාලෙකට පස්සේ ආවේ බොලව් මේ පැත්තේ. මාර වෙනසක් වෙලානේ. ටොමාට මොකද වුනේ? :oo::oo::oo:
    කටුනං එමට කෑව බොලව්. රට වටේම ටුවරින් පාරකුත් දැම්මා :D :lol::lol::lol:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    අද මරු CIA,
    ලෑන්ඩ් කූසර් අධිපති රත්තරන් මහතානෙනි, මේ ඔබගේ අවධානය පිනිසයි.

    http://ikman.lk/en/ad/land-cruiser-sahara-101-for-sale-colombo

    වටින්නෙ නැත්ද මචන් මේ ගානට. body permit අරව මෙව්ව කතන්දර තියනවද....?

    :P:P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අද මරු CIA,
    ලෑන්ඩ් කූසර් අධිපති රත්තරන් මහතානෙනි, මේ ඔබගේ අවධානය පිනිසයි.

    http://ikman.lk/en/ad/land-cruiser-sahara-101-for-sale-colombo

    වටින්නෙ නැත්ද මචන් මේ ගානට. body permit අරව මෙව්ව කතන්දර තියනවද....?

    ඔක්කොටම කලින් කියවන්න පුරුදු වෙලා ඉදපන්කො.. :lol: යකෝ ඔය දාල තියෙන්නෙ Japan වල තියෙන සහරා එකක් spare parts වලට එවනව කියල. සින්හලෙන්ම කියල තියෙන්නෙ එන්ජින් එකයි බොඩි එකයි එවන්නෙ නෑ කියල.. ඉතුරු පාට්ස් වල ගාන තමා ඔය 12.50යි කියල තියෙන්නෙ.. :P ඕකක පොතක් වත් 12.50කට ගන්න පුලුවන් වෙයි කියල හිතන්න බෑ..:no: :dull:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    මට පොඩි කට්ටක් සෙට් වෙලා ඉන්නෙ. FB14, presea, pulser එකක ගලවපු ගියර් බොක්ස් එකක් හොයාගන්න තියෙයිද ? මට ස්පීඩෝ මීටර් වීල් එකක් ඕනෙ. ඒ මගුල බැලුව හම්බුනේම නෑ කොහෙවත්. දැන් මාසයක් විතර. වාහනේ වැඩිය දුවන්නෙත් නෑ මීටරේ වැඩ නැති නිසා :(

    parana eka thiyenawada? mage gawa gearbox parts set ekak tiyenawa. presia dekaka badu athi. eeth mata meter na mona wageda kiyala anik ewath thiyenawa. parana eke pic ekak dammoth or demention kiwwoth help ekak dethaki.
     
    Status
    Not open for further replies.