වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී භාවය වැඩිවන අඩුවෙන් කටු සෙට් වෙන සෞභාග්‍යමත් සුභම සුභ නව වසරක් වේවා.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    FxQjKzT.jpg
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    දන්න කෙනෙක් කියනවද Toyota Corolla CE96 එකේ original windscreen ගන්න තෑනක් Toyota logo තියන එකක්ම original එකක් වෙන්න ඕනි. Samarasinghe,දේල්කද බෑලුවා නෑහෑ. :oo:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මම මාර කට්ටක් කාල ඉන්නෙ..
    මගෙ තියෙන්නෙ Nissan B14 (1994) carburetor model එකක්. engine එක GA13DS
    ඕකෙ AC එකේ clutch එක ගියා. හදන්න රත්මලාන පැත්තෙ තියෙන AC කාරයෙක්ට දැම්ම.. මිනිහ බලල කිව්ව කලින් එකා AC compressor එක මාරු කරල thailand එකක් දාල, අපි original reconditioned එකක් දාල හදමු කියල..මාත් හා කියල ආව..

    කාර් එක ගන්න යනකොට යට oil patch එකක් තියෙනව. පොර කීව test කරනකොට boil කරා කියල. මේකෙ කිසි අව්ලක් තිබ්බෙ නෑ.
    start කරහම එන්ජිම නවතිනව.. මම කිව්ව carb එක ඇජස්ට් කරල හදල දෙන්න කියල.. ඌට කරකවන්න ඕනි screw එකත් පෙන්නුව..
    මෙන්න එක පාරටම එන්ජිම ආයෙත් නැවතුන. දැන් start වෙන්නෙම නෑ..

    පස්සෙ උට බැනල මම ගියා ඊලඟ දවස වෙද්දි හදල දෙන්න කියල.. මිනිහ electrician කෙනෙක්ට පෙන්නලා.. ඌ ආපුහාම එක පාරක් ස්ටාර්ට් වෙලා විනාඩි 5කින් ආයෙ නැවතිලා..මිනිහ කියනව distributor එක ගිහින් කියල..
    AC කාරය හැම තැනම හොයල නෑ කියල ආව.. මම විජේරාමෙ පැත්තෙ ගිහින් බැලුව කොහෙවත් නෑ.. කඩවල් වලින් කියනව මේක brand new ආපු එකක් නිසා කෑලි නෑ කියල. එක කඩේක (NIN) තිබ්බ. මිනිහ 15000ක් ඉල්ලනව.. මම ආපහු ආව. අරූට කියල car එක tow කරල අපේ ඔෆිස් එකට ගෙනත් දාගත්ත..

    මට දැනගන්න ඕනි distributor එකේ trigger unit එක එහෙම යන්න පුලුවන්ද?
    පිච්චිලානම් ආයෙ එක පාරක් ස්ටාර්ට් උනේ කොහොමද?
    මේකෙ ignition coil එක තියෙන්නෙ වෙනම. ඒක හොඳයි..
    schematic diagram එකේ හැටියට මේකෙ එලියෙන් capacitor එකක් තියෙන්නෙ ඕනි.. ඒත් ඒක හොයාගන්න බෑ..

    බොරුවට 15000ක් දීල කෑල්ල අරන් එන්න බෑ sure එකටම fault එක දන්නෙ නැතුව.

    trigger unit එක වෙනම චෙක් කරන්න බෑ pinout හරියටම දන්නෙ නැතුව.

    උදව් කරපියෝ

    bdqdyo.gif

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ඕක කෑලි මාරු කරන්නෙ නැතුව මුලින්ම හරියට දන්න කෙනෙක්ට පෙන්නල ඉන්න. මංනම් හිතන්නෑ ලොකු කේස් එකක් වෙලා ඇති කියල. අරූ රේස් කරල එහෙම මොකක් හරි විකාරයක් කරල කියල සැකයි. ඒ නිසා ඉලෙක්ට්‍රික් අවුලක් තියනවද කියල හරියටම ෂුවර් කරන් ඉන්න. සමහරවිට වෙන කේස් එකක් වෙන්න පුලුවන්.

    ට්‍රිගර් යුනිට් එක කිව්වෙ ඩිස්ට්‍රිබුටර් එක ඇතුලෙ තියන ඉග්නිෂන් කොයිල් එක ඉග්නයිට් කරන්න ගන්න පොඩි සර්කිට් එකද? ඒකෙනම් ඇති දෙයක් නෑ. ඕනෙනම් එකක් හදල දාගන්නත් පුලුවන් වෙයි. :yes:
     
    spark එන්නෙ නෑ.. මම බැලුව. ignition transformerඑකත් හොඳයි. transformer එකේ primary එක බ්‍රේක් කරන්නෙ distributor එක ඇතුලෙ තියන trigger unit එකෙන්. ඕකෙ එලියෙන් capacitor එකක් හයි කරල තියෙන්න ඕනි. අන්න ඒක කොහෙද තියෙන්නෙ කියල හොයාගන්නයි ඕනි.
    මම හිතන විදිහට
    1 trigger unit
    2 capacitor
    3 wiring harness
    ඔය තුනෙන් එකක තමයි අවුල.
    මොකක්ද කියල හොයාගන්නයි බැරි. :(
     
    මෙහෙමයි කැප් එන්නෙ නම් ගොඩක් කන්ටැක්ට් පොයින්ට් තියන ඒවට. ඕකෙ එනවද කියලා ෂුවර් නෑ. (මං වැරදිනම් කියපියෝ..)

    මුලින් බලන්න ඉග්නිෂන් කොයිල් එකේ + එකට සප්ලයි එක ඇවිත් තියනවද කියල. ඇවිත් තියනවනම් ඔය ට්‍රිගර් යුනිට් එක චෙක් කරල බලන්න. කොයිල් එක ෂුවර් නැත්නම් ඕකට බල්බ් එකක් තියල බලන්න පුලුවන්..

    කැප් එක දාලා තියෙන්නෙ කොයිල් එකේ ෆ්ලයිබැක් එක අඩුකරගන්න. ඒක නැතත් යන්තම් හරි ස්පාර්ක් එක එන්න ඕනෙ. කොයිල් එක මල්ටියකින් චෙක් කරල හරියන්නෑ 12V දීල කඩල බලන්න.:yes:

    ෂුවර් නැතිනම් හොඳ කෙනෙක්ට පෙන්නල බලන්න.. සැකේට කෑලි මාරු කරන්න එපා.:)
     
    • Like
    Reactions: rajitha_ks

    මචන් මේකෙ පලවෙනි පින්තූරෙ වම් පැත්තෙන් condenser කියල තියෙන්නෙ cap එකක් නේද?
    මම ඕක හෙව්ව කොහෙ හයි කරල තියෙනවද කියල හොයාගන්න බැරි උනා.
    bdqdyo.gif

    +රෙප්
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් මේකෙ පලවෙනි පින්තූරෙ වම් පැත්තෙන් condenser කියල තියෙන්නෙ cap එකක් නේද?
    මම ඕක හෙව්ව කොහෙ හයි කරල තියෙනවද කියල හොයාගන්න බැරි උනා.
    bdqdyo.gif

    +රෙප්

    api nm eletric wada karaganna dial eka ennawa Kottawa Makubure...u ubata solution ekak denna puluwan....uta wada therenawa....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් මේකෙ පලවෙනි පින්තූරෙ වම් පැත්තෙන් condenser කියල තියෙන්නෙ cap එකක් නේද?
    මම ඕක හෙව්ව කොහෙ හයි කරල තියෙනවද කියල හොයාගන්න බැරි උනා.
    bdqdyo.gif

    +රෙප්

    කැප් එකක් තමා. ඒක සමහරවිට මෙහෙදි ගලවල දාල ඇති. යුනිට් එකක් එනවනම් ඕකෙන් සමහර විට ලොකු වෙනසක් නැතුව ඇති.

    කොයිල් එකට සප්ලයි එක එනවද කියල බලන්න. මල්ටිමීටර් විස්වාස කරන්න බැරිවෙනවා ඔය වගේ තැන් වලදි ස්මහර වෙලාවට. ඒ නිසා 12V බල්බ් එකක් අරගෙන එකක් කොයිල් එකේ + එකට තියල අනික බොඩියට තියල බලන්නකරන්ට් එක එනවද කියල. එනවනම් ඉතින් එතනින් පස්සෙ ඉතුරු ටික අල්ලගමු.

    පෙන්නන බාස් කෙනෙක් නැත්නම් ෆොටොස් ටිකක් දාන්න කට්ටිය උදව් කරයි.:yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කැප් එකක් තමා. ඒක සමහරවිට මෙහෙදි ගලවල දාල ඇති. යුනිට් එකක් එනවනම් ඕකෙන් සමහර විට ලොකු වෙනසක් නැතුව ඇති.

    කොයිල් එකට සප්ලයි එක එනවද කියල බලන්න. මල්ටිමීටර් විස්වාස කරන්න බැරිවෙනවා ඔය වගේ තැන් වලදි ස්මහර වෙලාවට. ඒ නිසා 12V බල්බ් එකක් අරගෙන එකක් කොයිල් එකේ + එකට තියල අනික බොඩියට තියල බලන්නකරන්ට් එක එනවද කියල. එනවනම් ඉතින් එතනින් පස්සෙ ඉතුරු ටික අල්ලගමු.

    පෙන්නන බාස් කෙනෙක් නැත්නම් ෆොටොස් ටිකක් දාන්න කට්ටිය උදව් කරයි.:yes:

    උදව් වලට තෑන්ක්ස් මචන්ලා..
    කර් එක ඔෆිස් එකේ :(
    සඳුදට තමයි ආයෙ බලන්න වෙන්නෙ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදව් වලට තෑන්ක්ස් මචන්ලා..
    කර් එක ඔෆිස් එකේ :(
    සඳුදට තමයි ආයෙ බලන්න වෙන්නෙ.

    හපොයි. කමක් නෑ. බාස් කෙනෙක්ට පෙන්නනවනම් දැනුම් තේරුම් ඇති කෙනෙක්ටම පෙන්නන. වැඩේ ගොඩ යයි. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙනම් හැමෝටම ආයුබෝවන්!
    පහුගිය දවස්වල අවෝඩ් ප්‍රශ්නෙත් එක්ක ඇති වුන වටපිටාව ඔයාල දකින්න ඇති කියලා හිතනවා. පොලා,රයිඩර් මේ විස්තර දන්නවා. එයාලා මගේ මේ ඈත් වීම අසාධාරණයි කියලා හිතන එකක් නෑ කියන එක විස්වාසයි. ඒ වගේම කරුණු දැන ගන්න ඔයාලත්.
    ආයි මම එලකිරියේ සක්‍රීය චරිතයක් නෙවෙයි. තව ඕනි නම් 1 ත්‍රෙඩ් එකක් දායි. මම මෙච්චර කල් දාපු ත්‍රෙඩ් වලින් ඔයාලට වැඩක් වෙන්න ඇති කියලා හිතනවා. මේකේ යාලුවෝ පිරිසක් ඉන්න නිසා මට එලකිරිය දාලා යන්න නම් වෙන්නෙ නෑ. ඒ නිසා සතියකට, දෙකකට සැරයක් විතර මම එලකිරියට ලොග් වෙනවා. එතකොට ලැබිලා තියන වීඑම් පීඑම් බලනවා. ඒ නිසා මොනවහරි දෙයක් තියනව නම් වීඑම් පීඑම් වලින් කියන්න. මම දාපු ත්‍රෙඩ් වලින් මෙනු එකක් හදලා ත්‍රෙඩ් එකක් විදිහට දාන්න ඉන්නවා. ඒ ගැන මම මට වඩා බොහෝ ඇසූපිරු තැන් ඇති වැඩිමහල් සහෝදරයෙකුගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.
    මගෙන් අත් වැරදීමකින් හෝ ඔයාලාට හිත් රිදීමක් වුනා නම් සමාවෙන්න.

    දැන් ඔයාලාකියයි එහෙම කරන්න එපා කියලා. ඒත් දැන් ටොමා තීරණය අරං ඉවරයි. මම මෙතින් අයින් වෙලා ඉතුරු කර ගන්න වෙලාව පව්ලේ අය වෙනුවෙන්, රැකියාව වෙනුවෙන් සහ බුද්ධදර්මය ගැන මම නොදත් දේ පොත් වලින් බලලා ඉගෙන ගන්න වගේම සංගිතය වෙනුවෙන් යොදවනවා. ඉදලා හිටලා හරි එලකිරියටත් ලොග් වෙනවනේ ඉතිං. යාලුකම් නැති වෙන්නෙ නෑ.

    එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි!
     
    Status
    Not open for further replies.