1/7 = 0.142857 142857 142857 142857 
උඹල දන්නවද හරියටම පූර්ණ සංඛ්‍යාවක් උත්තරේ විදියට එන්නැති අනික් හැම බෙදීමකම මේ වගේ repeat එකක් තියෙනව කියල..
ඔය විදියට දිගම ඉලක්කං පේලියක් එන රිපීට් එක මොකක්ද ?
මොන සංඛ්‍යා දෙක බෙදුවමද එහෙම එන්නෙ ?

උඹල දන්නවද හරියටම පූර්ණ සංඛ්‍යාවක් උත්තරේ විදියට එන්නැති අනික් හැම බෙදීමකම මේ වගේ repeat එකක් තියෙනව කියල..
ඔය විදියට දිගම ඉලක්කං පේලියක් එන රිපීට් එක මොකක්ද ?
මොන සංඛ්‍යා දෙක බෙදුවමද එහෙම එන්නෙ ?

Pi walata danata 1000 decimal numbers ganakata hoyala thiyenawa, eth taama repeat wena gathiyak na