1 බෙදීම 7

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    1/7 = 0.142857 142857 142857 142857 :P

    උඹල දන්නවද හරියටම පූර්ණ සංඛ්‍යාවක් උත්තරේ විදියට එන්නැති අනික් හැම බෙදීමකම මේ වගේ repeat එකක් තියෙනව කියල..


    ඔය විදියට දිගම ඉලක්කං පේලියක් එන රිපීට් එක මොකක්ද ? :rofl:
    මොන සංඛ්‍යා දෙක බෙදුවමද එහෙම එන්නෙ ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    2 න් බෙදුවොත් දශම ස්ථාන කිහිපකින් ඉවර වෙනව
    4 නුත් එහෙමයි
    5 නුත් එහෙමයි
    6 නුත් එහෙමයි
    8 නුත් එහෙමයි..

    3න් සහ 9න් බෙදුවොත් 0.333333333.... නැත්තං 0.11111111.... වගේ දිගටම එනව.

    එහෙම බලද්දි 7 කියන්නෙ මාර ඉලක්කමක් නේ... :shocked:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    1/13 = 0.0769230769230769

    කැල් එක නැතුව මේකෙ උත්තරෙට තව දශම ස්ථාන 5 ක් විතර දාන්ඩ බලන්ඩ :rofl:
    (සීන් එක මම උඹලට කියල දුන්නනෙ)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මටනම් මෙලෝ උත්තක් තේරෙන්නේ නෑ බන් ගණන් ෆේල් හින්ද්ද දන්නෙත් නෑ:(

    එකම ඉලක්කං සෙට් එකක් ආයෙ ආයෙ එන්නෙ.. හොඳට බලපං :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    මෙන්න ටිකක් දිග ඉලක්කං සෙට් එකක්

    1/17 = 0.0588235294117647 0588235294117647 0588235 294117647

    මං අහන්නෙ ඔය විදියට ගොඩක් දිගට ඉලක්කං පේලියක් එන බෙදීම මොකක්ද කියල ?
    මෙතනනං (058823529411) ඔක්කොම ඉලක්කං 15යි..
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Owata kiyanne "Recurring decimals" kiyala :)
    e unata Pi(=22/7) ta taamath repeat wena gathiyak na danata :no: Pi walata danata 1000 decimal numbers ganakata hoyala thiyenawa, eth taama repeat wena gathiyak na
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    Owata kiyanne "Recurring decimals" kiyala :)
    e unata Pi(=22/7) ta taamath repeat wena gathiyak na danata :no: Pi walata danata 1000 decimal numbers ganakata hoyala thiyenawa, eth taama repeat wena gathiyak na

    22/7 කියල කියන එක වැරදියි... ඒක ආසන්න අගයක් විතරයි
    22/7 නං රිපීට් වෙනව

    එහෙම ඉවරයක් වෙන්නෙ නැති (නිශ්චිත රටාවක් නැති) සංඛ්‍යා වලට කියන්නෙ අපරිමේය සංඛ්‍යා කියල :yes:
    උදා - pi, √2, √3 වගේ ඒව..
     
    Last edited:

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    22/7 කියල කියන එක වැරදියි... ඒක ආසන්න අගයක් විතරයි
    22/7 නං රිපීට් වෙනව

    eka repeat wenne nati nisa tamai 22/7 kiyala asanna agayak deela thiyenne :)
    Pi wala hari definition eken gaththoth repeat wenna
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම එකම රිපීට් වෙනව බං :dull: :dull:
    ඒක තමා භාගෙයක් අඳුනගන්න විදිහ ඩිජිට් කෝටියක් ගිහිං හරි රිපීට් වෙනව :dull: :dull:
    එහෙම රිපීට් වෙන්නැති ඒව භාග විදිහට ලියන්න බෑ irrational :no: :no:
    මූල(2) වගේ ඒව :dull: :dull:
    මූල(ඕනෙම ප්‍රථමක සංඛ්‍යාවක්) රිපීට් වෙන්නෑ :no: :no:
    තව කිසිම transcendental සංඛ්‍යාත් රිපීට් වෙන්නෑ :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    හැම එකම රිපීට් වෙනව බං :dull: :dull:
    ඒක තමා භාගෙයක් අඳුනගන්න විදිහ ඩිජිට් කෝටියක් ගිහිං හරි රිපීට් වෙනව :dull: :dull:
    එහෙම රිපීට් වෙන්නැති ඒව භාග විදිහට ලියන්න බෑ irrational :no: :no:
    මූල(2) වගේ ඒව :dull: :dull:
    මූල(ඕනෙම ප්‍රථමක සංඛ්‍යාවක්) රිපීට් වෙන්නෑ :no: :no:
    තව කිසිම transcendental සංඛ්‍යාත් රිපීට් වෙන්නෑ :no: :no:

    transcendental numbers

    pi, e, තව ඇති