Jeep mania..

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    [FONT=&quot]මචන්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]ජීප්[/FONT] 1[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]ආසාවක්[/FONT] [FONT=&quot]තියෙනවා:rofl:[/FONT] ([FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]කිව්වට[/FONT] [FONT=&quot]පොඩි[/FONT] [FONT=&quot]නෙවී[/FONT]... [FONT=&quot]ටිකක්[/FONT] [FONT=&quot]සයිස්[/FONT] [FONT=&quot]එකක්[/FONT] 7seats [FONT=&quot]විතර[/FONT] ....:lol::lol:)
    [FONT=&quot]දැනට[/FONT] [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]ළඟ[/FONT] [FONT=&quot]තියෙන්නෙ[/FONT] Vios -2003 Auto [FONT=&quot]එකක්[/FONT].... [FONT=&quot]ගන්නවානම්[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]වෙන්නේ[/FONT] [FONT=&quot]ඒක[/FONT] [FONT=&quot]දීල[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]කියන්නේ[/FONT] 25[FONT=&quot]කට[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]ඊට[/FONT] [FONT=&quot]ආසන්න[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]බලන්නේ[/FONT]..:eek::eek::eek::eek:
    [FONT=&quot]මොනවද[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]ගානට[/FONT] [FONT=&quot]ගන්න[/FONT] [FONT=&quot]තියෙන[/FONT] [FONT=&quot]හොඳ[/FONT] jeep ?:oo:
    [FONT=&quot]මගේ[/FONT] [FONT=&quot]අවශ්[/FONT]‍[FONT=&quot]යතා[/FONT] [FONT=&quot]තමයි [/FONT][FONT=&quot][FONT=&quot]මචන්[/FONT][/FONT] 4WD [FONT=&quot]ඕනේ[/FONT] [FONT=&quot](හදිස්සියකට[/FONT] [FONT=&quot]කැලේ[/FONT] [FONT=&quot]එහෙම[/FONT] [FONT=&quot]දාන්න[/FONT] [FONT=&quot]පුළුවන්[/FONT])...
    [FONT=&quot]තව[/FONT] [FONT=&quot]මම[/FONT] daily [FONT=&quot]වැඩට[/FONT] [FONT=&quot]යන්නත්[/FONT] [FONT=&quot]පුළුවන්[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT]...:nerd::nerd::nerd:[FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]තෙල්[/FONT] [FONT=&quot]හොඳට[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]කරන[/FONT] diesel [FONT=&quot]භාණ්ඩයක්[/FONT] [FONT=&quot]උනානම්[/FONT] [FONT=&quot]හරියටම[/FONT] [FONT=&quot]හරි[/FONT]....:)
    [FONT=&quot]අහ්හ්[/FONT].... [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රදානම[/FONT] [FONT=&quot]දේ[/FONT] .... [FONT=&quot]හොඳ[/FONT] look [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තියෙන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT]... ([FONT=&quot]දන්නවනේ[/FONT] [FONT=&quot]ඉතින්[/FONT] ...:P:P ) [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]ලෙඩ[/FONT] [FONT=&quot]අඩු[/FONT] [FONT=&quot]අවරුදු[/FONT] 2[FONT=&quot]කින්[/FONT] [FONT=&quot]විතර[/FONT] [FONT=&quot]ගානකට[/FONT] [FONT=&quot]දීගන්න[/FONT] [FONT=&quot]පුළුවන්[/FONT] [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT]....:dull::dull::dull:
    trooper ,bighorn , [FONT=&quot]ප්[/FONT]‍[FONT=&quot]රාඩෝ[/FONT] ,[FONT=&quot]පැජරෝ[/FONT] .... [FONT=&quot]වගේ[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]තමයි[/FONT] [FONT=&quot]හිතුවේ[/FONT] [FONT=&quot]මෙවගේත්[/FONT] models [FONT=&quot]තියෙනවනේ[/FONT]....:rofl:
    Nissan pathfinder [FONT=&quot]එකත්[/FONT] [FONT=&quot]ලස්සනයි[/FONT] [FONT=&quot]නේද[/FONT]?
    [FONT=&quot]මචන්[/FONT] [FONT=&quot]මමනම්[/FONT] [FONT=&quot]ජීප්[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]මෙලෝ[/FONT] [FONT=&quot]මගුලක්[/FONT] [FONT=&quot]දන්නේනම්[/FONT] [FONT=&quot]නෑ[/FONT]....:no::no::no::no:
    [FONT=&quot]මොනවද[/FONT] [FONT=&quot]ජීප්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]ගද්දි[/FONT] [FONT=&quot]බලන්න[/FONT] [FONT=&quot]ඕනේ[/FONT] [FONT=&quot]කරන[/FONT] [FONT=&quot]දේවල්[/FONT]?

    [FONT=&quot]පහුගිය[/FONT] [FONT=&quot]ත්[/FONT]‍[FONT=&quot]රෙඩ්[/FONT] [FONT=&quot]එකක්[/FONT] [FONT=&quot]කියෙව්වා[/FONT] body permit [FONT=&quot]ගැන[/FONT] .. (http://www.elakiri.com/forum/showthread.php?t=1606104)
    [FONT=&quot]එක[/FONT] [FONT=&quot]කියෙව්වමනම්[/FONT] [FONT=&quot]ඇඟේ[/FONT] [FONT=&quot]ලේ[/FONT] [FONT=&quot]වතුර[/FONT] [FONT=&quot]උනා[/FONT]...
    :growl::growl:[FONT=&quot]මචන්[/FONT],
    [FONT=&quot]රත්තරං[/FONT] ,aruna47,saman_cool...[FONT=&quot]ඇතුළු[/FONT] [FONT=&quot]එළකිරියේ[/FONT] [FONT=&quot]ඉන්න[/FONT] [FONT=&quot]වාහන[/FONT] [FONT=&quot]කාපර්[/FONT] [FONT=&quot]ලගේ[/FONT] [FONT=&quot]ෆුල්[/FONT] sup 1 [FONT=&quot]මට[/FONT] [FONT=&quot]ඕනේ[/FONT].....
    puluwannam rep 1k daapalla.. barimanam bump1k... :P:P:lol:...

    කුකුලෝහ්.. උබට ඕනේ සෙවන් සීටර්, ඩීසල්, ලෙඩ නැති, 4x4 දාන්න පුලුවන් ජීප්පුවක් 25කටනේ.. කියන්න වෙන්නේ මෙච්චරයි.. මේ කපේදී ගන්න බෑ:(:(

    ඔය පරන ටෲපර්, පලාත්සභා පෙජරෝ ගත්තොත් එක්කෝ උබට ගරාජ් කාරයෙක්ගේ ගෑනියෙක් සෙට් වෙනවා නැත්නම් ගරාජ් කාරයෙක්ගේ දුවෙක් බදිනවා:baffled::baffled: ෆ්ලැට් රූප් බොඩි තියපු චැසියේ ඉදන් අලුත් පලාත්සභාවක් 30 පැනලා දෙන්නේ:nerd:

    25ට ඉතින් පෙට්‍රල් එස්කියුඩෝ, විතාරා, එක්ස්ට්‍රේල්, රැව් ෆෝ වගේ ඒවගෙත් පරන එකක් ගන්න වෙන්න. 6-7ක් වගේ තෙල් කරයි

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Tooper eka 1980 indala udata tamai tiyenne... 2 door long wheel modal eka policiyata genapu eka... sahena aduwata yanava hadapu badu. eke enne 4JA1 2500cc engima... (Isuzu cab eke tiyana eka)

    ita passe frour door modal eka high roof enava flat roof enava... 4JB1 2800cc engima turbo intercooler. 1994 wage wenakan ava...

    ita passe 1995 passe tamai bighorn modal eka ave.. 4JG2 3100cc engimat ekka.. boola trooper.

    oken itin reasonable modal eka middle modal eka. ekata 3100cc engima tiyanna puluwan... habai e engime electric side ekak tiyanava 4JB1 ekata wadaa.. eka itin eka ekkenage kamatta.. habai parana trooper eke baara adui.. oya engimata performance hondai... anika engima alut auruddakne..

    body eke tinkering ehema nati ekak balal ganna avot hariyatama repair eka denna ona nattan tikak ikmanata diranna balanava... use karana widiya anuwa... e arenna maintanance normal... torque eka hondai 4JB1 eke... duwanne naha.. barata... off road walata hondai....

    UBS 52 koi model ekada macahn.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;19543739 said:

    හම්මෙ මන් එක්ස්ට්‍රේල් අරන් අනාත උනා කුකුලොහ් දැන් තියෙන්නෙ ටූපර් එකක්. බුශ් ගහන්න විතරයි ගරජ් එකට දැම්මෙ :P

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ela ela mageth choices owama thamai....:rofl:
    :rofl::rofl::rofl: hilux 107 patta gathi neda....:frown:
    ගෝනියකට දාලා 4 දෙනෙක් පොල්ලකින් ගහපු ෆීලින් එකක් එනවා 107 එකේ ගමනක් ගිහින් ආවහම..
    106 එකක ගියොත් ගෝනියකට දාලා බාල්කෙක එල්ලලා බයිසිකල් චේන් වලිනුයි පොලු වලිනියු 8 දෙනෙක් එකපාර ගහපු ෆීලින් එකක් එන්නේ.

    ඕක ගන්න ඉතින් ලක්ශ ගනන් වියදම් කරන්න ඕනේ නෑනේ:baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හම්මෙ මන් එක්ස්ට්‍රේල් අරන් අනාත උනා කුකුලොහ් දැන් තියෙන්නෙ ටූපර් එකක්. බුශ් ගහන්න විතරයි ගරජ් එකට දැම්මෙ :P
    ඇයි එක්ස්ට්‍රේල් එකට මොකෝ උනේ??:eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;19543781 said:
    ඇයි එක්ස්ට්‍රේල් එකට මොකෝ උනේ??:eek:

    ගියර් බොක්ස් ගියා, එක පාරක් හැදුවා 70ක් විතර ගියා, අයෙත් මාසෙන් අවුල් උනා අන්තිමට බොක්ස් එකක් තියන්න ඔනි. 1.75 ක් කිව්වා, අලවලා කුනු කොල්ලෙට දුන්නා ඉතින් :sorry:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    UBS 52 koi model ekada macahn.

    (mata mataka widiyata... modal number hariyatama mataka naha 52 eke.)
    UBS 52 kiyanne paranama modal eka round light ekka apu eka 4JA1 & 4JB1 non turbo. police parana modal eka
    alut body eka tibbaki oya chasiyata... 55 eka:):)

    UBS 55 eka tamai ita passe lotu light 4door/2door 4JB1 turbo ekka apu eka. policiye deweni modal eka... privete import karapuwa tiyanava rajaye depaarthamentu wala gennuwa... oka tamai apita huru purudu eka

    UBS69 eka tamai bighorn modals..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගියර් බොක්ස් ගියා, එක පාරක් හැදුවා 70ක් විතර ගියා, අයෙත් මාසෙන් අවුල් උනා අන්තිමට බොක්ස් එකක් තියන්න ඔනි. 1.75 ක් කිව්වා, අලවලා කුනු කොල්ලෙට දුන්නා ඉතින් :sorry:

    මගෙත් ගියර් බොක්ස් එක තිබ්බ. විහින් කඩාගත්තේ, 70ක් වගේ තමා ගියේ. ඕක ඉතින් හදන එකා අතේ බන් තියෙන්නේ. මක බාස් කෙනෙක් තිබ්බොත් ඉවරයි. නිකන් ගලෝලා හයිකරලා බෑ, ඊසීයූ එක කන්ෆිග් කරන්න ඕනේ අලුත්වගේ

    ඕකේ ගියර් බොක්ස් එක 1.75ක් වෙන්නේ නෑ. නිසාන් අල්ටිමා එකේ එන්නේ ඔය ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි. මැද පෙරදිග වැඩියෙන්ම කඩන්නේ අල්ටිමා.. ලංකාවට යකඩ බරට එන්නේ ඕකේ ගියර් බොක්ස් ඇන්ජින් එහෙම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Y60යක් ගනින් කුකුලොහ්. පාරේ ඉන්න සිංහලු ත්‍රීවීල් ඇල්ටො මරුටි කරේ තියන් දුවන්නේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රත්තරං;19543852 said:
    මගෙත් ගියර් බොක්ස් එක තිබ්බ. විහින් කඩාගත්තේ, 70ක් වගේ තමා ගියේ. ඕක ඉතින් හදන එකා අතේ බන් තියෙන්නේ. මක බාස් කෙනෙක් තිබ්බොත් ඉවරයි. නිකන් ගලෝලා හයිකරලා බෑ, ඊසීයූ එක කන්ෆිග් කරන්න ඕනේ අලුත්වගේ

    ඕකේ ගියර් බොක්ස් එක 1.75ක් වෙන්නේ නෑ. නිසාන් අල්ටිමා එකේ එන්නේ ඔය ඇන්ජිමයි ගියර් බොක්ස් එකයි. මැද පෙරදිග වැඩියෙන්ම කඩන්නේ අල්ටිමා.. ලංකාවට යකඩ බරට එන්නේ ඕකේ ගියර් බොක්ස් ඇන්ජින් එහෙම

    ගරාජ් කරයා මාව අන්දන්න යන්න ඇත්තෙ එහෙනම්. මගෙන් ගත්ත කෙනා අරන් තිබ්බා 1.25කට :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    (mata mataka widiyata... modal number hariyatama mataka naha 52 eke.)
    UBS 52 kiyanne paranama modal eka round light ekka apu eka 4JA1 & 4JB1 non turbo. police parana modal eka
    alut body eka tibbaki oya chasiyata... 55 eka:):)

    UBS 55 eka tamai ita passe lotu light 4door/2door 4JB1 turbo ekka apu eka. policiye deweni modal eka... privete import karapuwa tiyanava rajaye depaarthamentu wala gennuwa... oka tamai apita huru purudu eka

    UBS69 eka tamai bighorn modals..

    ela ela. round light 5 door flat roofda 52 eka ?
    body permit nathuwa bodyak thiyanna puluwanda ban

    1024px-1st-Isuzu-Trooper-1.jpg

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63

    Tooper eka 1980 indala udata tamai tiyenne... 2 door long wheel modal eka policiyata genapu eka... sahena aduwata yanava hadapu badu. eke enne 4JA1 2500cc engima... (Isuzu cab eke tiyana eka)

    ita passe frour door modal eka high roof enava flat roof enava... 4JB1 2800cc engima turbo intercooler. 1994 wage wenakan ava...

    ita passe 1995 passe tamai bighorn modal eka ave.. 4JG2 3100cc engimat ekka.. boola trooper.

    oken itin reasonable modal eka middle modal eka. ekata 3100cc engima tiyanna puluwan... habai e engime electric side ekak tiyanava 4JB1 ekata wadaa.. eka itin eka ekkenage kamatta.. habai parana trooper eke baara adui.. oya engimata performance hondai... anika engima alut auruddakne..

    body eke tinkering ehema nati ekak balal ganna avot hariyatama repair eka denna ona nattan tikak ikmanata diranna balanava... use karana widiya anuwa... e arenna maintanance normal... torque eka hondai 4JB1 eke... duwanne naha.. barata... off road walata hondai....

    ela ela ...oya deken honda high roof da flat roof da ban?
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    රත්තරං;19543739 said:
    කුකුලෝහ්.. උබට ඕනේ සෙවන් සීටර්, ඩීසල්, ලෙඩ නැති, 4x4 දාන්න පුලුවන් ජීප්පුවක් 25කටනේ.. කියන්න වෙන්නේ මෙච්චරයි.. මේ කපේදී ගන්න බෑ:(:(

    ඔය පරන ටෲපර්, පලාත්සභා පෙජරෝ ගත්තොත් එක්කෝ උබට ගරාජ් කාරයෙක්ගේ ගෑනියෙක් සෙට් වෙනවා නැත්නම් ගරාජ් කාරයෙක්ගේ දුවෙක් බදිනවා:baffled::baffled: ෆ්ලැට් රූප් බොඩි තියපු චැසියේ ඉදන් අලුත් පලාත්සභාවක් 30 පැනලා දෙන්නේ:nerd:

    25ට ඉතින් පෙට්‍රල් එස්කියුඩෝ, විතාරා, එක්ස්ට්‍රේල්, රැව් ෆෝ වගේ ඒවගෙත් පරන එකක් ගන්න වෙන්න. 6-7ක් වගේ තෙල් කරයි

    adee... umba mage sihinaya bonda karala daanawa ban.... :(:(:(:(:(
    25 kiwwata 25ma newiii 30th awlak naah... :rofl::rofl:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    හම්මෙ මන් එක්ස්ට්‍රේල් අරන් අනාත උනා කුකුලොහ් දැන් තියෙන්නෙ ටූපර් එකක්. බුශ් ගහන්න විතරයි ගරජ් එකට දැම්මෙ :P

    koluwo daapiyako umbage troopare 4to 1k oddak balanta...