Jeep mania..

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    රත්තරං;19543777 said:
    ගෝනියකට දාලා 4 දෙනෙක් පොල්ලකින් ගහපු ෆීලින් එකක් එනවා 107 එකේ ගමනක් ගිහින් ආවහම..
    106 එකක ගියොත් ගෝනියකට දාලා බාල්කෙක එල්ලලා බයිසිකල් චේන් වලිනුයි පොලු වලිනියු 8 දෙනෙක් එකපාර ගහපු ෆීලින් එකක් එන්නේ.

    ඕක ගන්න ඉතින් ලක්ශ ගනන් වියදම් කරන්න ඕනේ නෑනේ:baffled:
    උඹ ඔහොම කිව්වම මට මීමුරේ ට්‍රිප් එක මතක් .උනා .... :lol::lol::lol::lol::lol:
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    රත්තරං;19543863 said:
    Y60යක් ගනින් කුකුලොහ්. පාරේ ඉන්න සිංහලු ත්‍රීවීල් ඇල්ටො මරුටි කරේ තියන් දුවන්නේ

    Y 60 පට්ට ... අර බොඩිය (නෑ බන් මේ දවස් වල කතා වෙන එක නෙවි .. වාහනේ එක) තියන එක ගැන එකෙක් ලියපු නූලක් දැකල මාව අම්බානකට බය උණා කියහන්කො....:oo::oo::oo::oo::no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    OKE MANUAL EKA PICKUP NE BUN AUTO EKA THURUM MATH LAGADI THAMAI MANUAL EKAK DRIVE KARE OKE :baffled:

    තෝ පැදල තියෙන්නේ 3000cc උට්ට කුකුලෝහ්.. ඒක නිකන් ගොන් කරත්තෙට එලුවෙක් බැන්දා වගේ... ටීඩී42 4200cc එක පැදහං
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;19544978 said:
    තෝ පැදල තියෙන්නේ 3000cc උට්ට කුකුලෝහ්.. ඒක නිකන් ගොන් කරත්තෙට එලුවෙක් බැන්දා වගේ... ටීඩී42 4200cc එක පැදහං

    :lol::lol:mun kuwee 2014 model eka gena :Ptho hithuwe mun nissan petrol drive karala ne kiyala da:lol:drive karala balapan 2014 permit ekata genapu Manuel ekak, 2005 parana eka nemai, 2014 apu nissan td42 awe non turbo:P,3000cc turbo ekata gon karatthe wage kiyanawanum ube prado eka wilbaro eka wage ethi :P
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :lol::lol:mun kuwee 2014 model eka gena :Ptho hithuwe mun nissan petrol drive karala ne kiyala da:lol:drive karala balapan 2014 permit ekata genapu Manuel ekak, 2005 parana eka nemai, 2014 apu nissan td42 awe non turbo:P,3000cc turbo ekata gon karatthe wage kiyanawanum ube prado eka wilbaro eka wage ethi :P

    mama kiwwe parana eka kukulooh 2005 wage apuwa. 3000cc mama kiwwe turbo engine eka neme ban

    tharaha ganna epa kukuloooh... kukuloooh kiwwe adareta

    2014 manual ekak padinna hamba une na ban thama
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මමත් ආසවට ඕෆ් රෝඩ් යන්න හිතන් ෆෝවීල් ජීප් එකක් ගත්තා
    උඹට කියන්න මචන් අවුරුදු 3කින් ඒක විකුණනකල් ආසාවට කැලේක තියා මඩ වලක ඔබන්න බැරි උනා
    :rofl:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;19546543 said:
    mama kiwwe parana eka kukulooh 2005 wage apuwa. 3000cc mama kiwwe turbo engine eka neme ban

    tharaha ganna epa kukuloooh... kukuloooh kiwwe adareta

    2014 manual ekak padinna hamba une na ban thama

    Ad eke model eka 2005 kiyala mata note une ne machan,prado eka wilbaro eka wage kiuwe joke ekata ok,prado eke pickup eka ela kiyala mun dannawa:Dy61 3000cc turbo ekath kohomath normal pick up ekak thiyenne:confused:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ad eke model eka 2005 kiyala mata note une ne machan,prado eka wilbaro eka wage kiuwe joke ekata ok,prado eke pickup eka ela kiyala mun dannawa:Dy61 3000cc turbo ekath kohomath normal pick up ekak thiyenne:confused:

    මට 2014/ 2015 එකක් පදින්න ලැබුන්නෑ බන්.. යාලුවෙක් ගාවවත් නෑනේ එකක්:baffled:. ඇයි බන් මොකක්ද කේස් එක? 2005 එකක් නම් තියෙනවා FZ නම්බර් එකක්. මතක විදිහට එම්බසි එකකින් ගත්තේ. ඒකනම් යමර යෑමක් බන් යන්නේ:confused: අලුත් එකේ මොකක්ද මචන් කේස් එක?

    ප්‍රාඩෝ එක ගැන කියනවනම් අපේ තියෙන්නේ 120යේ පරනම මොඩල් එක. මේක 2002 එකක්. ඉතින් මේකේ තියෙන්නේ 3RZ-FE කියන ඇන්ජිම. 150hp. ඊට පස්සේ මචන් 2004න් පස්සේ 2.7 මේ ඇන්ජිම වෙනුවට ආවේ 2TR-FE ඇන්ජිම ඒක VVTI, DHOC, 16valve. හැබැයි මචෝ 2.7 මොඩල් එක ගත්තහම පරන ඇන්ජිම මට දැනෙන විදිහටනම් අලුත් එකට වඩා පිකප්. හෝස්පවර් 10ක් ද කොහෙද පරන එක අඩුයි අලුත් එකට වඩා. ඒත් පරන එක යනවා බන්. මම අද්දැකීමෙන් කියන්නේ.

    හැබැයි,
    2.7 ආපු ඇන්ජින් දෙකම ෆෝ සිලින්ඩර්නේ බන්. ඒවා ආවේ තෙල් කරන්න. ඔය අපි ලග තියෙන එකත් 7.5 පැනල කරනවා. එතකොට 2.7 වීවීටීඅයි (පස්සේ ඩුවල් වීවීටී අයි ආවා මට මතක නෑ ඒ 4.0 සික්ස් සිලින්ඩර් එකමද මේකමද කියලා ) එක මීටත් වඩා තෙල් කරනවා ඇති

    හැබැයි ප්‍රාඩෝ 120 එකේ නියම ඇරිල්ල අරින්නනම් සික්ස් සිලින්ඩර් 1GR-FEඇන්ජිම ගන්න ඕනේ. 4000cc v6. හැබැයි මගේනම් මතය ගෙදර පාවිච්චියට බරපතල වැඩී ඒක
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;19547179 said:

    3000cc turbo eka machan case ekak ne:yes: pickup eka unath normal:yes: ,prado 120 eka thurum pickup ne (2.7):yes: ,3000cc turbo eke normal 1.6-1.8 car ekaka thiyena pickup eka thiyenne,mun welawaka youtube eke video ekak danum normally 100km/h ganna 10sec withara yanawa y61 manual 2015 model ekath 3000cc turbo engine eka enne den :yes: auto eke rpm eka 2.5-3 athara thamai pickup eka enne:yes: low RPM wala pick up eka adui,case ekata thiyene permit walata genapu model wala 1998 y60 thurum wath options ne,:no:habai mara comfortable:D
     
    අලුත් එකේ ඔප්ශන් නැත්තේ මේකනේ බන්.. වයි61 එකයි වයි62 එකයි දෙකම එකපාර හදනවා. වයි 62 එක තමා ලෑන්ඩ් කෲසර් එකට එන එක. වයි 61 එක දැන් ගහන්නේ හාර්ඩ් යූස් එකටයි ඕෆ් රෝඩ් වලටයි විතරක් ඇති වෙන්න. අන්න ඒකනේ බන් හාර්ඩ් ප්ලාස්ටික් කැබින් එක පුරාම තියෙන්නේ

    PS - 98 අවේ වයි 61 එක.. වයි 60ආවේ නෑ 1996 මුල් මාස වලින් පස්සේ
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    RATHTHARAN Toyota Harrier 1999 eke monawath case thiyenawada, fuel consumption kohomada
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;19547608 said:
    අලුත් එකේ ඔප්ශන් නැත්තේ මේකනේ බන්.. වයි61 එකයි වයි62 එකයි දෙකම එකපාර හදනවා. වයි 62 එක තමා ලෑන්ඩ් කෲසර් එකට එන එක. වයි 61 එක දැන් ගහන්නේ හාර්ඩ් යූස් එකටයි ඕෆ් රෝඩ් වලටයි විතරක් ඇති වෙන්න. අන්න ඒකනේ බන් හාර්ඩ් ප්ලාස්ටික් කැබින් එක පුරාම තියෙන්නේ

    PS - 98 අවේ වයි 61 එක.. වයි 60ආවේ නෑ 1996 මුල් මාස වලින් පස්සේ

    ow un Landcruiser 200 aim karala thamai y62 eka gahane:yes: