වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොන් හරකෙක් සර්විස් එකක හිටියහම වෙන දේ......

    12523207_1004426182956855_8895825671668970660_n.jpg


    කලින් පාර සර්විස් එකේ එකා අලි මස් කාලා ඇවිල්ලා තමා ගියර් බොක්ස් එකේ ඔයිල් දාන නට් එක තද කරලා තිබ්බේ...... :angry:

    මෙන්න ප්‍රථිපලේ......!!


    12400644_1004426459623494_1801080557556720032_n.jpg



    10374939_1004426486290158_4505868585793507840_n.jpg



    අන්තිමේ නට් පාස්සලා තමා ඔන්න ඔහොමයි ගලවගත්තේ ඈලන් කී එකෙන් ගලවගන්න ඕනා එක...... :yes: :angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අද මරු CIA,
    ලෑන්ඩ් කූසර් අධිපති රත්තරන් මහතානෙනි, මේ ඔබගේ අවධානය පිනිසයි.

    http://ikman.lk/en/ad/land-cruiser-sahara-101-for-sale-colombo

    වටින්නෙ නැත්ද මචන් මේ ගානට. body permit අරව මෙව්ව කතන්දර තියනවද....?




    පාප්ප කිලෝ එකක් හදන්න වෙනවා.. ඕකේ කෑලි ටික මොහොකට හරි තියලා අලවන්න:(:(
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;19543893 said:
    පාප්ප කිලෝ එකක් හදන්න වෙනවා.. ඕකේ කෑලි ටික මොහොකට හරි තියලා අලවන්න:(:(

    අයියෙ ඔය සහරා එකේ ඉලෙක්‍ට්‍රික් සීට් සෙට් එක කීයක් වටී ද.. මන් අර හදන්න දාල තියෙනව කිව්ව ගරාජ් එකේ එකක් තියෙනවා සීට් ටික තෙමි තෙමී.. උස්සන් ආවොතින් වැඩක් වෙයිද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,333
    113
    Auckland
    parana eka thiyenawada? mage gawa gearbox parts set ekak tiyenawa. presia dekaka badu athi. eeth mata meter na mona wageda kiyala anik ewath thiyenawa. parana eke pic ekak dammoth or demention kiwwoth help ekak dethaki.

    DSC02600.jpg


    DSC02601.jpg


    DSC02602.jpg


    මේක තමා බාන්ඩෙ. ගියර් පෙට්ටියට සෙට් වෙන්නෙ. GA15 gearbox ඕනෙ එකක හරි මම හිතන්නෙ
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් මේක මේ ගානට වටිනවද.....?

    thread එකට අදාල නැති එකට sorry. :sorry:

    Intel Core i5 @ 2.6GHz
    4GB DDR3
    250GB SATA HDD
    14" LED WIDE SCREEN
    DVD-RW | HD Audio | Intel HD Graphics
    Genuine Microsoft Windows 7 ProPrice .........Rs 33,500
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් මේක මේ ගානට වටිනවද.....?

    thread එකට අදාල නැති එකට sorry. :sorry:

    Intel Core i5 @ 2.6GHz
    4GB DDR3
    250GB SATA HDD
    14" LED WIDE SCREEN
    DVD-RW | HD Audio | Intel HD Graphics
    Genuine Microsoft Windows 7 ProPrice .........Rs 33,500

    processor eke gen eka mokakda?.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මචන් මේක මේ ගානට වටිනවද.....?

    thread එකට අදාල නැති එකට sorry. :sorry:

    Intel Core i5 @ 2.6GHz
    4GB DDR3
    250GB SATA HDD
    14" LED WIDE SCREEN
    DVD-RW | HD Audio | Intel HD Graphics
    Genuine Microsoft Windows 7 ProPrice .........Rs 33,500

    ගාන සාදාරන ඇති. එත් වැඩක් නෑ. specs මදි.
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :baffled: Used ඒවාට නම් කර ගහන්න එපා කියලා තමා මගේ නම් අදහස..... :yes:

    දැන්නෙ දැක්කෙ,

    අයියො මමත් තව පොඩ්ඩෙන් අඩුව තියන් අත පුච්ච ගන්නවා.

    මචන් බඩා මාමෙ, idea එකක් දෙන්නකො.
    මට 50ට අඩුවෙන් හොද lap එකක්. graphic වගේ ලොකු වැඩ නෑ අපි පොඩි අහින්සක කොල්ලො. උපරිම auto cad 2010 තමයි.

    ඔයා ලග තියන එව්වා ගනන් කොහොමද,....? ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්නෙ දැක්කෙ,

    අයියො මමත් තව පොඩ්ඩෙන් අඩුව තියන් අත පුච්ච ගන්නවා.

    මචන් බඩා මාමෙ, idea එකක් දෙන්නකො.
    මට 50ට අඩුවෙන් හොද lap එකක්. graphic වගේ ලොකු වැඩ නෑ අපි පොඩි අහින්සක කොල්ලො. උපරිම auto cad 2010 තමයි.

    ඔයා ලග තියන එව්වා ගනන් කොහොමද,....? ;)

    :frown: කවුද ඩෝ මාමා.....?? :angry: එහෙම නම් යන්න වෙන්නේ ඩුවල් කෝ එකකට තමා ඉතින්..... තව ගානක් එක්කහු කරගෙන i3 එකකටම ගියොත් මොකද....?? :rolleyes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    :frown: කවුද ඩෝ මාමා.....?? :angry: එහෙම නම් යන්න වෙන්නේ ඩුවල් කෝ එකකට තමා ඉතින්..... තව ගානක් එක්කහු කරගෙන i3 එකකටම ගියොත් මොකද....?? :rolleyes:

    හරි හරි මල්ලියේ..... නෑ එක්කොත් පුතේ ......(ආසවනෙ)

    ඉතින් බඩා පුතේ, මට අර ඔය දරුව කිව්ව ඩුවල් කෝ... උනත් ඇතිවෙයි නේද....?

    Auto cad විතරයි ලොකු වැඩක් කියල කරන්නේ. ඉදල හිටල ඔය simple photo shop පාරක් try කරනවා.
    1TB විතර hard පොඩ්ඩක් ගහගෙන ඔය වැඩේ ඉවරයක් කොරා ගන්න මොනර පැටව් කීයක් විතර ඉගිල්ලවන්න වෙයිද මයෙ පුතේ...:confused:

    ඔන්නඔහෙ i3 එකක ගානත් කියලම පලයන් පුතේ.
     
    Last edited:
    Status
    Not open for further replies.