අද මරු CIA,
ලෑන්ඩ් කූසර් අධිපති රත්තරන් මහතානෙනි, මේ ඔබගේ අවධානය පිනිසයි.
http://ikman.lk/en/ad/land-cruiser-sahara-101-for-sale-colombo
වටින්නෙ නැත්ද මචන් මේ ගානට. body permit අරව මෙව්ව කතන්දර තියනවද....?

රත්තරං;19543893 said:පාප්ප කිලෝ එකක් හදන්න වෙනවා.. ඕකේ කෑලි ටික මොහොකට හරි තියලා අලවන්න![]()
parana eka thiyenawada? mage gawa gearbox parts set ekak tiyenawa. presia dekaka badu athi. eeth mata meter na mona wageda kiyala anik ewath thiyenawa. parana eke pic ekak dammoth or demention kiwwoth help ekak dethaki.
![]()
![]()
![]()
මේක තමා බාන්ඩෙ. ගියර් පෙට්ටියට සෙට් වෙන්නෙ. GA15 gearbox ඕනෙ එකක හරි මම හිතන්නෙ

මචන් මේක මේ ගානට වටිනවද.....?
thread එකට අදාල නැති එකට sorry.
Intel Core i5 @ 2.6GHz
4GB DDR3
250GB SATA HDD
14" LED WIDE SCREEN
DVD-RW | HD Audio | Intel HD Graphics
Genuine Microsoft Windows 7 ProPrice .........Rs 33,500

ගාන සාදාරන ඇති. එත් වැඩක් නෑ. specs මදි.
processor eke gen eka mokakda?.
මෙන්න මචන් මේකෙන් තමයි බැලුවේ...
http://ikman.lk/en/ad/latitude-e6410-dell-core-i5-lap-for-sale-colombo-1
Used ඒවාට නම් කර ගහන්න එපා කියලා තමා මගේ නම් අදහස..... 
Used ඒවාට නම් කර ගහන්න එපා කියලා තමා මගේ නම් අදහස.....
![]()

දැන්නෙ දැක්කෙ,
අයියො මමත් තව පොඩ්ඩෙන් අඩුව තියන් අත පුච්ච ගන්නවා.
මචන් බඩා මාමෙ, idea එකක් දෙන්නකො.
මට 50ට අඩුවෙන් හොද lap එකක්. graphic වගේ ලොකු වැඩ නෑ අපි පොඩි අහින්සක කොල්ලො. උපරිම auto cad 2010 තමයි.
ඔයා ලග තියන එව්වා ගනන් කොහොමද,....?![]()
කවුද ඩෝ මාමා.....??
එහෙම නම් යන්න වෙන්නේ ඩුවල් කෝ එකකට තමා ඉතින්..... තව ගානක් එක්කහු කරගෙන i3 එකකටම ගියොත් මොකද....?? 