xiaomi phone walata lankawe tempured glass ganda than thiyanawada
one nm kyapan mta twa 1 week walin tempered glass hambenwa
Machan I need one for a Note 2. PM me if you have one to spare. I'll pay of course.
one nm kyapan mta twa 1 week walin tempered glass hambenwa
redmi note 2 එක තියෙන කියන්න බලන්න මොනවද තියෙන අවුල් කියලා. හොද නෙමෙයි නරක.
අවුරුද්දක් use කරගන්න පුලුවන්ද
තව ෆෝන් use කරන කෙනෙක් ගෙන් අහල බැලුව නං හරි.
හැබැයි දැන් නං මට ඒක දැනෙන්නේ නෑ මං හිතන්නේ ඒක හරි ගිහ්ල්ලද මන්ද
ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නං නෑ 
niyamai mage phn eka thama awe na apu gaman kiyannam
Machan I need one for a Note 2. PM me if you have one to spare. I'll pay of course.
කියන්න තරං නං ලොකු වරදක් නෑ , ෆෝන් එක එල . හැබැයි මේක මගේ පලවෙනි ෆෝන් එක හින්ද මං වැරදිද දන්නේ නෑතව ෆෝන් use කරන කෙනෙක් ගෙන් අහල බැලුව නං හරි.
මට තියෙන එකම අවුල battry life එක විතරයි. එකත් දැන් නං විශේෂ ප්රශ්නයක් නෙවෙයි ෆෝන් එක ගන්නකොට තිබ්බට වඩා update අරව මෙව්ව ආවට පස්සේ වෙනසක් දැනෙනවා. battry life එකේ case එක තමයි mobile data/wifi on කරපුවාම battry drain වෙන එක ඉක්මන් වෙනවා.හැබැයි දැන් නං මට ඒක දැනෙන්නේ නෑ මං හිතන්නේ ඒක හරි ගිහ්ල්ලද මන්ද
ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නං නෑ
![]()
බැටරිය දවසක් අමාරුද
තව අයගෙන් අහල බලන්න.Uda status bar eka paluwata gihin![]()
kyapanko paluwa makanna hoda apps tikak
Screens should be the same size machan. Can you drop me a message when yours arrive with the price? I ordered one but it's taking many days.sorry bro. it's for redmi note 3
Screens should be the same size machan. Can you drop me a message when yours arrive with the price? I ordered one but it's taking many days.