~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    :love::love:

    ItHX1Qv.png
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    redmi note 2 එක තියෙන කියන්න බලන්න මොනවද තියෙන අවුල් කියලා. හොද නෙමෙයි නරක.
    අවුරුද්දක් use කරගන්න පුලුවන්ද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    redmi note 2 එක තියෙන කියන්න බලන්න මොනවද තියෙන අවුල් කියලා. හොද නෙමෙයි නරක.
    අවුරුද්දක් use කරගන්න පුලුවන්ද

    කියන්න තරං නං ලොකු වරදක් නෑ , ෆෝන් එක එල . හැබැයි මේක මගේ පලවෙනි ෆෝන් එක හින්ද මං වැරදිද දන්නේ නෑ :dull: තව ෆෝන් use කරන කෙනෙක් ගෙන් අහල බැලුව නං හරි.

    මට තියෙන එකම අවුල battry life එක විතරයි. එකත් දැන් නං විශේෂ ප්‍රශ්නයක් නෙවෙයි ෆෝන් එක ගන්නකොට තිබ්බට වඩා update අරව මෙව්ව ආවට පස්සේ වෙනසක් දැනෙනවා. battry life එකේ case එක තමයි mobile data/wifi on කරපුවාම battry drain වෙන එක ඉක්මන් වෙනවා. :dull: හැබැයි දැන් නං මට ඒක දැනෙන්නේ නෑ මං හිතන්නේ ඒක හරි ගිහ්ල්ලද මන්ද :baffled: ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නං නෑ :cool:
     
    • Like
    Reactions: DooA

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කියන්න තරං නං ලොකු වරදක් නෑ , ෆෝන් එක එල . හැබැයි මේක මගේ පලවෙනි ෆෝන් එක හින්ද මං වැරදිද දන්නේ නෑ :dull: තව ෆෝන් use කරන කෙනෙක් ගෙන් අහල බැලුව නං හරි.

    මට තියෙන එකම අවුල battry life එක විතරයි. එකත් දැන් නං විශේෂ ප්‍රශ්නයක් නෙවෙයි ෆෝන් එක ගන්නකොට තිබ්බට වඩා update අරව මෙව්ව ආවට පස්සේ වෙනසක් දැනෙනවා. battry life එකේ case එක තමයි mobile data/wifi on කරපුවාම battry drain වෙන එක ඉක්මන් වෙනවා. :dull: හැබැයි දැන් නං මට ඒක දැනෙන්නේ නෑ මං හිතන්නේ ඒක හරි ගිහ්ල්ලද මන්ද :baffled: ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නං නෑ :cool:

    බැටරිය දවසක් අමාරුද
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    බැටරිය දවසක් අමාරුද

    මුළු දවසෙම wifi / data ඕන කරගෙන නං අමාරුයි මට නං . එත් දවසෙම ඕව on කරන්නේ නැතුව නෙට් යන වෙලාවට විතරක් ඕන් කරන මං දවසක් විතර අදිනවා. මං සාමාන්‍යයෙන් එලියට ගියාම පැය 3න් 3ට වත් නෙට් පොඩ්ඩක් යනවා :baffled: තව අයගෙන් අහල බලන්න.
     
    Status
    Not open for further replies.