අලුත් බෑග් එකක් ගන්න අය

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අලුත් බෑග් එකක් ගන්න අය

    මට නම් දැන් rs1000,1500 බෑග් පාවිච්චි කරලා එපා වෙලා තියෙන්නෙ.එක එක ලෙඩ බන්.

    ඉතින් මම හිතුවා ටිකක් ලොකු ගානක බෑග් එකක් ගන්න.දැනට මන් හොයා ගත්තෙ මෙව්වා.
    1.swissgear බෑග් එකක් http://www.ebay.com/itm/39107319841...49&var=660448940935&ssPageName=STRK:MEBIDX:IT ගාන නම් සැරයි.rs5000 wath wei.බෑග් එක නම් සුපිරියි.මේක මේ ගානට වටිනවද?.ලංකාවෙන් මීට වඩා අඩුවට ගන්න පුළුවන්ද?

    2.මේකත් swissgear බෑග් එකක්.හැබයි මේක ලංකාවෙ site එකක තිබ්බෙ.original ද,brand new ද දන්නෙ නෑ.http://myshop.lk/product.php?view=656&&sub=28&&main=11 මේක මුන්ගෙන් ගත්ත එවුන් ඉන්නවනම් කියහල්ලකො බෑග් එක කොහොමද කියලා

    3.අනික් option එක තමා nolimit එකෙන් rs3500 aoking හරි,deedat.මේ 3500 aoking බෑග් එකත් සුපිරි.මේක use කරන එවුන් කියහල්ලකො බෑග් එක කොහොමද කියලා.මේක මේ ගානට වටිනවද?

    4.මීට වඩා හොද බෑග් තියනවා නම් කියහල්ලකො

    ඉතින් මට කියහල්ලකො මේ bags වලින් ගෙවන මුදලට වැඩියෙන්ම වටින්නෙ මොකක්ද කියලා.අලුතෙන් බෑග් එකක් ගන්න අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි.

    බම්ප් එකක් වත් දාගෙන යන්න
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මට නම් දැන් rs1000,1500 බෑග් පාවිච්චි කරලා එපා වෙලා තියෙන්නෙ.එක එක ලෙඩ බන්.

    ඉතින් මම හිතුවා ටිකක් ලොකු ගානක බෑග් එකක් ගන්න.දැනට මන් හොයා ගත්තෙ මෙව්වා.
    1.swissgear බෑග් එකක් http://www.ebay.com/itm/39107319841...49&var=660448940935&ssPageName=STRK:MEBIDX:IT ගාන නම් සැරයි.rs5000 wath wei.බෑග් එක නම් සුපිරියි.මේක මේ ගානට වටිනවද?.ලංකාවෙන් මීට වඩා අඩුවට ගන්න පුළුවන්ද?

    2.මේකත් swissgear බෑග් එකක්.හැබයි මේක ලංකාවෙ site එකක තිබ්බෙ.original ද,brand new ද දන්නෙ නෑ.http://myshop.lk/product.php?view=656&&sub=28&&main=11 මේක මුන්ගෙන් ගත්ත එවුන් ඉන්නවනම් කියහල්ලකො බෑග් එක කොහොහද කියලා

    3.අනික් option එක තමා nolimit එකෙන් rs3500 aoking හරි,deedat.මේ 3500 aoking බෑග් එකත් සුපිරි.මේක use කරන එවුන් කියහල්ලකො බෑග් එක කොහොමද කියලා.මේක මේ ගානට වටිනවද?

    4.මීට වඩා හොද බෑග් තියනවා නම් කියහල්ලකො

    ඉතින් මට කියහල්ලකො මේ bags වලින් ගෙවන මුදලට වැඩියෙන්ම වටින්නෙ මොකක්ද කියලා.අලුතෙන් බෑග් එකක් ගන්න අයටත් මේක ප්‍රයෝජනවත් වෙයි.

    බම්ප් එකක් වත් දාගෙන යන්න

    apo oka nam ganna epa ban... mama gaththa oka liberty eken 4800 wage giya... bag eka penawata wada hena lokui ban.... trip ekak yanna wage nam oka hodai... :sorry:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මටත් එකක් ගන්න ඕනෙ බං.
    කලින් තිබ්බෙ POWERLOGIC කියලා බෑග් එකක්. මාස 8න් විතර කර පටි දෙක ඉරිලා ගියා බං
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    aoking පට්ට එක පට්ට ගහන්න පුළුවන්
    මම ඕකක් පාවිච්චි කළා අව්රුදු 3 1/2 විතර ඉස්කෝලේ යන කාලේ