නෝ අයිඩියා බ්රෝ![]()
swissgear මම යූස් කරන්නේත් ඔකක් තමා.. අවුලක් නෑ තාමත් අවුරුද්දක් දැනට...
Swissgear mkkda.ebay or ????


උඔ මුල්ම ලින්ක් එකේ දාපු එක වගේ එකක්...
ඉ බේ නෙමේ ගත්තේ...
කොටුවෙන්...![]()
Kyk unada.original da

මම නන් දන්නෑ බන් ඔරිජිනල්ද කියලා පැකින් පිට තිබ්බේ..
අවුලක් නන් නෑ.... 3500ක් වුනා.....![]()