මම මීට කලින් ත්‍රෙඩ් එකක් දැම්ම මේක ගැන.
http://www.elakiri.com/forum/showthread.php?t=1719820
දැන් ඒ සීන් එක සෙට් වෙලා තියෙන්නෙ. ඒත් මට ප්‍රශ්න ටිකක් තියනව.
ප්‍රධානම දේ මට දැන් වයස 30 වෙනව. ජොබ් එකක්නම් කරනව (රජයේ) ඒකෙන් හම්බ වෙන salary එක 45000/= විතර.
තව කඩයක් දැම්ම ඒත් business නැති නිසා වහල දැම්ම.
දැන් රට යනවා කියන්නෙ ගිහින් ජොබ් කරල settle වෙන්න තවත් අවුරුදු 4, 5 යනව.
කසාදයක් බදින්න ඕනේ ගෙයක් හදන්න ඕනේ ඔය වගේ තව වඩා ගොඩක් තියනව.
ලොකුවට නැතත් සාමාන්‍ය ඉතුරුවකුත් මට තියනව. ඒත් රට යන එකට එකෙනුත් ටිකක් වියදම් කරන්න වෙනව.
ඉතින් මේ වයසේදී රට යන එක ගැන උඹල මොකද හිතන්නෙ? තේරුමක් නැති වැඩක් වගේද?

depends on your educational qualifications and experience though 