රට_යන්න

Meglow

Banned
Jun 11, 2015
596
43
0
මම මීට කලින් ත්‍රෙඩ් එකක් දැම්ම මේක ගැන.

http://www.elakiri.com/forum/showthread.php?t=1719820

දැන් ඒ සීන් එක සෙට් වෙලා තියෙන්නෙ. ඒත් මට ප්‍රශ්න ටිකක් තියනව.
ප්‍රධානම දේ මට දැන් වයස 30 වෙනව. ජොබ් එකක්නම් කරනව (රජයේ) ඒකෙන් හම්බ වෙන salary එක 45000/= විතර.
තව කඩයක් දැම්ම ඒත් business නැති නිසා වහල දැම්ම.
දැන් රට යනවා කියන්නෙ ගිහින් ජොබ් කරල settle වෙන්න තවත් අවුරුදු 4, 5 යනව.
කසාදයක් බදින්න ඕනේ ගෙයක් හදන්න ඕනේ ඔය වගේ තව වඩා ගොඩක් තියනව.
ලොකුවට නැතත් සාමාන්‍ය ඉතුරුවකුත් මට තියනව. ඒත් රට යන එකට එකෙනුත් ටිකක් වියදම් කරන්න වෙනව.
ඉතින් මේ වයසේදී රට යන එක ගැන උඹල මොකද හිතන්නෙ? තේරුමක් නැති වැඩක් වගේද?​
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උබේ අද්යාපන සුදුසුකම් මොනවද? ඒක අනුව තමා වයසත් එක්ක ජොබ්ස් හිතන්න වෙන්නේ.. ෆුල් ටයිම් ඉගෙන ගන්න නම් උබට දැන් කාලයක් නැ මගේ මතේ හැටියට.. ඒත් පාට් ටයිම් කරන ගමන් ඉගෙන ගන්න බැරි කමක් නැ.. උබේ අද්යාපන මට්ටම මොකක්ද කිව්වොත් සරල උත්තරයක් දුන්නැකි..
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ubata therei macho ayye wisharama watupak loan ekak gaddi housing loan ,asanpeladi rohal gasthu , baypass ekakdi wunath gewaddi oya rata giyata wada wadinawa kiyala, anea manda lokuwata hithala athathiyak ganna epaa sure ekata oyalata kellek naha asahas allana tharam talks doni thiyena widiyata jiwath wemu kiyana thana inna ,ekai oya hithanne patta salli karayek wela gewal hadagena marry karanna ona kiyala , ada kochchara rent ekata gema gahana loan dagena wahana aran idam kallak aran dala hemita aththiwarama dala podda podda oluwa ussana aya innawada rata giya kiyanne anathai mama danna wiidyata , ape ammai thaththai rajayee sewakayoo apita salli godak naha ayalath loan gahala gewal hadala ada sathutin innawa katawath karadayaka nathuwa matath ugannala weddings karala cars aran , jiwithe sarala ha sankrina karanne ekko thamage hithana widiya nath nam watee inna boruwata ahasa pennana patta salli kiyala hithana pumbapu samaajaye inna oyage watee yaluwo, rata yanan epaa wisheshayen oya rakiyawa atha arinna epaa !
 
Meglow

Banned
Jun 11, 2015
596
43
0
උබේ අද්යාපන සුදුසුකම් මොනවද? ඒක අනුව තමා වයසත් එක්ක ජොබ්ස් හිතන්න වෙන්නේ.. ෆුල් ටයිම් ඉගෙන ගන්න නම් උබට දැන් කාලයක් නැ මගේ මතේ හැටියට.. ඒත් පාට් ටයිම් කරන ගමන් ඉගෙන ගන්න බැරි කමක් නැ.. උබේ අද්යාපන මට්ටම මොකක්ද කිව්වොත් සරල උත්තරයක් දුන්නැකි..

Degree ekak tiyanawa.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ubata therei macho ayye wisharama watupak loan ekak gaddi housing loan ,asanpeladi rohal gasthu , baypass ekakdi wunath gewaddi oya rata giyata wada wadinawa kiyala, anea manda lokuwata hithala athathiyak ganna epaa sure ekata oyalata kellek naha asahas allana tharam talks doni thiyena widiyata jiwath wemu kiyana thana inna ,ekai oya hithanne patta salli karayek wela gewal hadagena marry karanna ona kiyala , ada kochchara rent ekata gema gahana loan dagena wahana aran idam kallak aran dala hemita aththiwarama dala podda podda oluwa ussana aya innawada rata giya kiyanne anathai mama danna wiidyata , ape ammai thaththai rajayee sewakayoo apita salli godak naha ayalath loan gahala gewal hadala ada sathutin innawa katawath karadayaka nathuwa matath ugannala weddings karala cars aran , jiwithe sarala ha sankrina karanne ekko thamage hithana widiya nath nam watee inna boruwata ahasa pennana patta salli kiyala hithana pumbapu samaajaye inna oyage watee yaluwo, rata yanan epaa wisheshayen oya rakiyawa atha arinna epaa !
එහෙම කියන්න එපා.. ඔක තමා ලන්කාවට වෙලා තියන ලොකුම හෙනය.. ඔක්කොම බලන්නේ ආන්ඩුවේ ජොබ් එකක් කරලා 55න් පෙන්ශන් ගිහින් රටට බරක් වෙලා ඉතුරු ජීවිත කාලේම රටේ සල්ලිවලින් ජීවත් වෙන්න. ඒක තමයි වෙන්න ඔනේ ආකල්පමීය වෙනස.. හැමොම රජයේ ජොබ් කරලා පෙන්ශන් ගන්නවද? එහෙම නති උන් ජීවත් වෙන්නේ නැද්ද? ආන්ඩුවේ උනත්, පෞද්ගලික උනත් තවන්ගේ රිටයමන්ට් එක ඉන්වෙස්ට් නොකලොත් ඔක්කොම ඉවරයි.. ඒක අපිට නම් රස්සාවට යන දවසේ ඉදන් ඔලුවට එන දෙයක්.. රටින් අපි බලාපොරොත්තු වෙන්නේ නැ.. අපි රටට දෙයක් දෙනවා මිසක්..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
Degree ekak tiyanawa.
එහෙනම් උබට මුල ඉදන් පටන් ගන්න දෙයක් නැනේ.. උබ දන්න ෆීල්ඩ් එකක ප්‍රොෆෙශන් එකක් කරන ගමන් තව ඉගෙන ගනින්.. එහෙම නැත්තම් අලුත්ම ෆීල්ඩ් එකක් ගැන ඉගෙන ගනින් උබ දන්න ප්‍රොෆෙශන් එකේ ඉන්න ගමන්.. පෙන්ශන් එකයි ලොන් එකයි කිය කිය එකම තැන ඉන්න එපා.. පොඩි රිස්ක් එකක් අරගෙන ජිවිතේ අලුත් මාවත් හොයපන්.. සල්ලිම නෙමෙයි, ආත්ම තෘප්තියත් වැදගත්, රස්සාව සල්ලිවලට කරන්න එපා.. ඒකෙන් තමන් තෘප්තියක් ලබනවා නම් ඒක සල්ලිවලට වඩා වටිනවා..