රෙද්ද තාම GreekBuying එකෙන් Phone 1k Shipment 1k ta ට දාල නැ..දැන් මාසයක් වෙනවතොපිල මෙතන බොලගෙ එවල screen shot දානවා.වාවන්නේ නැ..බොල..
![]()
රෙද්ද තාම GreekBuying එකෙන් Phone 1k Shipment 1k ta ට දාල නැ..දැන් මාසයක් වෙනවතොපිල මෙතන බොලගෙ එවල screen shot දානවා.වාවන්නේ නැ..බොල..
![]()
ඔව් බන් 12/5/2015 order කලේ.මුන් තාම shipment 1kta එකට දාලත් නැ.උබට නම් අද හෙටම බඩු ලැබෙවි
උඹත් නෝට් 3 එකක් නේ දැම්මා කිව්වේ? තාම නැද්ද බං.. මගේ එක නම් ඔන්න ඊයේ රැ ෆ්ලයිට් එකේ ඇවිත් අද කොළඔට සැපත් වුනා කියලා තියෙනවා.
ඕර්ඩර් එක දාන්න කලින් පොඩ්ඩක් මැසෙජ් එකක් දාල බැලුවෙ නැද්ද ස්ටොක් තියේද කියලා

Geekbuying එකෙක් ගන්න කලින් මට උන්ට msg එකක් දාන්න ඕනේ. ගාන අඩුවෙන් දාලා එවන්න කියලා. කොහොමද එක කරන්නේ.
අනික ඔර්ඩර් කරන්න කලින් stock check කරන්නත් ඕනේ. මට උන්ගේ mail එකක් දීපන්කො.
Redmi 3 vs Redmi note 3 මන් හිතන්නේ note 3 එක හොදයි කියලා.

ඔන්න එහෙනම් ෆොන් එකක් ගන්න හිත හිත හිටපු වෙලාවේ මේ ත්රේඩ් එක දැකලා හිත ගිය මේ භාණ්ඩේ ඔන්න අද ආවා..
ටැක්ස් එක 610ක් වැදුනා... 8 වෙනිදා ශිප් කරපු එක අද මෙන්න ඔෆිස් එකටම ආවා.
මේ වෙලාවේ නන් අයුරින් උදව් කරපු සේරම සහෝදරවරු සෙට් එක මතක් කරනවා. ඉදිරියටත් සහෝලාගෙන් උදව් බලාපොරෙත්තු වෙනවා.!
ජය වේවා!
![]()
![]()
![]()
![]()
![]()
TRC case නැද්ද ??
Macho fingerprint sensor Eka balapan wadada kiyala..ඔන්න එහෙනම් ෆොන් එකක් ගන්න හිත හිත හිටපු වෙලාවේ මේ ත්රේඩ් එක දැකලා හිත ගිය මේ භාණ්ඩේ ඔන්න අද ආවා..
ටැක්ස් එක 610ක් වැදුනා... 8 වෙනිදා ශිප් කරපු එක අද මෙන්න ඔෆිස් එකටම ආවා.
මේ වෙලාවේ නන් අයුරින් උදව් කරපු සේරම සහෝදරවරු සෙට් එක මතක් කරනවා. ඉදිරියටත් සහෝලාගෙන් උදව් බලාපොරෙත්තු වෙනවා.!
ජය වේවා!
![]()
![]()
![]()
![]()
![]()
TRC case නැද්ද ??
මොකක්ද තියෙන රොම් එක බන්
Macho fingerprint sensor Eka balapan wadada kiyala..
වැඩ වැඩ චෙක් කරලා බැලුවා!
උඹේ භාන්ඩේ ආවේ නැද්ද බං?