සවුදි යන්න ඉන්න උන් වරෙව්

Aug 12, 2012
4,169
652
0
mehemai machan... honda job ekak labunoth goda... yanakota honda Profession ekakata Yanna Oney... Godakma Saudi Yanne Lankawen House Driverslai, house matelaithamai... Domestic workers lawa Saudi wala ganan ganne naha.. namuth Honda Job ekakata yana ayata Hondata Inna Puluwan...

ow eka aththa machan :yes: mama adahas kare mehekaara wada sandaha saudi walata yana lankawe kanthawo gana. videsha vinimaya wenuwen gaanu rata patawana eka nam paw kaara wadak
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    ශ්‍රී;19555305 said:
    ow eka aththa machan :yes: mama adahas kare mehekaara wada sandaha saudi walata yana lankawe kanthawo gana. videsha vinimaya wenuwen gaanu rata patawana eka nam paw kaara wadak

    ow ow Akanam Aththa... Namuth Egena gaththu Ekek Nam Honda Rassawak Hoya ganna Puluwan Saudi wala Ehema aya Giyama Untanam sali Hoyanna Puluwan Uparimayen... Namthu Saudi Kiwwama Godak Aya Thora ganne Mehekaara wadata... Akai Case Eka.. :yes:
     
    ow api maidsla yawanawa wenuata wadi wadiyen skilled professionalsla yawanna one :yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,198
    113
    Ohio, USA
    සෞදි අරාබියේ පිටරටකින් අවිල්ල වැඩකරන හැම කෙනාටම මෙඩිකල් ඉන්ශුවරන්ස් එකක් අනිවාර්යයි.. එහෙම ඉන්ශුවරන්ස් කරන එක වැඩ කරන කම්පනීකෙන් අනිවාර්යයෙන්ම අරන් දෙන්න ඕනේ කම්පනියේ ගානින්... කෙනෙක් එයාගේ වයිෆ් එක්ක ඉන්නවනම් එයාටත් අරන් දෙන එක ප්‍රයිවට් කම්පනි එකේ වගකීමක් වෙනවා..ඒ වගේම පවුලකට වයිෆ් ඇතුලුව ළමයි දෙන්නෙකුටත් කම්පනියෙන් නොමිලේ ඉන්ශුවරන්ස් කරලා දෙන එක එකත් අනිවාර්යයි...

    එහෙම ඉන්ශුවරන්ස් කරනකොට එයාලගේ සැලරීක අනුව ඉන්ශුවරන්ස් එකේ ග්‍රේඩ් එක වෙනස් වෙනවා.. Gold /Silver /Grade a/ Grade B / C / D කියලා..

    ඉකාමා එක රීනිවු කරනකොට අනිවාර්යයෙන්ම ඉන්ශුවරන්ස් ඩොකුමෙන්ට්ස් ජවzසාත් එකෙන් ( ආගමන විගමන එකෙන් )ඉල්ලනවා..
     
    Last edited: