Love එකක්

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එක දවසක් මාත් ඔය වගේම බෑන්ක් එකකට ගිය වෙලාවක eකේ හිටපු සුදු අක්කියෙක් මට "පුතා" කිව්වා බන්!:lol::lol: (සිරාවටම:yes:) එදා නම් මැඩියාත් මානසිකව වැටුණා මචන්!!!:sorry::dull:


    මචන්, මම හිතන්නේ අරයා උඹේ කිරියා කලාපය ගැන මෙවුවා එකකින් ද කොහෙද ඉන්නෙ.......! :yes:බලාපොරොත්තු අතඇරගන්න එපා!!!:):cool:

     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    :D


    සිරාවට ම තමයි බං. ඒකෙ තියෙන හැම වචනයක්ම අැත්ත. බොරු කියන්නෙ මොකට ද. :yes:





    අනිවා බං. කුරුලු කූඩු කඩන ඒක මහ ජරාම වැඩ බං. දන්න ඒකෙක්ට වත් ඒ වැඩේ නම් කරන්න දෙන්නෙ නැහැ. කොල්ලෙක් නැත්නම් අවුලක් නැහැ. ඉන්න ඒවා දිහා නම් බලන්නවත් හොද නැහැ. ඒවගේ දේවල් කරන උන්ටත් කවදාවත් හරි යන්නෙ නැහැ. That's i believe bro.

    aniwa machan. maath kaalayak oya katta kawa. ekek ohoma awith... ela ela... goof luck machan....
     

    Cokie monster

    Member
    Jan 10, 2016
    53
    9
    0
    love gana adahasak na bn

    :)

    එක දවසක් මාත් ඔය වගේම බෑන්ක් එකකට ගිය වෙලාවක eකේ හිටපු සුදු අක්කියෙක් මට "පුතා" කිව්වා බන්!:lol::lol: (සිරාවටම:yes:) එදා නම් මැඩියාත් මානසිකව වැටුණා මචන්!!!:sorry::dull:


    :rofl: අක්කිල තමයි මල්ලිලට, පුතාලට ගොඩක් කැමති. උඹ ඉතිං හුරුබුහුටියට ඉන්න ඇති.

    මචන්, මම හිතන්නේ අරයා උඹේ කිරියා කලාපය ගැන මෙවුවා එකකින් ද කොහෙද ඉන්නෙ.......! :yes:බලාපොරොත්තු අතඇරගන්න එපා!!!:):cool:

    බලපන් උඹ විතරයි මගෙ හිත හැදෙන්න වචනයක් හරි කිව්වේ බං. :(අනිත් උන් ඔක්කොම මෙච්චර වෙලා මාව බය කළා:sorry: (සිරාවට කිව්වේ). බලමුකො වෙන දෙයක් නම් වෙයි. වැඩිය හිතන්නෙ නැතුව සාමාන්‍ය විධියට ඉන්නවා බං. ඕක කල්පනා කරන්න ගියොත් තමයි පිස්සු හැදනේනෙ. Thanks My Bro.:)
     
    Last edited:

    Cokie monster

    Member
    Jan 10, 2016
    53
    9
    0
    aniwa machan. maath kaalayak oya katta kawa. ekek ohoma awith... ela ela... goof luck machan....

    ;) වැඩක් නැහැ බං. අපේ උන් කොච්චර කිව්වත් තේරුම් ගන්නෙ නැති දෙයක් තමයි ඕක. කවද හරි උගෙ කෑල්ලට බහින්න වෙන එකෙක් ආවොත් තමයි මළ පැනල, මරාගන්න යන්නෙ. ඒත් උට තේරෙන්නෙ නැහැ, උෘ අර බහින්න ගිය එකත් වෙන අපේ කොල්ලෙක්ගෙ කියලා. By the way Thank u bn.


    එළ :)
     

    Madusha_supun

    Member
    Jan 9, 2016
    13
    1
    0
    Ekanm hithata vadina kthavak...matath oya vge kellk hamba wela tiyenva..mtth eya qwe sorry ane math ekk thrh wenn epa..mt ekt kmthi wenn ba qyla...samaharavita eya oyava dnne nati nisa ehm qynn ati..oya eya gna thvm hoynva qyla eyata agavanna..shape eke...mmnm hithnne eya boru qynn atte..thva hoyla blnn.oya vge kello adui..chance ek nati krgnn epa..gd luck bro
     
    Last edited:
    • Like
    Reactions: TWishwadeepa

    Cokie monster

    Member
    Jan 10, 2016
    53
    9
    0

    එළ

    Ekanm hithata vadina kthavak...matath oya vge kellk hamba wela tiyenva..mtth eya qwe sorry ane math ekk thrh wenn epa..mt ekt kmthi wenn ba qyla...

    ආහ්... ඔය ඉන්නෙ... කොහොම ද එහෙම කිව්වහම. දන්නෝ දනිති බන්. අනේ මන්ද පිස්සු නේද බං අපිටත්.

    :) ම්... Thank u වේවා! ඕක වැඩිය හිතන්න යන්න හොද නැහැ. නෝමල් එකේ ඉන්න ඹ්නි. කාලයක් නින්ද ගියෙත් නැහැ ඔය වැඩේ නිසා. ඉදල හිටල දැනුත් අවුල් යන වෙලාවල් තියෙනවා. බලමු බලමු.
    :confused:
     
    Last edited:

    Cokie monster

    Member
    Jan 10, 2016
    53
    9
    0
    ekata qynne pissuva qyl nemei bn..ehem kello adui..lassana pitin vgema athulenuth tiyenn oni...

    නිකන් බන් කිව්වේ. අනිවා මචෝ... එක කෙල්ලෙක් ගැන ම කාලයක් ඇහැ ගහගෙන ඉන්නකොට 90% ක් ම තේරෙනවා කෙල්ල ගැන. හැබැයි ඉතින් හැම එකේම දෙපැත්තක් තියෙනවා. මම කියන කෙනා නම් ඇතුලතිනුත් ගොඩක් හොද ගතිගුණ තියෙන කෙනෙක්. ඒක මගෙ අත්දැකීම් වල හැටියට ටිකක් විශ්වාස කරන්න පුලුවන්. බලපන් ඉතින් අපි ඉදල ඉදල ගහක් දිහා බැලුවොත් ඒකෙත් මොකක් හරි අවුලක්.

    කොහොමත් කෙල්ලෙක් හරියට හිතට වැදුනහම, කොච්චර පොර ටෝක් දෙන පට්ට පකීර් කෙනෙක් උනත් කොර වෙලා යනවා බන්. ඕක තමයි ඇත්ත.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හොද ෆාතිමා කෙනෙක් ෂෙට් වෙන්න කියල ප්‍රර්ථනා කොරනවා මාතියා
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :love:
    මෙහෙම ඒවා කියවනකොට පොඩි ආත්ම විස්වාසයක් එනවා එනවා වගේ. :P