සිංහලේ විකුනං කෑම

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සිංහලේ විකුනං කෑම

    කොහොමද මාර්කට් කිරිල්ල. මේකෙ ගාන බලපල්ලකෝ.

    gtPwLll.jpg

    4hNErRi.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බිස්නස් කියන්නේ යන රැල්ලට පීනන එකටයි. ඔහොම නැතුව බිස්නස් කරන්න බෑ.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ගද්දි බලල ගන්න සිංහලේ අයමද ඕවා හදල විකුනන්නේ කියල :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    සිවුරු පිරිකර විකුනන හම්බ කඩ තියෙන එකේ පොඩ්ඩක් හොයලා බලපන් ඔය කඩේ හම්බ එකක්ද නැද්ද කියලා. අපේ අතේ තියෙන සතේ කඩාගන්න උන්ම ඕවා හදනවා වෙන්නත් පුළුවන්. හම්බයෝ ඒ තරම් කපටියි.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    සිවුරු පිරිකර විකුනන හම්බ කඩ තියෙන එකේ පොඩ්ඩක් හොයලා බලපන් ඔය කඩේ හම්බ එකක්ද නැද්ද කියලා. අපේ අතේ තියෙන සතේ කඩාගන්න උන්ම ඕවා හදනවා වෙන්නත් පුළුවන්. හම්බයෝ ඒ තරම් කපටියි.

    ඔව් බං
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සිවුරු පිරිකර විකුනන හම්බ කඩ තියෙන එකේ පොඩ්ඩක් හොයලා බලපන් ඔය කඩේ හම්බ එකක්ද නැද්ද කියලා. අපේ අතේ තියෙන සතේ කඩාගන්න උන්ම ඕවා හදනවා වෙන්නත් පුළුවන්. හම්බයෝ ඒ තරම් කපටියි.

    ලක්ෂී රගීෂා, දිලිනි ලියනගමගේ කියන්නේ මුස්ලිම් නම් නෙවෙයි බන්.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ලක්ෂී රගීෂා, දිලිනි ලියනගමගේ කියන්නේ මුස්ලිම් නම් නෙවෙයි බන්.

    අපිට උනත් අපේ අකවුන්ට් වලට ඔය පෝස්ට් එක ටැග් කරගන්න පුළුවන් මචං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ලක්ෂී රගීෂා, දිලිනි ලියනගමගේ කියන්නේ මුස්ලිම් නම් නෙවෙයි බන්.

    මන්දා බන්. සිංහල හෝ වේවා හම්බ හෝ වේවා. ඕක බෙල්ලේ එල්ල ගත්තට කමක් නැහැ. ස්ටිකර් ගැහුවට කමකුත් නැහැ. එකක් මතක තියාගන්න ඕනේ, ඒ තමයි, සිංහල ජාතිය රකින්න මේවා විතරක් ප්‍රමානවත් නැති බව. හම්බයා අරාබි අකුරු එක්ක කඩුව තියෙන ස්ටිකර් එක ගහන්නේ දවස ගානේ පල්ලි ගිහින් ආගමේ වත් පිලිවෙත් කරලා, ආගමේ පැවැත්මට ආධාර කරලා, තමන්ගේ ජාතියට උදව් උපකාර කරලා, ලමයින්ව ආගමේ හැටියට පුරුදුකරවලා වගේ වගකීම් ඔක්කෝම කරලා. ඒත් අපේ සිංහළු එහෙමද බන්? පෝයකට වත් පන්සල් යන්නේ නැහැ, පන්සලකට දානයක් තියා ආධාරයක් වත් දෙන්නේ නැහැ, තමන්ගේම ජාතියේ එකාට කැපිල්ල දානවා, තාත්තා පුතාට හොරෙන් ශොට් එක දානවා - පුතා තාත්තට හොරෙන් ශොට් එක දානවා,, ජාතිය විනාස වෙන්න කරන්න ඕන ඔක්කෝම කරලා සිංහලේ කියලා ටැටූ ගහනවා ස්ටිකර් ගහනවා දැන් පෙන්ඩන්ට් දාන්නත් අරගෙන. ඕවා කරමු, ඒත් ඕක විතරක් කරලා හරියයිද බන්?

    අපිට උනත් අපේ අකවුන්ට් වලට ඔය පෝස්ට් එක ටැග් කරගන්න පුළුවන් මචං.

    :yes::yes:
     
    • Like
    Reactions: wije99000

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මන්දා බන්. සිංහල හෝ වේවා හම්බ හෝ වේවා. ඕක බෙල්ලේ එල්ල ගත්තට කමක් නැහැ. ස්ටිකර් ගැහුවට කමකුත් නැහැ. එකක් මතක තියාගන්න ඕනේ, ඒ තමයි, සිංහල ජාතිය රකින්න මේවා විතරක් ප්‍රමානවත් නැති බව. හම්බයා අරාබි අකුරු එක්ක කඩුව තියෙන ස්ටිකර් එක ගහන්නේ දවස ගානේ පල්ලි ගිහින් ආගමේ වත් පිලිවෙත් කරලා, ආගමේ පැවැත්මට ආධාර කරලා, තමන්ගේ ජාතියට උදව් උපකාර කරලා, ලමයින්ව ආගමේ හැටියට පුරුදුකරවලා වගේ වගකීම් ඔක්කෝම කරලා. ඒත් අපේ සිංහළු එහෙමද බන්? පෝයකට වත් පන්සල් යන්නේ නැහැ, පන්සලකට දානයක් තියා ආධාරයක් වත් දෙන්නේ නැහැ, තමන්ගේම ජාතියේ එකාට කැපිල්ල දානවා, තාත්තා පුතාට හොරෙන් ශොට් එක දානවා - පුතා තාත්තට හොරෙන් ශොට් එක දානවා,, ජාතිය විනාස වෙන්න කරන්න ඕන ඔක්කෝම කරලා සිංහලේ කියලා ටැටූ ගහනවා ස්ටිකර් ගහනවා දැන් පෙන්ඩන්ට් දාන්නත් අරගෙන. ඕවා කරමු, ඒත් ඕක විතරක් කරලා හරියයිද බන්?

    :yes::yes:

    Patta kathawa machan. Rep added
     
    • Like
    Reactions: ruchira55

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    යේක ෂරි මාතියා ශින්හලය අපෙන් තමා ඉගෙන ගන්න ඕනේ බිශිනොෂ්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    Patta kathawa machan. Rep added

    එල මචන් එල. මේවා කියලා සෑහෙන්න රෙප් කපාගෙන තියෙනවා. ඇත්ත තිත්තයිනේ බන්.
    +

    යේක ෂරි මාතියා ශින්හලය අපෙන් තමා ඉගෙන ගන්න ඕනේ බිශිනොෂ්

    යේක තමා අපිලගෙන් ඔයෙලට රෙශ්පැක්ට් ඈ :P
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එල මචන් එල. මේවා කියලා සෑහෙන්න රෙප් කපාගෙන තියෙනවා. ඇත්ත තිත්තයිනේ බන්.
    +

    යේක තමා අපිලගෙන් ඔයෙලට රෙශ්පැක්ට් ඈ :P

    දුක් වෙන්න එපා මචං. අැත්ත කියද්දි ගොඩක් අයට රිදෙනවා