ElaKiri Programmer's Club

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔවු දැන් ඔෆීශියල් IDE එක තමයි Android Stuido එක. ඒකට අලුතෙන්ම නම් හුරුවෙන්න දවස් දෙක තුනක් යනවා. යූටියුබ් පාරක් දැම්මා නම් දවසෙන් IDE එක ෆැමීලියර් වෙනවා. වෙබ් සර්විස් ඇප් දැන් ගොඩක් කොමන් ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. ඇන්ඩ්‍රොයිඩ් වල ගොඩක්ම අමාරු මල්ටිපල් ඩිස්ප්ලේ වලදි අවුලක් නැතිවෙන විදියල UI හදා ගන්න එක තමයි

    IntelliJ IDEA එකෙත් ඔය Android Studio එකේ තියන සේරම(ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් වලට ඔනෙ කරන) ෆීචර්ස් තියනවා ජාවා/ඇන්ඩ්‍රොයිඩ් දෙකම කරනවා නම් IntelliJ IDEA යූස් කරන එක ලේසි වෙයි (කොහොමත් Android Studio කියන්නෙ IntelliJ IDEA එකේ කොමියුනිටි වර්ශන් එකේ කස්ටමයිස්ඩ් වර්ශන් එකක්ම තමයි)

    මම ඉස්සර නෙට්බින්ස් දැන්නම් IDEA තමයි එක මරු
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන්ල Oracle Certified JAVA Developper Exam එකට දැන් ලංකාවෙ තියෙන පිළිගැනීම කොහොමද?
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මචන්ල Oracle Certified JAVA Developper Exam එකට දැන් ලංකාවෙ තියෙන පිළිගැනීම කොහොමද?

    Onema IT company ekaka java developerslawa gannawanam, basically balana qualification eka. Thawa Dgr ekak ehema tiyenawanam baduma thamai. :cool::cool::cool:

    Karaganin! Job eka half set una wage thamai. :yes:
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    umbath meka krada mcn? kiyak withara yayda krnda? self study krla krnna puluwanne?

    Ow machan! mama kala. 2010 witara. Exam ekata 16,000.00 witara giya. One shot karannai tibbe ee dawaswala. Exam down kiyanne itin sallith na tamai ayeth. :( eekai ekama awla. Mama self studies kale. Tikak amarui. Godak unandu wenna one itin. Exam fee eka gana hitapuwaama ee unanduwa nikanma athi wenawa :D :yes::lol::(;)
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    eth machn eke thiyenawa syllabus eka echchara loku nane. thread anan manam thiyenawa. basic ewane thiyenne :confused:

    Exams types 2k tiyenawa machan.

    OCJP SE (Standard Edition) ---> OCJP EE (Enterprise Edition)

    mamanam Kale itin SE witarai ooon. :P syllabus eka loku nathi unata mock exam ekak ehema karala balapankooo. maarama athal. :lol::lol::lol: amarui ban :(

    EE tawath amaru athi. EE karanna kalin SE karala inna one. Path ekak tiyenne.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Exams types 2k tiyenawa machan.

    OCJP SE (Standard Edition) ---> OCJP EE (Enterprise Edition)

    mamanam Kale itin SE witarai ooon. :P syllabus eka loku nathi unata mock exam ekak ehema karala balapankooo. maarama athal. :lol::lol::lol: amarui ban :(

    EE tawath amaru athi. EE karanna kalin SE karala inna one. Path ekak tiyenne.

    uba kohenda bun mock exam kale????:eek::eek::eek::eek:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මචන්ලා project එකක් කරන්න ඔනී android වලින්...
    topic එකක් හිතා ගන්න බැරුව ඉන්නේ මචන්ලා...
    අපි එකක් කිව්වොත් එකේ scope එක මදි කියනවා බන්...
    පුළුවන් නම් විස්තර ටිකක් කියපල්ලකෝ මචන් වැදගත් වෙන app එකක් හදන්න :):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා project එකක් කරන්න ඔනී android වලින්...
    topic එකක් හිතා ගන්න බැරුව ඉන්නේ මචන්ලා...
    අපි එකක් කිව්වොත් එකේ scope එක මදි කියනවා බන්...
    පුළුවන් නම් විස්තර ටිකක් කියපල්ලකෝ මචන් වැදගත් වෙන app එකක් හදන්න :):):)
    උපාධියකටද
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,363
    19,478
    113
    Colombo
    If anyone having experience with iOS Application development, there are two vacancies with very good packages.
    Applicant should have 1+ year experience(better if have 2Y). Should have good knowledge with Objective C and Cocoa Touch.
    Experience with Swift would be added advantage.
    Knowledge in following areas is must
    Design patterns
    Web services (SOAP and REST), XML/JSON
    Cocoa Touch
    Core Data
    Core Animation
    Autolayout
    GCD/Multi-threaded application programming


    Addition to those
    Cocoapods and GIT(and/or experience with Atlassian Softwares)
    (PM me if anyone interested)
     
    Last edited: