ඔවු දැන් ඔෆීශියල් IDE එක තමයි Android Stuido එක. ඒකට අලුතෙන්ම නම් හුරුවෙන්න දවස් දෙක තුනක් යනවා. යූටියුබ් පාරක් දැම්මා නම් දවසෙන් IDE එක ෆැමීලියර් වෙනවා. වෙබ් සර්විස් ඇප් දැන් ගොඩක් කොමන් ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. ඇන්ඩ්රොයිඩ් වල ගොඩක්ම අමාරු මල්ටිපල් ඩිස්ප්ලේ වලදි අවුලක් නැතිවෙන විදියල UI හදා ගන්න එක තමයි
IntelliJ IDEA එකෙත් ඔය Android Studio එකේ තියන සේරම(ඇන්ඩ්රොයිඩ් ඩිවලොප්මන්ට් වලට ඔනෙ කරන) ෆීචර්ස් තියනවා ජාවා/ඇන්ඩ්රොයිඩ් දෙකම කරනවා නම් IntelliJ IDEA යූස් කරන එක ලේසි වෙයි (කොහොමත් Android Studio කියන්නෙ IntelliJ IDEA එකේ කොමියුනිටි වර්ශන් එකේ කස්ටමයිස්ඩ් වර්ශන් එකක්ම තමයි)
මම ඉස්සර නෙට්බින්ස් දැන්නම් IDEA තමයි එක මරු



eekai ekama awla. Mama self studies kale. Tikak amarui. Godak unandu wenna one itin. Exam fee eka gana hitapuwaama ee unanduwa nikanma athi wenawa


syllabus eka loku nathi unata mock exam ekak ehema karala balapankooo. maarama athal. 
