bump![]()

![]()
මෙහෙම ඒවා කියවනකොට පොඩි ආත්ම විස්වාසයක් එනවා එනවා වගේ.![]()

bump![]()

![]()
මෙහෙම ඒවා කියවනකොට පොඩි ආත්ම විස්වාසයක් එනවා එනවා වගේ.![]()

ube account eke salli madi athi ban. .thawa save karapan . .![]()

kollek aththatama athi duka thamai machan....
හ්ම්... අනේමන්ද බන්.ane manda
kiyana deyak hitaganna bari una tfs


man muladi hethuwa ubata a kellawa set wala eti kiyala
anthima tika dakkama...
Love bump..![]()
උඹ මුලින් හිතපු ඒක වුණා නම් පට්ටයි මචෝ... මොනවා කරන්න ද, නොලැබීම තමයි. 
කෙල්ලෙක් උනත් අසයි බන් වැදගත් විධිහට කතා කරන අයට ..බොරු පොෂ් නැතිව වැදගත් විධිහට ..අත්දැකීමෙන් කියන්නේ ...සහ මේ වගේ වැදගත් විධිහට හැදුන කෙල්ලෙක් වෙන්නත් ඕනි අනිවාර්යෙන්ම ....නිකන් පණ්ඩිත බොරු පොෂ් කෙල්ලෝ නම් ඉතින් හිතන්නේ msg එකක් එවුවම , කතා කරන්න ආවම හරියට දුෂණය කරන්න අවා වගේ කියලා .....මොනවා උනත් මේ කෙල්ලව බදින කොල්ලා නම් වාසනාවන්තයි ..!
ඔව් බන්. අැත්තටම ඒහෙම ඒකෙක් ඉන්නවා නම් උෘ පට්ටම ලක් කාරයෙක් තමයි.
mata pena widiyata ubata kellawa wadenna ona than walata wadila iwaray...matath oya wage feeling ekak thibba...eya Nawaloka Hospital eke Nurse kenek...beheth ganna gihin thama dakke...dakala dakalama mata amathaka karaganna baruwa giya....
mekai ube prashnedi mama kiyanne menna meka...aye monama kramayakin hari eyata kiyanna " mage hitha kiyanawa oyata kollek naha kiyala...aththatama innawa nam suba pathnawa...aththatama nathnam mama balaporoththuwen innawa...." thawa kal aragena man ganath hoyala balala kamathi thiranayak ganna... kiyana tika ekita kiyala balapan macho...samahara wita bank eke ma ekekta meki line athi...eka gana hopes thiyan athi...ekai ehema kiyanna aththe...
nathnam uba gana hithawi <3 <3
අනේ මන්ද බං උඹලට තියන ප්‍රශ්න බැලුවම, අපේ ප්‍රශ්න soooooooooo tiny.
පිස්සු හැදෙනවනේ බං. කොහොමද බං ඔය වගේ ප්‍රශ්න එක ලයිෆ් එක අල්ලාගෙන ඉන්නේ? හිතාගන්නත් බෑ. උඹ නම් සුපිරිම ඩයල් එකක් බං




අනේ මන්ද බං උඹලට තියන ප්‍රශ්න බැලුවම, අපේ ප්‍රශ්න soooooooooo tiny.
පිස්සු හැදෙනවනේ බං. කොහොමද බං ඔය වගේ ප්‍රශ්න එක ලයිෆ් එක අල්ලාගෙන ඉන්නේ? හිතාගන්නත් බෑ. උඹ නම් සුපිරිම ඩයල් එකක් බං

ඉතින් මොකද උනේ...? කියපන්කෝ.
ඔව් බන්. අනාත වෙලා ඉන්නෙ. කෙල්ල හැම පැත්තෙන්ම ගොඩක් හොදයි බන්. වුණ හැමදේකින් ම ඒ ගැන තේරුම් යනවා. ඒවගේ කෙල්ලො අඩුයි දැන්.
සමහරක්විට උඹ කියන විධියෙ දෙයක් තියෙන්නත් පුලුවන්. ඒවගේ කෙල්ලෙක්ට කොල්ලෙක් නැති වෙන්නත් බැහැ. කියපු දේවල් වලින් මට පොඩි සැකයක් අාව තැනක් තිබුණා. බදින්න කොල්ලෙක් ඉන්නවා කියලා කිව්වට පස්සෙ, මාව දන්නෙත් නැහැ කියලා කිව්වා ඒදා. ඒතන පොඩි ඉගියක් තියෙනවා කියල මට හිතෙනවා බන්. බදින්න ඒකෙක් ඉන්නවා නම් මං ගැන දැනගෙන හිටියත්, නැතත් වැඩක් නැහැනෙ. ඒකයි මගෙ තර්කෙ. සමහරක්විට අැත්තටම මාව දන්නෙ නැති නිසා කිව්ව වෙන්නත් පුලුවන්. පිස්සු හැදෙනවා බන්. කෙල්ලො තේරුම් ගන්න ඒක මාර අමාරු දෙයක්.
ඒත් අාපහු මොනවාහරි කියන්න යන ඒකෙන් මාව පජාත වෙලා යනවා. බදින්න ඒකෙක් ඉන්නවා කියල, වැදගත් විදියට, ඒ තරම් හොදින් කියල තියෙද්දිත්, බදින්න කොල්ලෙක් ඉන්නවා කියලා කිව්ව ඒක විශ්වාස නැහැ කිව්වොත්, ඒතනත් පොඩි අවුලක් වෙනවා කියල මට හිතෙනවා. දැන් වැඩිය පේන්නවත් යන්නෙ නැතුව ඉන්නෙ අවුල් නිසයි. හරි යනවා නම් හරි යන්න කියලා ඉන්න තමයි වෙන්නෙ.
අන්තිමට Wish කරලා Message ඒකක් දාල දැම්මානෙ. ඒකෙ කියන්න ඹ්නි ටික කිව්වා. අන්තිමට ඉන්න තැනක කරදරයක් නැතුව, සතුටින් ඉන්න ඹිනි කියලාත් කිව්වා. ඹ්නිවට වැඩිය නැවෙන්න යන්නත් හොද නැහැ බන්. මන් වෙනුවෙන් වචනයක් හරි කියපු ඒකට Thak u so much මචෝ...