Love එකක්

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කෙල්ලෙක් උනත් අසයි බන් වැදගත් විධිහට කතා කරන අයට ..බොරු පොෂ් නැතිව වැදගත් විධිහට ..අත්දැකීමෙන් කියන්නේ ...සහ මේ වගේ වැදගත් විධිහට හැදුන කෙල්ලෙක් වෙන්නත් ඕනි අනිවාර්යෙන්ම ....නිකන් පණ්ඩිත බොරු පොෂ් කෙල්ලෝ නම් ඉතින් හිතන්නේ msg එකක් එවුවම , කතා කරන්න ආවම හරියට දුෂණය කරන්න අවා වගේ කියලා .....මොනවා උනත් මේ කෙල්ලව බදින කොල්ලා නම් වාසනාවන්තයි ..!
     
    • Like
    Reactions: TWishwadeepa

    Cokie monster

    Member
    Jan 10, 2016
    53
    9
    0
    ube account eke salli madi athi ban. .thawa save karapan . .:)

    :lol:

    kollek aththatama athi duka thamai machan....

    :( හ්ම්... අනේමන්ද බන්.

    ane manda
    kiyana deyak hitaganna bari una tfs

    :)

    :dull:

    man muladi hethuwa ubata a kellawa set wala eti kiyala :)
    anthima tika dakkama... :(
    Love bump.. :)

    :) උඹ මුලින් හිතපු ඒක වුණා නම් පට්ටයි මචෝ... මොනවා කරන්න ද, නොලැබීම තමයි. :(

    කෙල්ලෙක් උනත් අසයි බන් වැදගත් විධිහට කතා කරන අයට ..බොරු පොෂ් නැතිව වැදගත් විධිහට ..අත්දැකීමෙන් කියන්නේ ...සහ මේ වගේ වැදගත් විධිහට හැදුන කෙල්ලෙක් වෙන්නත් ඕනි අනිවාර්යෙන්ම ....නිකන් පණ්ඩිත බොරු පොෂ් කෙල්ලෝ නම් ඉතින් හිතන්නේ msg එකක් එවුවම , කතා කරන්න ආවම හරියට දුෂණය කරන්න අවා වගේ කියලා .....මොනවා උනත් මේ කෙල්ලව බදින කොල්ලා නම් වාසනාවන්තයි ..!

    :yes: ඔව් බන්. අැත්තටම ඒහෙම ඒකෙක් ඉන්නවා නම් උෘ පට්ටම ලක් කාරයෙක් තමයි.:(
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mata pena widiyata ubata kellawa wadenna ona than walata wadila iwaray...matath oya wage feeling ekak thibba...eya Nawaloka Hospital eke Nurse kenek...beheth ganna gihin thama dakke...dakala dakalama mata amathaka karaganna baruwa giya....

    mekai ube prashnedi mama kiyanne menna meka...aye monama kramayakin hari eyata kiyanna " mage hitha kiyanawa oyata kollek naha kiyala...aththatama innawa nam suba pathnawa...aththatama nathnam mama balaporoththuwen innawa...." thawa kal aragena man ganath hoyala balala kamathi thiranayak ganna... kiyana tika ekita kiyala balapan macho...samahara wita bank eke ma ekekta meki line athi...eka gana hopes thiyan athi...ekai ehema kiyanna aththe...

    nathnam uba gana hithawi <3 <3
     
    ඉතින් මොකද උනේ...? කියපන්කෝ.

    ඔව් බන්. අනාත වෙලා ඉන්නෙ. කෙල්ල හැම පැත්තෙන්ම ගොඩක් හොදයි බන්. වුණ හැමදේකින් ම ඒ ගැන තේරුම් යනවා. ඒවගේ කෙල්ලො අඩුයි දැන්.

    සමහරක්විට උඹ කියන විධියෙ දෙයක් තියෙන්නත් පුලුවන්. ඒවගේ කෙල්ලෙක්ට කොල්ලෙක් නැති වෙන්නත් බැහැ. කියපු දේවල් වලින් මට පොඩි සැකයක් අාව තැනක් තිබුණා.
    බදින්න කොල්ලෙක් ඉන්නවා කියලා කිව්වට පස්සෙ, මාව දන්නෙත් නැහැ කියලා කිව්වා ඒදා. ඒතන පොඩි ඉගියක් තියෙනවා කියල මට හිතෙනවා බන්. බදින්න ඒකෙක් ඉන්නවා නම් මං ගැන දැනගෙන හිටියත්, නැතත් වැඩක් නැහැනෙ. ඒකයි මගෙ තර්කෙ. සමහරක්විට අැත්තටම මාව දන්නෙ නැති නිසා කිව්ව වෙන්නත් පුලුවන්. පිස්සු හැදෙනවා බන්. කෙල්ලො තේරුම් ගන්න ඒක මාර අමාරු දෙයක්.

    ඒත් අාපහු මොනවාහරි කියන්න යන ඒකෙන් මාව පජාත වෙලා යනවා. බදින්න ඒකෙක් ඉන්නවා කියල, වැදගත් විදියට, ඒ තරම් හොදින් කියල තියෙද්දිත්, බදින්න කොල්ලෙක් ඉන්නවා කියලා කිව්ව ඒක විශ්වාස නැහැ කිව්වොත්, ඒතනත් පොඩි අවුලක් වෙනවා කියල මට හිතෙනවා. දැන් වැඩිය පේන්නවත් යන්නෙ නැතුව ඉන්නෙ අවුල් නිසයි. හරි යනවා නම් හරි යන්න කියලා ඉන්න තමයි වෙන්නෙ.

    අන්තිමට Wish කරලා Message ඒකක් දාල දැම්මානෙ. ඒකෙ කියන්න ඹ්නි ටික කිව්වා. අන්තිමට ඉන්න තැනක කරදරයක් නැතුව, සතුටින් ඉන්න ඹිනි කියලාත් කිව්වා. ඹ්නිවට වැඩිය නැවෙන්න යන්නත් හොද නැහැ බන්. මන් වෙනුවෙන් වචනයක් හරි කියපු ඒකට Thak u so much මචෝ...
     
    Last edited:
    • Like
    Reactions: TWishwadeepa

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    අනේ මන්ද බං උඹලට තියන ප්‍රශ්න බැලුවම, අපේ ප්‍රශ්න soooooooooo tiny.
    පිස්සු හැදෙනවනේ බං. කොහොමද බං ඔය වගේ ප්‍රශ්න එක ලයිෆ් එක අල්ලාගෙන ඉන්නේ? හිතාගන්නත් බෑ. උඹ නම් සුපිරිම ඩයල් එකක් බං
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අනේ මන්ද බං උඹලට තියන ප්‍රශ්න බැලුවම, අපේ ප්‍රශ්න soooooooooo tiny.
    පිස්සු හැදෙනවනේ බං. කොහොමද බං ඔය වගේ ප්‍රශ්න එක ලයිෆ් එක අල්ලාගෙන ඉන්නේ? හිතාගන්නත් බෑ. උඹ නම් සුපිරිම ඩයල් එකක් බං

    :lol::lol::lol::baffled:
     
    Cokie monster

    Member
    Jan 10, 2016
    53
    9
    0
    අනේ මන්ද බං උඹලට තියන ප්‍රශ්න බැලුවම, අපේ ප්‍රශ්න soooooooooo tiny.
    පිස්සු හැදෙනවනේ බං. කොහොමද බං ඔය වගේ ප්‍රශ්න එක ලයිෆ් එක අල්ලාගෙන ඉන්නේ? හිතාගන්නත් බෑ. උඹ නම් සුපිරිම ඩයල් එකක් බං

    :rofl:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඉතින් මොකද උනේ...? කියපන්කෝ.

    ඔව් බන්. අනාත වෙලා ඉන්නෙ. කෙල්ල හැම පැත්තෙන්ම ගොඩක් හොදයි බන්. වුණ හැමදේකින් ම ඒ ගැන තේරුම් යනවා. ඒවගේ කෙල්ලො අඩුයි දැන්.

    සමහරක්විට උඹ කියන විධියෙ දෙයක් තියෙන්නත් පුලුවන්. ඒවගේ කෙල්ලෙක්ට කොල්ලෙක් නැති වෙන්නත් බැහැ. කියපු දේවල් වලින් මට පොඩි සැකයක් අාව තැනක් තිබුණා.
    බදින්න කොල්ලෙක් ඉන්නවා කියලා කිව්වට පස්සෙ, මාව දන්නෙත් නැහැ කියලා කිව්වා ඒදා. ඒතන පොඩි ඉගියක් තියෙනවා කියල මට හිතෙනවා බන්. බදින්න ඒකෙක් ඉන්නවා නම් මං ගැන දැනගෙන හිටියත්, නැතත් වැඩක් නැහැනෙ. ඒකයි මගෙ තර්කෙ. සමහරක්විට අැත්තටම මාව දන්නෙ නැති නිසා කිව්ව වෙන්නත් පුලුවන්. පිස්සු හැදෙනවා බන්. කෙල්ලො තේරුම් ගන්න ඒක මාර අමාරු දෙයක්.

    ඒත් අාපහු මොනවාහරි කියන්න යන ඒකෙන් මාව පජාත වෙලා යනවා. බදින්න ඒකෙක් ඉන්නවා කියල, වැදගත් විදියට, ඒ තරම් හොදින් කියල තියෙද්දිත්, බදින්න කොල්ලෙක් ඉන්නවා කියලා කිව්ව ඒක විශ්වාස නැහැ කිව්වොත්, ඒතනත් පොඩි අවුලක් වෙනවා කියල මට හිතෙනවා. දැන් වැඩිය පේන්නවත් යන්නෙ නැතුව ඉන්නෙ අවුල් නිසයි. හරි යනවා නම් හරි යන්න කියලා ඉන්න තමයි වෙන්නෙ.

    අන්තිමට Wish කරලා Message ඒකක් දාල දැම්මානෙ. ඒකෙ කියන්න ඹ්නි ටික කිව්වා. අන්තිමට ඉන්න තැනක කරදරයක් නැතුව, සතුටින් ඉන්න ඹිනි කියලාත් කිව්වා. ඹ්නිවට වැඩිය නැවෙන්න යන්නත් හොද නැහැ බන්. මන් වෙනුවෙන් වචනයක් හරි කියපු ඒකට Thak u so much මචෝ...

    Giyoth wachanayak....labunoth aliyek.... ( Prasidda gami kiyamanak ) try karala balapan..pajatha wunoth wenne kellekta..pajatha wela hari ha kiwwoth a pajatha wenne GF ta...innawa nam kamak naa aththatama nathnam man ganath hoyala balala kiyanna kiyala shape eke idapan...try & try macho... mage kathawa kiyannam tikakin...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Menna mekai mage kathawa…mata sinhalen type karanna kammali macho…sama weyan kiyawanna apahasu nam…

    Mama kalayak asanipekata beheth gaththa..gaththe (………….) hospital eken..medical centers thiyenne (…..) ..anna eyin ekaka..beheth ganna giya palaweni dawasema mata hithe hama assakatama hama naharayakatama hama le binduwakatama waduna kellek dakka..(………..) Medical center eke nurse kenek…mama balan hitiya payak withara eki diha..eki ta ganak wath naha…mata tham ahama dema…

    Elaga dawase ofz giyama mata mathak wune meki…mata dan mekiwa hoya ganna ona una..mama mage best ofz mate ta kiwwa me siddiya…kiwwat apasse api mehema planak gahuwa…

    Adala center ekata gihin mage claim invoice eka mehe missed place wela kiyala boruwak gahala eki ekka katha kara…eki hama thnama hoyla balala na kiwwa…na kiyala math dannawa a bill eka mage gawa…mata ona une meki ekka katha karanna…katha karath nama hoya ganna bari una eda…mama aye kiwwa miss bill eka hamba unoth mata call ekak denna kiyala mma mage card eka dunna…

    Balaporoththuwen hitiya call ekak ewi ehema bill ekak mehe na thibbe kiyla wath kiyai kiyala….awe na call eka…mama eki gna hithana eka athariya..eth elaga clinic ekedi aye eki dakkama aye ona kiyala hithuna…passe mekige FB eka hoyagena chat ekak dalama ahanawa kiyala hithagena adala center ekata aye gihin hodata ahum kan digena hitiya nmak wath kiyawei kiyala…hadisiyema eka namak ahuna…a nama hoyala hoyala dawas 3 kata withara passe hamba una profil eka..eth eka ekige newei…wena kellek ge..a kellage yaluwo 3700 ganak hitiya…( mand anne na ay kiyala) a 3700 ma baluwa mekige photos okkoma baluwa…sathi dekakata withara passe ekige Pic ekak tag karala thibba Weekkend fun kiyala…damma ewelema request ekak…dala sathi 3 withara balan hitiya accept karanakan…dawasak acpt kraal thibba.