මගේ ඔෆිස් එකේ ඉන්නව ලස්සන කෙල්ලෙක්, මම දන්න තරමට කොල්ලෙකුත් නැහැ. පොඩි ලයින් එකක් දාන්න කියල හැදුවෙ.
පොඩි ප්රශ්නයක් තියනව.
ඒ කෙල්ලෙත් එක්ක ඉන්නව තව කෙල්ලෝ දෙන්නෙක් කළුම කලු කෙට්ටු ගොරක කෑලි දෙකක්. (ලස්සන කෙල්ලොන්ගේ මොකටද මන්ද යාලුවෝ කැත.)
උන් දෙන්න අර කෙල්ලට වැඳගෙන වගේ ඉන්නෙ, කියන ඕනේ එකක් කරනව.. සමහර වෙලාවට තේ ඒකත් හදල දෙන්නෙ උන් දෙන්න.
අනික උන් දෙන්නගේ වැඩේම අර කෙල්ලත් එක සෙල්ෆි ගහල ෆේස්බුක් දාන එක. ලෙස්බි සීන් එකක් වත්ද?
හැබැයි අර කෙල්ල උන් දෙන්නව වැඩිය care කරන්නෙත් නැහැ. මාත් එක්කත් හොඳට කතා කරන ෆේස්බුක් එකේ චැට් එහෙමත් කරනව.
මට තියන ලොකුම අවුල අර කටු බැල්ලියෝ දෙන්න මෙයා මාත් එක්ක වැඩිය කතා කරනවට එහෙම හෙන තරහයි.
මම කතා කරන්න ගියත් කොහෙන් හරි ඇවිත් සමයන් කියවනව. මේ ලඟදි ඒකිට කියල මම ජරා මිනිහෙක්ලු හරියට බොනවලු, හැමතැනම කෙල්ලොලු. දැන් ඒකිත් වැඩිය මාත් එක්ක කතා කරන්නෙ නෑ.
මට මේ වෙසියෝ දෙන්නට කරන්න දෙයක් කියපල්ල. මල පැනල ඉන්නෙ.