වේසියෝ

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    HHmm.. bump machan..hariyata wisthara danne nethiwa mukuth kiyanna be..
    any way, oya lassana kella ubata set wenna kiyala wish karanawa.. good luck machan..:love::love::yes::yes::D:D
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වටිනා අදහසක්..

    ඔය කළු කෙල්ලෝ දෙන්නගේ නො දෙක හොයාගනින්.
    ඒවා share කරපන් කෙල්ලෝ නැතිව අනත වෙච්ච කුකුලන්ට.

    ඔවුන් දෙන්නට කොල්ලෝ දෙන්නෙක් සෙට් වුනොත් අනිවා ඒකිව අතාරිනවා.
    උඹ ඒ අතරේ පුළුවන් ඉක්මනින් අරකිත් එක්ක යාලු වෙයන්.


    මෙහෙම කරපන් එතකොට ප්‍රස්න ගානක් විසදෙනවා..
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    උන් දෙන්නව ශේප් එකේ තියාගනින් බං වැඩේ කරගන්නකං..
    මොකෝ දන්නවද?..
    ඔය කෙල්ලෝ තමා ගේම දෙන්නේ..කේලං කියන්නත් උන්ට එහා ජාතියක් නෑ.. හැබැයි ලව සෙට් කරගන්නත් උන්ටත් එහා ජාතියක් නෑ..
    සෙට්උනාට පස්සේ පුකට පයින් එකක් ගහල එලොපිය..
    :lol::lol::lol: