කෙල්ලගේ ගෙදර එන්නලු......
මචන්....
අපේ ලව් එක කෙල්ලගේ ගෙදරට මාට්ටු උනා බන්... අපේ ගෙදරින් දන්නවා අහු වෙන්න කලින්ම.....

එත් දැන් කෙල්ලගේ ෆෝන් එකත් අරගෙන... අපේ ගෙදරින් ඇවිල්ලා මේක තීන්දු කරනකම් ෆෝන් එක දෙන්නේ නෑලු...
අම්මගේ ෆෝන් එක දෙනවා දවසට සැරයක් කෝල් කරන්න....

දැන් කෙල්ලගේ ගෙදරින් මට අව්ලක් නෑ කියල.. මගේ අම්මා එක්ක එයාලගේ ගෙදර එන්නලු... දැන් පපුව ගැහෙනවා හෝ ගාලා.... හඳහන් ගැලපෙනවනම් එයාලගේ කිසිම විරුද්දත්වයක් නෑලු....

ඒ උනාට මට බයයි බන්.... මම මීට කලින් එහෙම ගමනක් ගිහින් නෑ... මේ ඉරිදට යන්න ඉන්නේ... මම කොහොමද මචන් යන්න ඕනේ.. හැසිරෙන්න ඕනේ කොහොමද? දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද?? ලොකු උදව්වක්.....

BUMPs