wadagath widiyata palayan.....
Colours Well-known member Feb 2, 2012 7,155 2,408 113 Jan 12, 2016 #21 wadagath widiyata palayan.....
Sams.Ryo Well-known member Dec 7, 2014 2,552 973 113 31 Colombo Jan 12, 2016 #23 Good Luck bro. gihin awit apitat kiyanna mkada une kiyala
Dont Quit Member Jan 10, 2016 430 31 0 Jan 12, 2016 #24 ඔය පහළ කියලා තියනවා වගේ කියමනක් සුද්දා කියලා තියෙන්නේ කට කහනවාට නෙවේනේ බන් ඒ හින්දා උබ ජොබ් ඉන්ටව් එකකට යනවා වගේ කිට නෝමල් ඇදලා, ගැටෝ වගේ කේක් එකක් අරන්, දෙමාපියන්වත් පිලිවලකට අන්ද ගෙන, වැඩි පුරාජේරු උබත් නොකියා, දෙමාපියන්ටත් හිනියට තේරුම්කරලා දිලා, හරකා වගේ හිනාවෙලා කතාබහ කරලා වරෙන්... කොහොමත් සෙකන්ඩ් වෙන්න එපා, උබේ දෙමාපියන්වත් සෙකන්ඩ් වෙන්න දෙන්න එපා, එහෙම උනොත් සදා දෙකේ කොලේ තමා... උබ උබ වෙලා හිටපන් කොටින්ම කියුවොත්...
ඔය පහළ කියලා තියනවා වගේ කියමනක් සුද්දා කියලා තියෙන්නේ කට කහනවාට නෙවේනේ බන් ඒ හින්දා උබ ජොබ් ඉන්ටව් එකකට යනවා වගේ කිට නෝමල් ඇදලා, ගැටෝ වගේ කේක් එකක් අරන්, දෙමාපියන්වත් පිලිවලකට අන්ද ගෙන, වැඩි පුරාජේරු උබත් නොකියා, දෙමාපියන්ටත් හිනියට තේරුම්කරලා දිලා, හරකා වගේ හිනාවෙලා කතාබහ කරලා වරෙන්... කොහොමත් සෙකන්ඩ් වෙන්න එපා, උබේ දෙමාපියන්වත් සෙකන්ඩ් වෙන්න දෙන්න එපා, එහෙම උනොත් සදා දෙකේ කොලේ තමා... උබ උබ වෙලා හිටපන් කොටින්ම කියුවොත්...
Hipapotemas Well-known member Dec 22, 2011 2,198 1,129 113 Jan 12, 2016 #25 දවසකට සැරයක් අම්මගේ ෆෝන් එකෙන් කථා කරන්න දීලා මොකක්ද එහෙන් බලාපොරොත්තු වෙන්නේ? මේක පවත්වාගන යෑම මිසක් වෙන මොකක්ද?
දවසකට සැරයක් අම්මගේ ෆෝන් එකෙන් කථා කරන්න දීලා මොකක්ද එහෙන් බලාපොරොත්තු වෙන්නේ? මේක පවත්වාගන යෑම මිසක් වෙන මොකක්ද?
kinkon Well-known member Aug 5, 2007 115,937 2 116,012 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 12, 2016 #26 Meglow said: gona wage hitapan. Click to expand...
eladakolla Well-known member Mar 20, 2012 1,215 189 63 ahanne ennada hoyagena Jan 13, 2016 #29 adow ubada ape akka balanna enne iridata
andrewsmith Member Feb 26, 2011 2,839 136 0 issara kotahena den gampaha pette Jan 13, 2016 #30 kellage thatha kolu karayanam uba goda lol
BC_Dilum Well-known member Mar 2, 2008 17,925 1,191 113 192.168.1.1 Jan 13, 2016 #31 andrewsmith said: kellage thatha kolu karayanam uba goda lol Click to expand...
sha_nisha Junior member Jan 14, 2009 564 24 18 Jan 13, 2016 #32 ahh pakaya elakikiri eken idea aragena warenko thoo..ape gedara..meeta thatha
tvw25 Active member Dec 5, 2007 499 99 43 38 Colombo Jan 13, 2016 #34 මචං ඔය කේන්දර වැඩේ ටිකක් පරිස්සමින් කරපන්. කෙල්ලගේ අම්මල ඕව ගොඩක් විශ්වාස කරනවානම් උබට ප්රශ්නයක් වෙයි.මටත් එහෙම වුනා. anyway good luck machoooooooo
මචං ඔය කේන්දර වැඩේ ටිකක් පරිස්සමින් කරපන්. කෙල්ලගේ අම්මල ඕව ගොඩක් විශ්වාස කරනවානම් උබට ප්රශ්නයක් වෙයි.මටත් එහෙම වුනා. anyway good luck machoooooooo
D#rox Well-known member Oct 6, 2013 1,926 211 63 රෙද්ද අස්සෙ Jan 13, 2016 #35 ගොනා වගේ ඉඳපන් ගිහින්
CoolBro Active member Sep 16, 2014 720 229 43 Jan 13, 2016 #36 normally gihin katha karala waren machan uba confident wa katha karahan ethakota bya wenna deyak na
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Jan 13, 2016 #37 මොකටද බොල බයවෙන්නේ.. ගිහිල්ලා වැඩිය රගන්නේ එහෙම නැතුව නෝමල් හිටු.. කෙල්ලගේ ගෙදරඋන් ඔය උබ මොනවගේ ඩයල් එකක්ද කියලා වෙන්නැති ඔය බලන්න හදනවා ඇත්තේ..
මොකටද බොල බයවෙන්නේ.. ගිහිල්ලා වැඩිය රගන්නේ එහෙම නැතුව නෝමල් හිටු.. කෙල්ලගේ ගෙදරඋන් ඔය උබ මොනවගේ ඩයල් එකක්ද කියලා වෙන්නැති ඔය බලන්න හදනවා ඇත්තේ..
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 Jan 13, 2016 #39 http://www.elakiri.com/forum/showthread.php?t=1694119