බිත්තිය ගෙදර

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචන් me තියෙන්නේ අපේ varanda එක.
    මෙතන පෙන්නලා තියෙන්න AI වලින් හදපු බිත්තියක් එහා ගෙදර උඩ තට්ටුව හදපු දවසක එහා ගෙදර පේන්නැතිවෙන්න
    Me මායිමම නෙමේ. අඩියක් විතර එහා ගෙදරත් එක්ක ගැප් එකක් තියෙනවා.

    Habai බාස් කියන්නේ මෙච්චර ලොකු බිත්තියක්‌ දැන් දානවනම් යට ඉදන් කණු දාන්නන ඕනේ කියලා

    තාම ගෙදර varanda එක හැදුවට ඔය යකඩ railing එකවත් තාම සෙට්ක්රලා නැහැ

    මේකේ බාස් කියන්නේ බිත්තිය අඩි තුනක් වගේ හදලා ඊට උඩින් yakaden frame එකක් ගහන්න කියලා

    අදහස් මොනවද මචන් ඔයගොල්ලන්ගේ මෙතන බිත්තිය වෙනුවට කරන්න puluwn
     
    Attachments

    • IMG-20251204-WA0011.jpg
      IMG-20251204-WA0011.jpg
      36.8 KB · Views: 103
    • Screenshot_2025-12-07-19-07-34-526_com.whatsapp.jpg
      Screenshot_2025-12-07-19-07-34-526_com.whatsapp.jpg
      718.3 KB · Views: 104
    • IMG-20251204-WA0011.jpg
      IMG-20251204-WA0011.jpg
      36.8 KB · Views: 102

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මචන් me තියෙන්නේ අපේ varanda එක.
    මෙතන පෙන්නලා තියෙන්න AI වලින් හදපු බිත්තියක් එහා ගෙදර උඩ තට්ටුව හදපු දවසක එහා ගෙදර පේන්නැතිවෙන්න
    Me මායිමම නෙමේ. අඩියක් විතර එහා ගෙදරත් එක්ක ගැප් එකක් තියෙනවා.

    Habai බාස් කියන්නේ මෙච්චර ලොකු බිත්තියක්‌ දැන් දානවනම් යට ඉදන් කණු දාන්නන ඕනේ කියලා

    තාම ගෙදර varanda එක හැදුවට ඔය යකඩ railing එකවත් තාම සෙට්ක්රලා නැහැ

    මේකේ බාස් කියන්නේ බිත්තිය අඩි තුනක් වගේ හදලා ඊට උඩින් yakaden frame එකක් ගහන්න කියලා

    අදහස් මොනවද මචන් ඔයගොල්ලන්ගේ මෙතන බිත්තිය වෙනුවට කරන්න puluwn
    මම දන්නෙ මෙච්චරයි, බර දරන්නෙ කනු, බීම් වලින් නැතුව බිත්ති වලින් නෙවී. draftman/structural engineer කියන එක අහපන් ගොබ්බ බාස්ලා කියන එක අහන්නෙ නැතුව.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,120
    8,486
    113
    neighbor detected :lol::lol::lol:

    kiriye ekek gewal langa innawa kiyanne godama thama

    okata biththima bandinna one ne neda? wena light weight material ekak ganna
    ------ Post added on Dec 7, 2025 at 7:24 PM
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    basage kathaweth atthak tiyanawa. uba mama hithanne balcony ekata kambi danakota oka uda bammak yawanna kambi dala na nee. ethakota gal bitthiyak bandahama eke bara ganna widihak na. risky. hodama de akulanna puluwan out window raising ekak ho alminium walin glass window ekak wage dana eka
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113

    View attachment 259943
    ------ Post added on Dec 7, 2025 at 7:33 PM
    ඕක ලස්සන උනාට ප්‍රැක්ටිකල් නෑනෙ, හිතප්න් ගෑනියෙක් හරි මූ සරමක් ඇඳන් ඔතනට ගියොත් හරි යට ඉඳන් උඩ බලන උන් බයවෙනවනෙ 🥴 🥴
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,242
    6,813
    113
    SS frame එකක් එක්ක frosted glass එකක් දැම්මොත් මොකද
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    uba dala tyena real photo eke kanuwata sini amaruwa hedila wagene yako, kisima finishing gathiyak pen ne.. maka basek da?
     
    • Haha
    Reactions: clumsyhulk

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Oka karanna puluwan:::bas ge katha wedak nee uta kiyapan,

    අනිත් ගෙදර කිව්වේ අනිත් පැත්තේ ගෙදරනේ ,,bass ta kiyapan මැටි ගඩොල් උඩ අතට බදින්න කියලා ,ඒ උඩට බදින ගමන් අඩි 4න් 4ට වටේට කම්බියක් දාල පොඩි කොන්ක්‍රීට් පටියක් දාපන් තිරස් අතට ,කොන මුල්ල ගැන බයනම් කෙමිකල් අන්කරින් කරලා කම්බි දෙකක් දාලා එලියේම කොනෙන් උඩටත් කොන්ක්‍රීට් පටියක් අරන් වරෙන් ..යට ඉදලා කණු දාන්න තරම් ලෝඩ් එකක් ඔතන එන්නේ නෑ බන් ..

    sorry for spelling,therum ganin kiyapu aka ,kalabale type karanne
     
    කොලම් එකට කෙමිකල් ඇන්කර් කරලා topside බීම් එක දැම්මනං හරිනේ
     
    • Like
    Reactions: ChamaraGL

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    අඩි 3ක් වගේ බැදලා මේ වගේ ගැහුවා නම් ලස්සනකුත් එයි
    Anika wife ta unath kotata andan uda naggata aulak nathi wei, naththan pahala indan balana unta nul bandinna wei lol
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    නිකං හිතුන දෙයක් දාන්නෙ, අර උඩ ඉදලා අදින්න පුලුවන් Blinder එකක් දාන්න බැරිද? අනවශ්යය වෙලාවට අයින් කරන්න පුලුවන් වෙන්න. සහ යටින් Mount කරන්න පුලුවන් වෙන විදියට. ගෙදර පෙනුමේ විදියට එහා පැත්තෙ තියෙ න කොටසත් ඔයාගෙම නිසා වහලෙ වගේ Maintenance එකකට උනත් ඔතනින් යන්න පුලුවන් ලෙසියෙන්

    ඔයවගේ තැන් වල බිත්ති බදින්න නැත්නම් දැන් අඩු බර ගල් තියෙනවා(ash fly bricks), පොඩ්ඩක් හොයලා බලන්න ඒ ගැනත් (මේ ගැන ඔයා වැඩි විස්තරයක් දැනගත්තොත් පොඩ්ඩක් කොටාගෙන යන්න).
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,516
    113
    blinder thama honda bara na, one nam glass ekak danawa ss frame ekak ekka, athulen bl1inder eka. glass block nam barayi.
     
    alliswell1

    Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    Mewage ekak kohomda
    Ara wage side wall ekta wooden texture tyna pvc walin design ekak dammoth
     
    Attachments

    • Screenshot_2025-12-08-17-22-56-869_com.whatsapp.jpg
      Screenshot_2025-12-08-17-22-56-869_com.whatsapp.jpg
      555.9 KB · Views: 25