මම නං ගඩොල් වලින් බැන්දේ.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,453 113 Dec 8, 2025 #21 මම නං ගඩොල් වලින් බැන්දේ.
alliswell1 Junior member Nov 22, 2024 67 26 18 Dec 8, 2025 #22 kingcapton said: blinder thama honda bara na, one nam glass ekak danawa ss frame ekak ekka, athulen bl1inder eka. glass block nam barayi. Click to expand... Mona wage blindersda mcn Batapalli wage designda
kingcapton said: blinder thama honda bara na, one nam glass ekak danawa ss frame ekak ekka, athulen bl1inder eka. glass block nam barayi. Click to expand... Mona wage blindersda mcn Batapalli wage designda
W wpril5 Well-known member Jul 27, 2024 614 774 93 Dec 8, 2025 #23 ලී වලින් ගේමක් ගහගන්න බැරි වෙයිද?.. පොඩි ඩිසයින් එකකුත් දාල..
K kingcapton Well-known member Sep 28, 2012 5,443 6,613 113 Dec 8, 2025 #24 alliswell1 said: Mona wage blindersda mcn Batapalli wage designda Click to expand... නෑ ඇලුමිනියම්, ප්ලාස්ටික් යකඩ තහඩු. ඕවා විකුණන ෂොප් තියනව. agrlk.com Last edited: Dec 8, 2025
alliswell1 said: Mona wage blindersda mcn Batapalli wage designda Click to expand... නෑ ඇලුමිනියම්, ප්ලාස්ටික් යකඩ තහඩු. ඕවා විකුණන ෂොප් තියනව. agrlk.com
chirantha19890821 Well-known member Apr 21, 2009 10,466 14,264 113 Dubai, UAE Dec 8, 2025 #25 යට ඉඳන් කනු යන්න ඕනේ නෑ. ඔය බිත්තිය ගහන තැන කොනේ දැන් තියෙන බිත්තියේ තියෙන්නේ යට ඉඳන් ගිය කනුවක් නේ. ඒකේ අඩි 2න් 2ට වගේ Chemical Anchoring කරලා කම්බි ටිකක් බස්සලා බිත්තිය ගහන්න පුලුවන්.
යට ඉඳන් කනු යන්න ඕනේ නෑ. ඔය බිත්තිය ගහන තැන කොනේ දැන් තියෙන බිත්තියේ තියෙන්නේ යට ඉඳන් ගිය කනුවක් නේ. ඒකේ අඩි 2න් 2ට වගේ Chemical Anchoring කරලා කම්බි ටිකක් බස්සලා බිත්තිය ගහන්න පුලුවන්.
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,453 113 Dec 8, 2025 #26 chirantha19890821 said: යට ඉඳන් කනු යන්න ඕනේ නෑ. ඔය බිත්තිය ගහන තැන කොනේ දැන් තියෙන බිත්තියේ තියෙන්නේ යට ඉඳන් ගිය කනුවක් නේ. ඒකේ අඩි 2න් 2ට වගේ Chemical Anchoring කරලා කම්බි ටිකක් බස්සලා බිත්තිය ගහන්න පුලුවන්. Click to expand... සමිතා ඇන්ටි බලා ගයි Reactions: chirantha19890821
chirantha19890821 said: යට ඉඳන් කනු යන්න ඕනේ නෑ. ඔය බිත්තිය ගහන තැන කොනේ දැන් තියෙන බිත්තියේ තියෙන්නේ යට ඉඳන් ගිය කනුවක් නේ. ඒකේ අඩි 2න් 2ට වගේ Chemical Anchoring කරලා කම්බි ටිකක් බස්සලා බිත්තිය ගහන්න පුලුවන්. Click to expand... සමිතා ඇන්ටි බලා ගයි