කෙල්ලගේ ගෙදර එන්නලු......

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    කෙල්ලගේ ගෙදර එන්නලු......

    මචන්....

    අපේ ලව් එක කෙල්ලගේ ගෙදරට මාට්ටු උනා බන්... අපේ ගෙදරින් දන්නවා අහු වෙන්න කලින්ම.....:sorry::sorry::sorry:

    එත් දැන් කෙල්ලගේ ෆෝන් එකත් අරගෙන... අපේ ගෙදරින් ඇවිල්ලා මේක තීන්දු කරනකම් ෆෝන් එක දෙන්නේ නෑලු...:sorry::sorry: අම්මගේ ෆෝන් එක දෙනවා දවසට සැරයක් කෝල් කරන්න.... :( :(

    දැන් කෙල්ලගේ ගෙදරින් මට අව්ලක් නෑ කියල.. මගේ අම්මා එක්ක එයාලගේ ගෙදර එන්නලු... දැන් පපුව ගැහෙනවා හෝ ගාලා.... හඳහන් ගැලපෙනවනම් එයාලගේ කිසිම විරුද්දත්වයක් නෑලු....:yes::yes::yes:

    ඒ උනාට මට බයයි බන්.... මම මීට කලින් එහෙම ගමනක් ගිහින් නෑ... මේ ඉරිදට යන්න ඉන්නේ... මම කොහොමද මචන් යන්න ඕනේ.. හැසිරෙන්න ඕනේ කොහොමද? දන්න කට්ටිය පොඩ්ඩක් කියනවද?? ලොකු උදව්වක්.....:rolleyes::rolleyes::rolleyes:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    Normal decent widihata gihin enda.
    nathi dewal pennanda yanda epa.
    passe ewa na kiyala danagaththama ita wada aul ne.
    Normal eke decent widihata gihin enda machan,

    Good LucK !!!

    Labu gediya thread ekak dala thibba oka gana, puluwannam hoyaganda.
     

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ

    Pettiya kaduwanam ochchara gahenna deyak nane..:)

    gona wage hitapan.

    Normal decent widihata gihin enda.
    nathi dewal pennanda yanda epa.
    passe ewa na kiyala danagaththama ita wada aul ne.
    Normal eke decent widihata gihin enda machan,

    Good LucK !!!

    Labu gediya thread ekak dala thibba oka gana, puluwannam hoyaganda.

    hambuna hambuna.
    meka balanda :cool::yes:

    thnx machan..... :yes::yes:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මීට කලින් කව්රු හරි ලොකු විස්තරයක් එළකිරි එකේ දාල තියෙනවා දැක්කා කෙල්ලෙක් බලන්න ගෙදරට යන හැටි කියලා. පොඩ්ඩක් හොයල බලපන්.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    piliwelakata andagena palayan...

    Umba umba widihata haririyan.....

    boruwata baya novi palayan bannn...........!!!!!!!!!!!!!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පලවෙනි දවසේ උබේ පෞරුශය ජංගියට දාගන්න එපා. ආයේ ඉතින් සදාකල් කුජීතයි තමා. කෙල්ලගේ අම්මට තාත්තට ඇන්ටි අංකල් නොකියා අම්ම තාත්තා කියල කොන්ද කෙලින් තියන් කතා කරපන්. එතනින් එහාට ඕනෙවට වඩා නැමෙන්න යන්න එපා. කොන්ද කෙලින් තියන් ටෝක් කරපන්. එදාට නැමුනොත් නැමුනම තමා පුතේ.. කෙල්ල දෙනවනම් දීපන් නැත්නම් තියාගනින් කියන ගානට කොන්ද කෙලින් තියාන, ඒත් මහත්තයෙක් වගේ කතාකරපන්. අනික නිකන් ඩැඩී මියුසික් බෑන්ඩ් එකේ මස්සිනා සින්දුවේ එකාලා වගේ ඇදන් යන්නේ නැතුව, ඕනේවාට වඩා සැරසෙන්නේ නැතුව සරලව පැහැදිලි ඇදුමක් ඇදන් පලයන්
     

    daya555

    Member
    Dec 7, 2014
    32
    4
    0
    ඕනවට වඩා ජෝක් කරන්න යන්නේ එහෙම නැතුව officially කතා කරහන්.වැඩිය කියවන්න යන්න එපා .හිපාටුවෙක් වගේ ඩෙනිම් ගහල බාටා දාල නැතුව වැදගත් විදිහට ඇදගෙන පලයන්.ජයවේවා :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදහන් ඔන්න නාන පොයිට් එකක් හදහන් ගැලපුනා කියල ඔක්කොම හරි යන් නැනෙ බන්, හදහන් ගැලපිලා වැඩක් නැ දෙන්න ගැලපුනේ නැත්තන්, ගුඩ් ලක් දෙන්නට දෙන්න ගැලපියල්ල