2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19561043 said:

    මට වෙච්ච ඩේ ඇහුවොත් එකෙක් පිලිගන් නැ,,,
    ඒ නිසා පස්සේ හෙමිට කියන්නම්..
    හැබැයි දැන් ඔක්කොම දුක් දොම්නස් ඉවරයි,,,​

    :eek::baffled::sorry:
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඒකනං එහෙම තමයි මචෝ...
    මොනවා ඩිලිට් කරත්
    හිතෙන් ඒ මතකයන් යන් නෑ මචං... :sorry:
    හිත තද කරගෙන ඉන්නවා...
    වෙන මොනවා කරන්නද ?


    duka hithena kathandara bomayi machan.
    hthin amathaka wenne na thamayi.:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    koriyan songs wala video eka thama lassana kiyala mama hithan hitiye. baluwama song ekath lassanai

    ඔව්..මචෝ..පුරුදු උනොත් අත ඇර ගන්න අමාරුයි.. ආවට ගියාට සින්දු කියන්න දෙන්නේ නෑ..මේ අය මාරම කැප කිරීමක් කරන්න ඕන..ඒ ලෙවල් එකට එන්න.. සමහරුන්ට ඒ පීඩනය දරා ගන්න බැරිව සියදිවි හානි කර ගන්නවා.. ඉතින් එතනින් එහා මොනව කියන්නද..