You must spread some Reputation around before giving it to tharindumj again.![]()
අර සින්දුව දායිද?
You must spread some Reputation around before giving it to tharindumj again.![]()







අප්පට සිරි ඔය ප්රශ්නෙට උත්තර දීල මම දින්න දවසට මේකේ ඉන්න උන් මාව හොයන් ඇවිත් මට ගහනවා..කොහොමට තියෙයිද කොරියන් සින්දුම 6ක් ඇහෙනකොට.. දවස් කීයක් ඉස්පිරිතාලේ ඉන්න වෙයි ද දන්නේ නෑ..


හුරේ... ඊලඟ සතියේ මට සිංදු 5යි
තැන්ක්ස් තරිඳුවෝ... අනිවා ෂෝ එකට දවසට කලින් රික්වෙසට් ටික එවන්නං
ඉන්ටකූලරේ මාත් එක්ක තරහා වෙන්න එපා ඕං![]()










loku aiyeee next day eke mage song eka denawada????
![]()
අප්පට සිරි ඔය ප්රශ්නෙට උත්තර දීල මම දින්න දවසට මේකේ ඉන්න උන් මාව හොයන් ඇවිත් මට ගහනවා..
කොහොමට තියෙයිද කොරියන් සින්දුම 6ක් ඇහෙනකොට..
දවස් කීයක් ඉස්පිරිතාලේ ඉන්න වෙයි ද දන්නේ නෑ..
සුපිරියටම තිබුණා ප්රෝ ග්රෑම් එක තරිඳුවෝ..
සුභ රාත්රියක් වේවා.
බොලිවුඩ් ප්රෝ ග්රෑම් එකත් පටන් ගන්න මමත් උදව් කරන්නම්..
ඒක තමා.................කොරියන් මෙව්වා බලන උන් තමා මන් හිතන්නේ වැඩියෙන්ම බුට් කන්නේ





