2016 Jan - 12- ElaKiri Radio ! -Music Hut with tharindumj

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    හුරේ... ඊලඟ සතියේ මට සිංදු 5යි :D:D:D
    තැන්ක්ස් තරිඳුවෝ... අනිවා ෂෝ එකට දවසට කලින් රික්වෙසට් ටික එවන්නං :yes:
    ඉන්ටකූලරේ මාත් එක්ක තරහා වෙන්න එපා ඕං ;)
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404


    අප්පට සිරි ඔය ප්‍රශ්නෙට උත්තර දීල මම දින්න දවසට මේකේ ඉන්න උන් මාව හොයන් ඇවිත් මට ගහනවා..කොහොමට තියෙයිද කොරියන් සින්දුම 6ක් ඇහෙනකොට.. දවස් කීයක් ඉස්පිරිතාලේ ඉන්න වෙයි ද දන්නේ නෑ..
    :rofl::rofl:
     
    • Like
    Reactions: Randike Mendis

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    හුරේ... ඊලඟ සතියේ මට සිංදු 5යි :D:D:D
    තැන්ක්ස් තරිඳුවෝ... අනිවා ෂෝ එකට දවසට කලින් රික්වෙසට් ටික එවන්නං :yes:
    ඉන්ටකූලරේ මාත් එක්ක තරහා වෙන්න එපා ඕං ;)

    pissuda ban haha :D:D:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    good-night-9778.gif


    good-night-6.gif
    තරිදු අයියට සුබ රත්‍රියක්........ හොදට show එක කරා......... ටොප්ම තමා...............
    :D:D:D:D:D:D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    4minute-reveals-japanese-pv-for-quot-heart-to-heart-quot-_1.jpg


    අප්පට සිරි ඔය ප්‍රශ්නෙට උත්තර දීල මම දින්න දවසට මේකේ ඉන්න උන් මාව හොයන් ඇවිත් මට ගහනවා..
    කොහොමට තියෙයිද කොරියන් සින්දුම 6ක් ඇහෙනකොට.. :rofl::rofl::rofl:
    දවස් කීයක් ඉස්පිරිතාලේ ඉන්න වෙයි ද දන්නේ නෑ..

    සුපිරියටම තිබුණා ප්‍රෝ ග්‍රෑම් එක තරිඳුවෝ..
    සුභ රාත්‍රියක් වේවා.

    බොලිවුඩ් ප්‍රෝ ග්‍රෑම් එකත් පටන් ගන්න මමත් උදව් කරන්නම්..




    GOOD NIGHT GUYS

    SEE YOU ALL AGAIN