Give me an advice for my future

KevinShennone

Member
Jan 13, 2016
14
3
0
Mchanla..mata B.Sc IT degree ekak thiyenawa man eka nisa QA wageh karanna damma.. hadissiyewath set unoth experience nathi nisa man hithan na associate wageh giyoth loku ganak hambawei kiyala.. but man danata classes wagayak karanawa and wena job ekakuth dekinma income eka 75k wageh athata enawa.. habaii man QA wageh giyoth ewakaranna wenne na.. mata advice ekak diyan man salli gana balan nathuwa IT field ekakta ennada nathnam karana deh karagena innada ??

i am so clueless at the moment.. machanla, loku udawwak ban mata advice ekak dunnoth man monada karanna one kiyala.. mata salli wadiya na ekanisa income ekath important..

Thank you very much in advance guys..
 
androlanka

Well-known member
  • Aug 5, 2014
    3,153
    1,392
    113
    MIT,Leapset(now cakelab) wala QA kenekuta 90,000 k withara salary thiyenawa...E wage QA lata hodata pay karana company ekakata yanna puluwna num sira..Thawa QA lata hodata gewana company WSO2, 99X QA automation
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ කරන දේයින් 75ක් එනව නං ඒක වැඩි දියුනු කරගන්න ක්‍රමයක් නැද්ද ? දන්න දේ හොදයිනේ නොදන්න දේට වඩා. දැන් කාලේ business තමයි මරු. හරි විදිහට හරි දෙයක් කරගත්තොත් මරු income නේ. හැබැයි හැමෝටම බෑ හුගක් උන් අනාත වෙනවා business කරන්න ගිහින්.:sorry: දන්න හැටියට Associate QA ඉතින් වැඩිම උනොත් 25-30 තමා නේද හම්බෙන්නේ. :dull:කොලඹ යන්න වෙයි ගොඩක් දුරට. ගිහින් බෝඩ් වුනහම එතන්ටත් සල්ලි යනවා. ඔහොම අවුරුදු 2ක් වත් ඉන්න වෙයි නේද Associate වලින් උඩට යන්න Experience එපැයි.. එතකොට නං 80-90 ගත හැකි වෙයි.. ඔහොම ගිහින් එක උපරිම ගානකින් නවති :lol: business කරද්දි income unlimited නේ ;) හරියට කරොත්
     
    KevinShennone

    Member
    Jan 13, 2016
    14
    3
    0
    MIT,Leapset(now cakelab) wala QA kenekuta 90,000 k withara salary thiyenawa...E wage QA lata hodata pay karana company ekakata yanna puluwna num sira..Thawa QA lata hodata gewana company WSO2, 99X QA automation

    Thanks for the info bro.. experience nathi fresh graduate kenekta gewaida ban oya ganak.. QA automation thamaii karanna hithan inne...
     
    KevinShennone

    Member
    Jan 13, 2016
    14
    3
    0
    අඩෝ කරන දේයින් 75ක් එනව නං ඒක වැඩි දියුනු කරගන්න ක්‍රමයක් නැද්ද ? දන්න දේ හොදයිනේ නොදන්න දේට වඩා. දැන් කාලේ business තමයි මරු. හරි විදිහට හරි දෙයක් කරගත්තොත් මරු income නේ. හැබැයි හැමෝටම බෑ හුගක් උන් අනාත වෙනවා business කරන්න ගිහින්.:sorry: දන්න හැටියට Associate QA ඉතින් වැඩිම උනොත් 25-30 තමා නේද හම්බෙන්නේ. :dull:කොලඹ යන්න වෙයි ගොඩක් දුරට. ගිහින් බෝඩ් වුනහම එතන්ටත් සල්ලි යනවා. ඔහොම අවුරුදු 2ක් වත් ඉන්න වෙයි නේද Associate වලින් උඩට යන්න Experience එපැයි.. එතකොට නං 80-90 ගත හැකි වෙයි.. ඔහොම ගිහින් එක උපරිම ගානකින් නවති :lol: business කරද්දි income unlimited නේ ;) හරියට කරොත්

    Machan man karanne night shift jobak and classes wagayak.. issarahata yanna puluwan e dekenuth but man hithuwe IT paththen giyoth issarahata future eka hoda weida kiyala.. night shift jobak hamadama karannath amarune ban... thawa 2 years walin wageh marry karannath one.. eganath hithala man hithuwe hamadeyakma...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,055
    1
    57,098
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    me wage melo sasarak nodanna hukannala thamai madu waligen gahala maranna oone,
    ai yako mama mechara aduwak paaduwak nathuwa jeewath wenne QA karana nisa,

    උඹත් QA කරනව නම් කියපන් උඹට තව අවුරුදු 10ක් විතර ගියාම QA වලින් යන්න පුලුවන් උපරිම තැන මොකක්ද කියල.:confused:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උඹත් QA කරනව නම් කියපන් උඹට තව අවුරුදු 10ක් විතර ගියාම QA වලින් යන්න පුලුවන් උපරිම තැන මොකක්ද කියල.:confused:

    mona de karath eka thana pal wenawanam anagathayak na, hithapan angular 1 danagena ethanin ehata yanne nathuwa hitiyoth yanna thanak na, hama thissema aluth technology ekka issarahata yanawanam ona thanaka anagathayak thiyenawa, ekata ithin thamange uwamanawa wagema wada karana company ekath balapanawa.
    mama kohomath thawa awurudu 10 k QA karanne na.
    kohomath jeewitha kaalema karanna puluwan job nemei development , 40 wage wenakota management side try karanna one _ my personal opinion
     
    Associated QA--> QA engineer ---> Senior QA engineer ---> QA lead-->QA manager wage QA walin udata yanna puluwan..

    Eta passe PMP wage course ekak karala project manager wage position ekakata yanna puluwan
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    ASC QA - 25-27
    QA Eng - 30-35
    Senior QA Eng - 45 -50
    Asc Consultant - above 80k

    Anyway if you know Jmeter/Loadrunner/Selunium/QTP or some tool you will get a salary better than this.