මස් වැද්දෝ ඉන්න රටක් මේක

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මස් වැද්දෝ ඉන්න රටක් මේක

    මේවා ගැන සොයා බලන්න 1ක් නැහැ..මේ රටේ අහෝ මේ දුපතේ දැවැන්තයන්ට අත් වන ඉරණම...හරීම කනගාටුයි...අවංකවම අපි නිර්මාංශ ජිවිතයක් ගත කරන අය මේවා දැක්කම හද කම්පා වෙනවා..මස් වැද්දෝ ඉන්න රටක් මේක..වනය ආරක්ෂා කරන්න ඉන්න අයත් එසේ වෙද්දි මේ දැවැන්තයන් ගැන කුමන කතා ද?අහෝ මිනිසුනි ඔබ පත් කරන්නේ කුමන නායකයන් ද මේ රටේ................දැන් ඉතින් කියපන් මහින්දයා ගේ කාලේත් අලි මරුවා කියලා... මයිත්‍රී ගේ කලෙත් මෙහෙම වෙනවනම් බම්බුවකටද පත් කරේ .

    12523907_1748019645425805_3411810893514162945_n.png
     
    • Like
    Reactions: TakurZ

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මස් වැද්දෝ ඉන්න රටක් මේක


    උබ අදද දන්නේ?

    උඹට ගැලපෙන ඇවටා එක බන් .. උඹල වගේ යහපාලනයට කතිරේ ගහල මේ රැට විනාස කරන උන් ඇවිදින මල මිනි වගේ තමා සොම්බෝයෝ.ගෙදර උන්ට වැඩකුත් නැහැ
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,023
    9,353
    113
    Microsoft
    අපෝ හෙන ගහන්න ඕනේ මේක කරපු පොන්න වේසිගෙ පුතාට! :growl::growl:
    පවු බන් අර අසරණ සතා!!:sorry::sorry:

    apo pissuda? :growl: meka e sathage karmaya dan shenic awith kiyawai:dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,542
    113
    රූකඩ රාජ්ජේ
    අපෝ හෙන ගහන්න ඕනේ මේක කරපු පොන්න වේසිගෙ පුතාට! :growl::growl:
    පවු බන් අර අසරණ සතා!!:sorry::sorry:




    දුකේ බෑ බන්..වන ජීවි එක මොන ලබ්බක්ද කරන්නේ ?
    :(:(:(:(

    හෙන හත ගහපිය කරපු එවුන්ට....

     
    Last edited:
    • Like
    Reactions: redhat

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,023
    9,353
    113
    Microsoft


    දුකේ බෑ බන්..වන ජීවි එක මොන ලබ්බක්ද කරන්නේ ?



    kukkullu, harak, malu, eluwo, uro hamasathektama th me wade wenawa:( ekata kawuruth paw kiyanne na:( me sathage mas kanne nati nisa paw kiyanawa:( sadarana na:(
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    මස් වැද්දෝ ඉන්න නිසානේ බන් අර දඩයම් බට්ට කියල සෝය මීට් ප්‍රොමෝට් කරන්නෙත්
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    කර්මය විසින් ඔහුට විපාක ගෙන දෙවි . කලබල නොවී ඉන්න
    ගොනා පසුපස යන කරත්තය සේ

    ගොඩක් අයට රේප් දුන්න 8+

     
    • Like
    Reactions: nadeeraLK

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කෑප්ටන් Jack Sparrow;19562997 said:
    කෝ බන් අර බ්‍රා සිරා ගේනවා කිව්ව ගවපාලානේ?
    එදත් උනා අදත් වෙනවා. වැඩක් නැනේ බන්.

    ඒ පාලනේ එනවා පුටා දන්නා විදියට බ්‍රා සිරා මඩු වලිගේකුත් ORDER කරලා තියෙන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක අපිලගේ දැන් සපරිස්තානේ නේ මේ විල්පත්තු.. බදුර්දීන් මුනිය තමා අපේ සුල්තාන්.. දැන් මේකේ ඉන්න පුළුවන් මොල්ලි 2කෙ ඔටුවොන්ට විතරයි මාතියා.. යේක ශින්හලය මොඩය සහජිවනෙන් අපිලට දුන්න තේගී තමා.. :cool:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    යේක අපිලගේ දැන් සපරිස්තානේ නේ මේ විල්පත්තු.. බදුර්දීන් මුනිය තමා අපේ සුල්තාන්.. දැන් මේකේ ඉන්න පුළුවන් මොල්ලි 2කෙ ඔටුවොන්ට විතරයි මාතියා.. යේක ශින්හලය මොඩය සහජිවනෙන් අපිලට දුන්න තේගී තමා.. :cool:

    :baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Mawbima, 2016-01-13 02:00:00
    Read 15 Times


    වවුනියාව - මාධව කුලසූරිය
    වවුනියාව කෝවිල්පුලියංකුලම ප්‍රදේශයේ ගෙවත්තක වැට මායිමේ විදුලි රැහැන් ඇද වල් අලියකු ඝාතනය කොට එම අලියාගේ සිරුර ටයර් දමා පුලුස්සමින් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වවුනියාව ප්‍රධාන මහෙස්ත්‍රාත් එම්. මුනාෆ් මහතා ඊයේ (12දා) නියෝග කළ බැව් මන්නාරම මඩු වනජීවී නිලධාරීහු පවසති.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ වවුනියාව කෝවිල්පුලියංකුලම ප්‍රදේශයේ පදිංචි සුප්පන් කදිරගාමනාදන් නමැති 43 හැවිරිදි පුද්ගලයකුටය.
    සැකකරු විසින් තම ගෙවත්ත වැට මායිමට ආහාර සොයා පැමිණෙන වන සතුන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ අධි බලැති විදුලි රැහැනක වල් අලියා පැටලී මියගොස් ඇති අතර අලියා පිළිබඳව වනජීවී නිලධාරීන් හට හසුනොවීම සඳහා සැකකරු ගෙවත්තෙහි නවතා තිබූ ට්‍රැක්ටර් රථයක රෝද යොදාගෙන මියගිය වල්අලියා පුලුස්සා ඇති බව මඩු වනජීවී නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

    අත්අඩංගුවට ගත් සැකකරු විසින් අලියාගේ වල්ග කොටසෙහි තිබූ සහ හිසෙහි තිබූ කෙඳි 48ක් ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සඳහා නිවෙසට රැගෙන ගොස් සඟවා තිබියදී මඩු වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
    අලියාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු භාණ්ඩ හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ජනවාරි 26 වැනි දිනට අධිකරණයට භාරදෙන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

    මිය ගිය අලියාගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චි වනජීවී පශු වෛද්‍ය බී. ගිරිදරන් මහතා විසින් ඊයේ (12දා) පැවැත්වූ අතර විදුලි සැර වැදීම හේතුවෙන් සිරුරේ කොටස් අක්‍රිය වී මරණය සිදුවී ඇති බවට නිගමනය කෙළේය.
    මඩු වනජීවී නියාමකවරුන් වන කේ.ඩී.එන්. මුතුකැළුම්, එස්.බී. හේරත්, ආර්.එස්. මහනාම, එන්.සී. කලංසූරිය, ඒ. ඩොමිනික්, එම්.එම්. ඉර්ෆාන්, කේ.ජී.සී.කේ. අතුකෝරාල, ටී.කේ.ටී. මධුවන්ත, පී. කණිෂ්කුමාර්, රනිල් බණ්ඩාරනායක, විකුම් ධනංජන සහ වනජීවී රියැදුරු එම්.ඒ. ප්‍රේමතිලක යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරති.