මස් වැද්දෝ ඉන්න රටක් මේක
මේවා ගැන සොයා බලන්න 1ක් නැහැ..මේ රටේ අහෝ මේ දුපතේ දැවැන්තයන්ට අත් වන ඉරණම...හරීම කනගාටුයි...අවංකවම අපි නිර්මාංශ ජිවිතයක් ගත කරන අය මේවා දැක්කම හද කම්පා වෙනවා..මස් වැද්දෝ ඉන්න රටක් මේක..වනය ආරක්ෂා කරන්න ඉන්න අයත් එසේ වෙද්දි මේ දැවැන්තයන් ගැන කුමන කතා ද?අහෝ මිනිසුනි ඔබ පත් කරන්නේ කුමන නායකයන් ද මේ රටේ................දැන් ඉතින් කියපන් මහින්දයා ගේ කාලේත් අලි මරුවා කියලා... මයිත්‍රී ගේ කලෙත් මෙහෙම වෙනවනම් බම්බුවකටද පත් කරේ .