Tokyo Motor Show 2015

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කවියා උබ අන්තර්දහන වෙලහිටියේ ජපන් ගිය නිසාද? එල එල මමත් යන්න හිටියේ ගෙදය අයත් එක්ක වෙන ට්‍රිප් එකක් ගියා.

    එහෙම්මම නෙමෙයි බං... පොඩි කචල් වගයක් සෙට් වුනා ජොබ් එකේ... :) මම ගිය පහුගිය නොවැම්බර්... අපරාදේ උඹට යන්න තිබුනේ... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සුප්රීයි බන්.. TFS බට් මචන් උබ නිස්සාන් කාර් මුකුත්ම කවර් කරල නැහැනෙ.. මොකෝ බන් ඒ.. :dull:

    නිසාන් එකේ ලොකුවට දෙයක් තිබ්බේ නෑ මචං.. අනිත් එක මගේ ෆෝන් එකෙත් බැටරි බැහැලා තිබ්බේ ඒ වෙනකොට... ඒකයි වැඩිය ගත්තේ නැත්තේ... :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ තියෙන්නේ නිසාන් එකෙයි මිට්සුබිශි එකෙයි තිබ්බ ටිකක්... :)

    v5webb.jpg

    2j0l7d1.jpg

    15zkth4.jpg

    equrdh.jpg

    21bvwwk.jpg

    33olik5.jpg
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    අප්පටසිරි... අසාහි කොම්පැනියේ ලොක්කා ඇවිල්ලා... :rofl::rofl:

    නොවැම්බර් 6 මචං බැලුවේ... මේක 2015 නෙමෙයිද..? උන් ගහලා තියෙන්නෙ 2015 කියලනේ... :eek:

    උඹ ගත්ත ඒවා දාලත් ත්‍රෙඩ් දාන්න මචං.. මොකද මට තිබ්බ කලබලෙයි.. බැටරි කේස් එකයි නිසා සමහර ඒවා මිස් වුනා... :yes:

    අසාහි :shocked::shocked::baffled:

    ඇවිදින්න ගිය ඒවා කීපයක්ම තියේ, ලැප් එකට කෙල උනානෙ, ඒක හදාගෙන ත්‍රෙඩ් ටිකක් දමන්න ඕන.:sorry:

    අහ් 15 තමයි, මටයි වැරදුනේ:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අසාහි :shocked::shocked::baffled:

    ඇවිදින්න ගිය ඒවා කීපයක්ම තියේ, ලැප් එකට කෙල උනානෙ, ඒක හදාගෙන ත්‍රෙඩ් ටිකක් දමන්න ඕන.:sorry:

    අහ් 15 තමයි, මටයි වැරදුනේ:(

    Asahi :lol:

    මට කලින් මතක් වුනා නම් උඹට කියලම එනවා.. :)

    පට්ට ප්ලේස් තියෙනවනෙ බං ඔහේ.. මම නම් තාම ටෝකියෝ සයිඩ් වල විතරයි ඇවිල්ලා තියෙන්නෙ... පින්තූර දාලා හොඳ ත්‍රෙඩ් එකක් දාපන්.. මම නම් පට්ට ආස රටක් ජපානේ කියන්නේ... :)
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Asahi :lol:

    මට කලින් මතක් වුනා නම් උඹට කියලම එනවා.. :)

    පට්ට ප්ලේස් තියෙනවනෙ බං ඔහේ.. මම නම් තාම ටෝකියෝ සයිඩ් වල විතරයි ඇවිල්ලා තියෙන්නෙ... පින්තූර දාලා හොඳ ත්‍රෙඩ් එකක් දාපන්.. මම නම් පට්ට ආස රටක් ජපානේ කියන්නේ... :)

    හප්පේ ඇවිදින්න නම් ප්ලේස් ගොඩයි, වෙලාව සොයාගන්න එක තමයි අමාරු :(

    අපේ කිට්ටුවත් ලගදි තව එකක් තියේ, යන්න ඕන බලන්න
    2r6joqp.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හප්පේ ඇවිදින්න නම් ප්ලේස් ගොඩයි, වෙලාව සොයාගන්න එක තමයි අමාරු :(

    අපේ කිට්ටුවත් ලගදි තව එකක් තියේ, යන්න ඕන බලන්න
    a831c9459018845

    එල එල... ගිහිල්ලා ෆොටෝ ටිකක් අරන් දාන්න.... :) :cool:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    එල එල... ගිහිල්ලා ෆොටෝ ටිකක් අරන් දාන්න.... :) :cool:

    පන යනකන් දගලලා ෆෝන් එකෙන් බැනර් එක දාගත්තෙ:lol: