Rag ( නවක වදය )

මාත් යනවා කැම්පස්.. රැග් අවුලක් නෑ... හැබැයි කාලකන්නි දේවල් වලට ආවොත්නම් අනිවා පිහියකින් අනිනවා එකෙක්ට... මටනම් උලත් එකයි පිලත් එකයි....

උබ මේ පාර නේද
කොහෙද සෙට් වුනේ
 
Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
මචං ලංකාවේ කැම්පස් වල ෆැකල්ටි වල ඇත්තටම රැග් කරනවා ද ?
මම මේ අහන්නේ කැම්පස් / ෆැකල්ටි ගියපු සහ යන උන්ගෙන් මිසක් මේකේ පැය 24 රම කාලකන්නි වේවි ලෝක පච ගහන උන්ගෙන් නෙමේ .
ඒක නිසා කැම්පස් / ෆැකල්ටි ගියපු අය විතරක් රිප්ලයි කරන්න . :yes:
 
66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113

    Peradeniyenam thiyenawa. hostal hitiyothnam kannama wenawa rag eka :yes:
     
    daya555

    Member
    Dec 7, 2014
    32
    4
    0
    පේරා රැග් තියෙනවා මෙඩිකල් එකේ ඇරෙන්න අනිත් ෆැකල්ටි වල .
    ආර්ට් එකේ වැඩියි.engineering එකේ ටිකක් තියෙයි .
    එච්චරම අවුලක් නෑ.අසහනකාරයෝ සෙට් උනාම තමා අවුල් වෙන්නෙ .
    හොදම සීන් එක තමයි බන් රැග් ගැන අහල ඒවා කරන උන්ට බැනලා කැම්පස් එන කට්ටිය ඊලග අවුරුද්දේ අලුත් එවුන් අල්ලාගෙන උන්ට රැග් කරන එක !
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    රැග් කියන්නේ මානසික ලෙඩක්...ගිහිල්ල රැග කාපු උන් කියනව එක තියෙන්න ඕනේ..අවුලක් නැහැ කියල...එහෙම කියන්නේ තමන් කාපු රැග දැන් ඉන්න උන්ට නැති වුනාම තමන්ට අසාදරනයි කියල හිතන නිසා..අපි රැග් කෑවා..තොපිලත් කාපල්ලා...ඔන්න ඕක තමයි මූලික හේතුව..

    තමුන් විදපු අපහසුව තව කෙනෙක්ට නොලැබෙන්න ඕනේ කියල නෙමෙයි හිතන්නේ..අපි කෑවනම් දැන් ඉන්න උනත් කන්න ඕනේ...නමුත් එක එහෙම නෙමෙයි කියන්නේ..වෙනස් විදිහකින්..

    "රැග් කියන්නේ ආතල් එකක්...එක නැත්තම් වැඩක් නැහැ" :lol:..ඔන්න ඔහොම...මම නම් කියන්නේ ඕව නවත්තල දාන්න ඕනේ...

    අවශ්‍ය නැති දෙයක්...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් මම ආණ්ඩුවේ නෙවෙයි, ප්‍රයිවෙට් කරන්නේ. ප්‍රයිවෙට් ඒවලට කොහොමත් යුනිවර්සිටි කියන්නේ නෑනේ. උබ කියන එක හරි වෙන්න පුලුවන් නමුත් ගියා නොගියා කියලා අදාළ නෑ, අපි අනුන්ගේ ප්‍රශ්ණ වලට, අසාධාරණයට විරුද්ධ වුනාම තමයි අපේ ඒවාටත් මිනිස්සු කථා කරන්න කවදාහරි ඉදිරිපත් වෙන්නේ. නිකම් උඩ බලාගෙන කට පියාගෙන හිටියොත් වෙන්නේ කාටවත් වැඩක් නැති වෙන එකයි. සවුදි යන ගෘහ සේවිකාවන්ගේ ප්‍රශ්න වලටත් මිනිස්සු කථා කරන්නේ උන් සවුදි යන්න හදන නිසා නෙවෙයිනේ? පටු විදියට හිතන උබලා යුනිවර්සිටි ගියත් වැඩක් නෑ බන්.

    :yes::yes: මේකේ ගොඩක් කැම්පස් ගියා කියන උනුත් කැම්පස් නෙමෙයි බන්..නික් එකක් හදන ඇවිත් මටත් බැරියයි කැම්පස් කියල කියන්න...ඒ වුනාට උන් කියන කරන හැසිරෙන විදිහෙන් උන් කැම්පස් ද කෙම්පස් කියල තෙරුන් ගත්තහැකි..උබ කියන කතාව සහතික ඇත්ත..අසාදරණයට විරුද්දව කතා කරන්න කැම්පස් එකකට යන්නම ඕනේ නැහැ...

    කැම්පස් ගිය හැම එකාගෙම තාත්තල කැම්පස් ගියපු වුන් නෙමෙයි නේ..දවසක තමන්ගේ දරුවෝ හරි යහතින් අධ්‍යාපනය නිමා කරලා එනවා දකින්නයි කොයි කවුරුත් කැමති..අනික අපේ සල්ලි වලින් නඩත්තු වෙන ආයතන ගැන පුරවැසියෝ විදිහට කතා කරන්න අපිට අයිතියක් නැහැ කියනවනම් ඔක්කොටම කලින් ඔය කැම්පස් ගියා කියන බමුණාගේ මොළ ගෙඩිය පරික්ෂා කරන්න ඕනේ..

    අපි කතා කරන්නේ දවසක අපේ දරුවන්ට මේ දේ වුනොත් කියන අදහසින්...කවුරුත් කැමති නැහැ තමන්ගේ දරුවෙක් මොකෙක් ගෙන් වත් ලිංගික අතවර හරි, වාචික හරි අතවර වලට ලක් වෙනවට...උගන්නල දුක්මහන්සි වෙලා කැම්පස් යවන්නේ ඉගෙන ගන්න මිසක් අසහන කාරයන්ගේ කුණුහරුප අහගන්න නෙමෙයි නේ...

    ළමයි හොදට හදල තමයි ඕවට එවන්නේ දෙමව්පියෝ...ආයේ මොකටද උන් මහන්සි වෙන්නේ...:rolleyes::rolleyes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බලු වැඩක්

    අපේ පැත්තේ ඉදන් ජපුරේ මැනේජ්මන්ට් කරන්න ගිය කොල්ලෙක් කපු රැග එකක් මේ.

    1.එකම බිට්ටරය්ක් පෝලිමේ මුල ඉදන් අගට යනකන් එක ඒකා කටට දාල අයි අරන් එලගට ඉන්න එකට දෙන්න ඕනේ කටට දාගන්න.පෝලිමේ අන්තිම හරියේ එනකොට සුදුමදේ දියවෙලා කහමදේ හරිය.:baffled:

    2.ටොපියත් එහෙමමයි.:baffled:

    3.තව සැළලිහිණි සංදේශය වගේ කුණුහරුප කවි පෝලිමක් දීලා තිබ්බ පාඩම් කරන්න.:D

    4.පොඩ්ඩ බැරිවෙන්න සීනියර් එවුන්ගෙන් වැදු අම්මට තාත්තට අමු තිත්ත කුණුහරුපෙන් බන වැදීම.(ඔය ගිය එකාගේ තාත්තා පොඩිකාලේ accident එකකින් මැරිලා.අම්මා කඩයප්පන් තම්බල ළමයි 6 දෙනෙක් නඩත්තු කරේ.)

    මේ මට මතක් වෙච්ච එව්වා ටික.එහෙම කට්ටක් කන ගමන් ඒක අපිට a/l පාඩම් කියලා දුන්නා.
    රැග පීරියඩ් එක මාස 11/2යි.(අරුන්ට)

    ඔය ටික කලෙත් දරාගන්න බැරිව දමල ගහලා එන එවුන් ඉන්නවා.
    ඒ අතර සල්ලි නැති දුප්පත් එවුන් ඉන්නවනම් උන්ගේ අනාගතේ ???

    පාරවල් ගානේ ස්ට්රික් කරන්න,කැට හොල්ලන්න කලින් තම තමන්ගේ අද්‍යාපනය හොදින් කරගන්න එක නේද හොඳ?
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මම රැග් කාපු එකෙක් හා කරපු එකෙක් වෙමි..

    මා මානුශික වන රැග් අනුමත කරමි.
    මාගේ විශ්ව විද්‍යාලය ජීවිතයේ සොදුරුම කාල සිමාව රැග් ලැබූ කාලයයි..
    කියන තරම් රැග් කිරීම යනු පහසු දෙයක් නොවී (රැග් කල උන් දනිති )
    අපිට වැඩිපුරම රැග් කරපු උන්ගෙන් තමා බන් යුනි එකේදි කුප්පියක් දාගත්තේ.. ප්‍රශ්නයක් ආවම හෙල්ප් කලේ.. උන් එක්ක තාමත් කතා කරනවා.. අනික් උන්ගෙන් එහෙම උදවු ලැබුනා අඩුයි.. අනික අපි තාම ට්‍රිප් යනවා බැච් එකේ සෙට් වෙන්න පුලුවන් උන් එක්ක.. දැන් 10ත් ගියා.. ඒ එකතුව හැදුනේ රැග් එක හින්දයි කියල අපි හිතන්නිනේ අපේ බැච් එකෙ උන් ඔක්කොම හොන්ද තැන් වල ඉන්නවා.. මේක තමා මගේ රැග් එක්ස්පීරියන්ස් එක.. ඒක නිසා මම මානුශික වන රැග් අනුමත කරමි..
     
    Pahadili madi. Ubage campus ekai faculty ekai kiyapanko. Manushiya rag eka kiyala ubala limit dalada thiyenne.. monawada ubata hambuna manushiya rag ?:rofl: :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රැග් කියන්නේ මානසික ලෙඩක්...ගිහිල්ල රැග කාපු උන් කියනව එක තියෙන්න ඕනේ..අවුලක් නැහැ කියල...එහෙම කියන්නේ තමන් කාපු රැග දැන් ඉන්න උන්ට නැති වුනාම තමන්ට අසාදරනයි කියල හිතන නිසා..අපි රැග් කෑවා..තොපිලත් කාපල්ලා...ඔන්න ඕක තමයි මූලික හේතුව..

    තමුන් විදපු අපහසුව තව කෙනෙක්ට නොලැබෙන්න ඕනේ කියල නෙමෙයි හිතන්නේ..අපි කෑවනම් දැන් ඉන්න උනත් කන්න ඕනේ...නමුත් එක එහෙම නෙමෙයි කියන්නේ..වෙනස් විදිහකින්..

    "රැග් කියන්නේ ආතල් එකක්...එක නැත්තම් වැඩක් නැහැ" :lol:..ඔන්න ඔහොම...මම නම් කියන්නේ ඕව නවත්තල දාන්න ඕනේ...

    අවශ්‍ය නැති දෙයක්...

    :D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම රැග් කාපු එකෙක් හා කරපු එකෙක් වෙමි..

    මා මානුශික වන රැග් අනුමත කරමි.
    මාගේ විශ්ව විද්‍යාලය ජීවිතයේ සොදුරුම කාල සිමාව රැග් ලැබූ කාලයයි..
    කියන තරම් රැග් කිරීම යනු පහසු දෙයක් නොවී (රැග් කල උන් දනිති )
    අපිට වැඩිපුරම රැග් කරපු උන්ගෙන් තමා බන් යුනි එකේදි කුප්පියක් දාගත්තේ.. ප්‍රශ්නයක් ආවම හෙල්ප් කලේ.. උන් එක්ක තාමත් කතා කරනවා.. අනික් උන්ගෙන් එහෙම උදවු ලැබුනා අඩුයි.. අනික අපි තාම ට්‍රිප් යනවා බැච් එකේ සෙට් වෙන්න පුලුවන් උන් එක්ක.. දැන් 10ත් ගියා.. ඒ එකතුව හැදුනේ රැග් එක හින්දයි කියල අපි හිතන්නිනේ අපේ බැච් එකෙ උන් ඔක්කොම හොන්ද තැන් වල ඉන්නවා.. මේක තමා මගේ රැග් එක්ස්පීරියන්ස් එක.. ඒක නිසා මම මානුශික වන රැග් අනුමත කරමි..

    රැග් එකේ තියෙන මානුෂික කෑල්ල මොකද්ද මචන් පොඩ්ඩක් කියපන්කො :eek: කෙනෙක්ට අකමැත්තෙන්, බලෙන් යමක් කරන්න කියල ආතල් ගන්න එකේ මානුෂික කම ..:eek:

    අනික ඔය කියන ෆිට් එක හැදෙන්න රැග් කරන්න ඕනෙද බන් :shocked: ඕනෙම තැනක එකම කොල්ලෝ සෙට් එකක් අවුරුදු හතරක් තිස්සෙ උදේ නැගිටල මුණ හෝදන එකේ ඉඳන් එකට ලෙක්චර්ස් යන එක, දවල්ට කන එක, හවස සෙල්ලං කරන එක, රෑට පාඩම් කරන එක සහ එකී මෙකී ඔක්කොම ටික අඩු වැඩි වශයෙන් එකට කරනකොට ඉතිං ෆිට් වෙන එක අහන්නත් දෙයක්ද ? ඉස්කෝලේ අවුරුදු ගානක් එකට හිටපු එවුන් අදටත් ෆිට් එකේ ඉන්නේ රැග් කරලද කියල හිතපන්කෝ. කැම්පස් ගියේ නැති උන් ඔය යස අගේට කොල්ලෝ එක්ක ෆිට් එකේ ඉන්නේ බලපන්කො උන්ටත් රැග් කරලද කියල. ඕක ස්වාභාවිකවම වෙන සිද්දියක්, උඹල හිතන් ඉන්නව රැග් උන නිසා තමා මෙහෙම උනේ කියල. :eek:
     
    • Like
    Reactions: qwee123 and djfordj

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63

    ලෙසටම කියල තියෙනවා...මුන් මේ කරපු වැරදි වහගන්න හදනවා සහෝ..:yes:
     
    patta bnz:D:D
     
    :):):):)
     
    ඕව කියලා වැඩක් නෑ බන්

    ඔය ඕව වහගන්න කරන වැඩ

    ඔය මානූෂීය සාධාරණ අරව මේවා වැඩක් නෑ

    රැග් නැත්තම් නෑ
    තියෙනවා නම් තියෙනවා

    රැග් වල හොද කියන්නේ Brain Wash වෙච්ච එකෙක් තමා
     
    • Like
    Reactions: djfordj

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රැග් එකෙන් මිනිස්සු මානසිකව් ශක්තිමත් වෙනවා. ඊට පස්සෙ ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුව සමාජෙ ජීවත් වෙන්න පුලුවන්. ඔය මානසික ශක්තිය නැති උන් තමයි පොඩි දේදිත් එල්ලෙන්නෙ වහ කන්නෙ. ඒ වගේම වෙන එකෙක් එක්ක පොඩි බහින් බස් වීමක් වුනත් පිහියෙන් අනින්න යන්නෙත් ඔය වගේ උන් තමා. හැබැයි මමත් කියන්නෙ රැග් කිරීම නීතියෙන් දඬුවම් ලැබෙන වැරැද්දක් බවට පත් කරන්න ඕන. මොකද අපේ උන් කිසිම දේක සීමාවක් දන්නෙ නැ. පොඩි බුරුලක් දුන්නම කරේ නගින්න එනවා. සීමාව ඉක්මවූ රැග් වලින් මනුස්සයෙකුට මානසිකව වගේම කායිකව ලොකු හානියක් වෙන්න පුලුවන්. එහෙම දෙයක් වෙලා ජීවිතයක් කාලකන්නි වෙලා ගියාට පස්සෙ/මැරුණොත් කෝටි ගණනින් වන්දි ගත්තත් ආපහු හරිගස්සන්න පුලුවන්ද? ඒ ශිෂ්‍යයගෙ දෙමව්පියන්ට වගකියන්නෙ කවුද?
     
    :yes::yes: