ඩයලොග් 4G ද slt 4G ද ???

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Dialog එකෙන් දැන් දෙන්නේ අලුත් රවුටරයක් නේද ?
    කලින් දුන්න එකේ ඇන්ටනා 1 යි තියෙන්නේ ..හැබයි බැටරි එකක් තියනවා ..කරන්ට් නැති වෙලාවට විනාඩි 40ක් විතර තියනවලු...:yes: ඒත් අලුතින් එන රවුටර්යේ බැටරි එකක් නෑ...:sorry::sorry::sorry::sorry:.....ඇන්ටනා 2ක් තියනවා.... කලින් දුන්න රවුටර්එක හොඳයි....බැටරි එක තියන නිසා ....slt එකෙන් දෙන්නේ මේ බැටරි එක තියන රවුටර් එක...මම ඉන්න දිහාට slt and Dialog දෙකම හොඳට සිග්නල් තියනව...මේ දෙකෙන් මොකක් ද ගන්න හොඳ ???:baffled::baffled::baffled:

    දැනට data වලින් ලාබ Dialog නේද?...
    any time 25Gb Night time 25 නේද?
    SLT එකේ any time 30Gb and Night time 10gb නේද???:confused::confused::confused:
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    mama nam unta kiyala parana router ekak illagaththa :D 40mins walata wada thiyaganna puluwan battery eka full charge karama.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම ගත්තා ඔය අලුත් ඩයලොග් රවුටර් එක...ඔෆර් එකකට 1900 ට ගත්තේ...ස්පීඩ් එක නම් එල...සිග්නල් පවා හොදයි...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැටරි එක තිබිලත් ???:eek:

    ඔව් බන් ඔය බැටරි එක ගැන නම් විශ්වාස කරන්න එපා ...ස්පීඩ් නම් එල මචන් :D 50GB දැන් සෙට් වෙන නිසා වාසියි :cool:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    දැනට data වලින් ලාබ Dialog නේද?...
    any time 25Gb Night time 25 නේද?

    SLT එකේ any time 30Gb and Night time 10gb නේද???:confused::confused::confused:
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මගේ නම් අලුත් එකක් වෙලත් කරන්ට් ගිය ගමන් ඕෆ් :rofl::baffled:

    AjNls7I.jpg


    mage thiyenna onna oya 1500mAh battery eka, 1 hour wage thiyaganna puluwan :oo: habai mama wifi witharai use karanne, lan nathuwa :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    AjNls7I.jpg


    mage thiyenna onna oya 1500mAh battery eka, 1 hour wage thiyaganna puluwan :oo: habai mama wifi witharai use karanne, lan nathuwa :D

    මාත් එහෙමයි wifi only. බැටරි එක එච්චර නෑ බන් :sorry: ලයිට් ගිය ගමන් ඕෆ් :sorry: ඔය බැටරි එකමයි තියෙන්නේ ..උන්ට කියල මරු කරා ඒත් එහෙමයි :sorry:
     

    kalanakm50

    Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    මාත් එහෙමයි wifi only. බැටරි එක එච්චර නෑ බන් :sorry: ලයිට් ගිය ගමන් ඕෆ් :sorry: ඔය බැටරි එකමයි තියෙන්නේ ..උන්ට කියල මරු කරා ඒත් එහෙමයි :sorry:

    ado ...ehemada....:sorry::sorry: