Dialog එකෙන් දැන් දෙන්නේ අලුත් රවුටරයක් නේද ?
කලින් දුන්න එකේ ඇන්ටනා 1 යි තියෙන්නේ ..හැබයි බැටරි එකක් තියනවා ..කරන්ට් නැති වෙලාවට විනාඩි 40ක් විතර තියනවලු...
ඒත් අලුතින් එන රවුටර්යේ බැටරි එකක් නෑ...

.....ඇන්ටනා 2ක් තියනවා.... කලින් දුන්න රවුටර්එක හොඳයි....බැටරි එක තියන නිසා ....slt එකෙන් දෙන්නේ මේ බැටරි එක තියන රවුටර් එක...මම ඉන්න දිහාට slt and Dialog දෙකම හොඳට සිග්නල් තියනව...මේ දෙකෙන් මොකක් ද ගන්න හොඳ ???

දැනට data වලින් ලාබ Dialog නේද?...
any time 25Gb Night time 25 නේද?
SLT එකේ any time 30Gb and Night time 10gb නේද???

Last edited:
40mins walata wada thiyaganna puluwan battery eka full charge karama.