Korean Frypan සේල්.!!!

Status
Not open for further replies.

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හැමෝටම ගොඩාක් ස්තූතියි....:yes::yes:

    දැන් ඉතුරුවෙලා තියෙන්නේ මචෝ
    "Midas 28WoK & SOREL 28Wok"
    Pan's විතරයි......
    :cool::cool:

    අලුත් Stocks ළඟදීම එනවා......:yes::yes:
     
    • Like
    Reactions: Randike Mendis

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    Got mine delivered.

    Got my order delivered to my doorstep today.
    ordered one Midas 28cm Frypan, ended up buying two!!! lol.
    Bigger than I thought it would be, more than enough for home use.

    Kudos to Cee7.

    20160115_122245.jpg

    20160115_122434.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වටිනව මචන්..මම ගාව තියෙනවා..වැඩි ගානක් දීලවත් ඔය ජාතියේ ෆ්‍රයින් පෑන්ස් මෙහේ නෑ බං ගන්න..
    අනික මෙහේ තියෙන ගෑස් කන ළිප් වල ඕව තිබ්බම ඉක්මණට සවුත්තු වෙන්නේ නැද්ද..ලිප් 4 තියෙන රු 75,000න් ඉහළ වගේ ගෑස් ළිපට නම් ෂේප්.
    මම නම් වැඩිහරියක් සෙල්ලම් දාන්නේ මයික්‍රොවේව් එකෙන් එකට දාන සෙට් එකක් (Made in Korea) ගෙන්න ගත්තා, වැඩේ ඒ සෙට් එක වීදුරු ඒ නිසා හෙන පරිස්සමෙන් පාවිච්චි කරන්නේ..හෙන ගානක් දීලා ගත්තේ බං. පුලුවන් නම් ඒවත් ගෙන්නන්න.. මෙහේ ගාන දීලවත් නෑ බං හරි විදියේ ඒවා අරන් පාවිච්චි කරන්න..

    Products Made in Korea නිසා පුලුවන් උදව්වක් කරන්නම්..
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Got my order delivered to my doorstep today.
    ordered one Midas 28cm Frypan, ended up buying two!!! lol.
    Bigger than I thought it would be, more than enough for home use.

    Kudos to Cee7.

    20160115_122245.jpg

    20160115_122434.jpg
    :D:D:yes::yes:එල මචෝ..... ගොඩක් ස්තූතියි :D:D ඔයා Pan වලින් උයල බලන්නකෝ Nonstick Quality එක කොහොමද කියල... :D

    Pan වැඩි කාලයක් හොඳට පාවිච්චි කරන්න උපදෙස් ටිකක් දෙන්නම් :D

    • හිස් Pan එක නිකන් රත් කරන්න එපා ගොඩක් වෙලාවක්
    • කෑම හදනකොට ලී හැඳි හරි heat resistant plastic හැඳි බාවිතා කරන්න
    • Pan එකෙන් උයල ඉවරවෙලා ඒ වෙලාවේම Pan එක හෝදන්න එපා. ටිකක් නිවෙන්න දීල හෝදන්න
    මේ විදියට බාවිතාකලොත් ගොඩක් කාලයක් කිසිම අවුලක් නැතිව එකක් බාවිතා කරන්න පුළුවන් මචෝ :D:D:yes::yes:

    වටිනව මචන්..මම ගාව තියෙනවා..වැඩි ගානක් දීලවත් ඔය ජාතියේ ෆ්‍රයින් පෑන්ස් මෙහේ නෑ බං ගන්න..
    අනික මෙහේ තියෙන ගෑස් කන ළිප් වල ඕව තිබ්බම ඉක්මණට සවුත්තු වෙන්නේ නැද්ද..ලිප් 4 තියෙන රු 75,000න් ඉහළ වගේ ගෑස් ළිපට නම් ෂේප්.
    මම නම් වැඩිහරියක් සෙල්ලම් දාන්නේ මයික්‍රොවේව් එකෙන් එකට දාන සෙට් එකක් (Made in Korea) ගෙන්න ගත්තා, වැඩේ ඒ සෙට් එක වීදුරු ඒ නිසා හෙන පරිස්සමෙන් පාවිච්චි කරන්නේ..හෙන ගානක් දීලා ගත්තේ බං. පුලුවන් නම් ඒවත් ගෙන්නන්න.. මෙහේ ගාන දීලවත් නෑ බං හරි විදියේ ඒවා අරන් පාවිච්චි කරන්න..

    Products Made in Korea නිසා පුලුවන් උදව්වක් කරන්නම්..
    ඇත්තටම මචෝ මේ Nonstick Pan ලංකාවේ කොහෙන්වත් ගන්න බෑ. :no::no:ඇත්තෙත් නෑ. ඔහේ තියෙන Indian ටකරන් කෑලි වගේ නෙමේ මේවා. :no:අනික මචෝ මම මේවා මෙහෙ දෙන්න කොරියාවේ Market Price එකටත් වඩා අඩුවෙන්.. :yes::Dමම මේ ගණන්වලට දෙන්නේ මේක ටිකක් කට්ටිය අතරට යන්න ඕන නිසා. ටික කාලෙකින් මට ගණන් ටිකක් වෙනස් කරන්න වෙනවා. එත් කීයකට ගත්තත් මේ Nonstick Pan's ඒ ගෙවන ගානවා වැඩියෙන් වටිනවා. :D:D:yes:මෙහෙ තියෙන Indian Pan කෑලිවල Sizes එක්ක ඒවගේ ගණන් දැක්කම හරිනම් මම මේ Nonstick Pan වල ගණන් මීට වඩා 5 ගුණයක් විතර මිල වැඩි කරන්න ඕනේ. :rofl::rofl::rolleyes::rolleyes: ගෑස් ලිපට මචන් එහෙම සවුත්තු වෙන්නේ නෑ. :Dගොඩක්ම බලපාන්නේ අපි එක බාවිතා කරන විදිය තමයි. හරි විදියට Clean කරනවානම් කිසිම අවුලක් නැතිව ගොඩක් කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. අපි මචන් වීදුරු Pan's කරන්නේ නෑ තාමත්. අපේ බොසා වැඩේ පටන් ගත්තොත් අනිවා මම එවනවා ඔහෙට. :Dමම ඔහේ නැති නිසා ටිකක් ලොකුවට වැඩේ කරන්න අමාරුයි තාම.. ඉදිරියේදී මීටවඩා ලොකුවට අලුත් Nonstick Pan's එවන්න මම හිතන් ඉන්නවා..
    පුළුවන් උදව්වක් දෙන්න මචෝ ඉස්සරහට යන්න... ගොඩක් ස්තූතියි :yes::D
     
    Status
    Not open for further replies.